හිජාබ් පොලිසිය

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඉරානේ

    ඔව් එහේ නීතියක් ඔලුව වහන්න ඕනේ කියලා ඒත් ඉරාන් කෙල්ලන්ගෙ 90% ක් විතර කැමති නැහැ ඔලුව වහන්න . පිටරටකට ආපු ගමන් උන් කරන්නේ හිජාබ් එක ගලවලා විසි කරන එක . ඉරානයට යන කොට ආයේ ඇදගෙන යනවා 🤣
    ඉරාන් කෙල්ලෝ හිතන්නේ හරිම වෙනස් විදියට ගොඩක් කෙල්ලෝ පෙනුම වැඩ ඔක්කොම western type
    කෑලි නම් කෑලි ඉරාන් කෑලි තමා 🤩
    උපරිම Sexy 🤣
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,532
    113
    අමෝ කැටලොග් ඔටුවෝ 🤣. පිනිබාලා හෙම්බිරිසාව හැදුනොත් කියලා වෙන්න ඇති ඔලුවට ඕක දාගන්න කියන්නේ. කොරෝනා වැක්සීන් ඔටුවොන්ට හලාල් නෑලු නේ 🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    කුම්බලා මාළු එන්නෙ කටු එක්කනෙ. ඉස්ලාමයත් එන්නෙ ඔය වගේ මුග්ධ නීති එක්ක. මුන්ට තේරෙන්නෙ නෑනේ ප්‍රශ්නෙ මූල බීජය.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    aA0Rm0p_700b.jpg
     
    • Like
    Reactions: topkollek

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හිජාබ් පොලිසියක් ලංකාවෙත් දන්නා ඕන
    උඩමලුවෙ එහෙම පොලීසියක් තියනව. කොටට ඇඳන් යන්න බෑ, ඩෙනිම් බෑ, අත් පේන ඇඳුම් බෑ. සමහරු සුදු රෙදි තියන් ඉන්නව ඒව වහගන්න දෙන්න. සමහරු ඇතුලට ගන්නෙම නෑ.

    අපි මේක වැඩි දියුනු කරල බුද්දාගම මුස්ලිම් වගේ කරල ගමු. මයින්ද මාතියට විතරයි ඒක කරන්න පුලුවන්. දැනටත් මුස්ලිම් වගේ හවස් වෙද්දි හයියෙන් ස්පීකරෙත් දානව. :lol:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උබලට මතකද දන්නේ නෑ නන්දසේන බලේට එන්න අවුරුද්දකට කලින් හෙනම ගෝනි බිල්ලෝ භීතියක් ගියා සමහර චැනල් වල. ඒ චැනල් වලම පෙන්නුවා පිරිමි හිජාබ් ඇදන් ටවුන් වල ඇවිදින ඒවා. 🤯
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,728
    1
    57,929
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලට මතකද දන්නේ නෑ නන්දසේන බලේට එන්න අවුරුද්දකට කලින් හෙනම ගෝනි බිල්ලෝ භීතියක් ගියා සමහර චැනල් වල. ඒ චැනල් වලටම පෙන්නුවා පිරිමි හිජාබ් ඇදන් ටවුන් වල ඇවිදින ඒවා. 🤯
    බලය ගන්න මහින්දලා ගහපු ගේම්