හිජාබය ගලවා විසිකළ ප්‍රකාශිකාව

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
හිජාබය ගලවා විසිකළ ප්‍රකාශිකාව

ටිකක් පරණ news එකක් වුණත් මුස්ලිම් බහුතරයක් සිටින රටක රෑපවාහිනී මාධ්‍යයක - හිජාබය වීසි කොට, ප්‍රමුඛ පෙලේ මුල්ලාවරයෙකුට - අභියෝග කරන මේ මාධ්‍යෙව්දිනිය - අපේ රටේ මාධ්‍යෙව්දීන්ට ආදර්ශයක් වනු ඇතැයි පතමු.
m.PNG


ඊජිප්තුවේ යුෂුප් බඩාරි නැමති ප්‍රමුඛ පෙළේ මුස්ලිම් පූජකවරයා, ඊජිප්තු පවුම් 1000 ක් රැගෙන රූපවාහිනී සම්මුක සාකච්ඡාවට ගියේ - “ දෝෂ නිවාරණය කිරීමේ යෙදෙන මුස්ලිම් පූජකයින්ගේ ලිංගික අපයෝජනයන්” ගැන සාකච්ඡාවටය.


https://www.youtube.com/watch?v=MYsNosS47QI
රූපවාහිනී සාකච්ඡාව මෙහෙය වන මාධ්‍යෙව්දිනියට, හිජාබය පැළඳ ගන්නැයි ඔහු අණ කළේය. ඇය ඒ ගැන ප්‍රශ්ණ කරමින් හිජාබය විසි කොට, මුස්ලිම් පූජකයාව නිරුවත් කළේය.
මේ වන විට සෑම ආගමකටම අයත් පූජකයින්, ළමුන්, ස්ත්‍රීන් දූෂණය කරති. අපයෝජනට ලක් කරති. ඒ සියල්ල වසා ගන්නට හදන්නේ ආගමේ එසේත් නැත්නම් දෙවියන්ගේ නාමයෙනි.
සෑම රටකම දූෂිත පාලකයෝ තම පාලනය රැක ගන්නට උපයෝගී කර ගන්නේ දූෂිත පූජක රැලයි.


http://peoplesforumsl.blogspot.com/2013/05/blog-post_5010.html#
 
  • Like
Reactions: Pissu_Matta

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය ගෑනිට පිස්සු. වැඩසටහන් වලට එන මිනිස්සු එක්ක රණ්ඩු වෙලා එන මිනිස්සුන්ව එලෝගන්නවා. ඉස්ලාම් වලට විරුද්ද scene එකක් නෙවේ.

    මේ video එක බලන්ඩ එතකොට තේරෙයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙ අරාබි ගෑනු මෝඩ නීති රීති වලින් නිදහස් වෙන්න අරගල කරනව මෙහෙ වෙන්ඩ පොෂ් අරාබි ගෑනු එපා කියද්දී බලෙන් නින්ජා කිට් ගහනව :oo:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    AMkOTbB.png


    So why don't you ask your god for a world without thieves and adulteresses instead of chopping their appendages and stoning them to death? :lol:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,993
    2
    54,736
    113
    එහෙ අරාබි ගෑනු මෝඩ නීති රීති වලින් නිදහස් වෙන්න අරගල කරනව මෙහෙ වෙන්ඩ පොෂ් අරාබි ගෑනු එපා කියද්දී බලෙන් නින්ජා කිට් ගහනව :oo:

    අරගල කරන එවුන් ඉන්නවා මේකි නම් එහෙම එකියක් නෙමේ :rofl: