හිජාබයේ වැදගත්කම...
සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාකෂියක් නැත.
සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්‍රායෝගික මගක් ගෙන දක්වා කි‍්‍රයාත්මක කළේ නැත.
ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්‍යාප්ත වීමට ප්‍රධාන කාරණයක් වී ඇත.
මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත.
මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි‍්‍රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්රයාවකි.
ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්‍රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.
මෙම චේතනාව හා කි‍්‍රයා පිළිවෙළ පියවර සතරකින් සමන්විත ය.
සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාකෂියක් නැත.
සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්‍රායෝගික මගක් ගෙන දක්වා කි‍්‍රයාත්මක කළේ නැත.
ස්ත්‍රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්‍යාප්ත වීමට ප්‍රධාන කාරණයක් වී ඇත.

මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත.
මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි‍්‍රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්රයාවකි. ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්‍රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.