හිජාස් හිස්බුල්ලා ට ඇප

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

    මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කරනු ලැබීය.

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව ඔහු ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් හලාවත මහාධිකරණය වෙත නියෝග කළේය.

    එම පෙත්සම ඉකුත්දා කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොදක්වන බව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.

    එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයාගේ පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි අධිකරණය අද එම නියෝගය නිකුත් කර තිබේ.

    පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා නීතිඥ හිජාස් ඉස්බුල්ලා 2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔය ගුපියන්ට ඇරස් කරනව තියා කට උත්තරයක්වත් ගන්ඩ බැරුව උන්න තව එකෙක්..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔය ගුපියන්ට ඇරස් කරනව තියා කට උත්තරයක්වත් ගන්ඩ බැරුව උන්න තව එකෙක්..

    ahhhh @Rochel AKA @erozan dan muwa kawadada nidos kota nidahas karanne????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ahhhh @Rochel AKA @erozan dan muwa kawadada nidos kota nidahas karanne????
    කට උත්තරයක්වත් ගන්ඩ කොන්ද පන නැතුව උන්න පොන්නයො දැන් නිදහස් වෙනකන් බලන් ඉන්නව ...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට උත්තරයක්වත් ගන්ඩ කොන්ද පන නැතුව උන්න පොන්නයො දැන් නිදහස් වෙනකන් බලන් ඉන්නව ...

    kondak nadda ponnayo kelin uththara denna???? fake eken hari uththara diyan ithin
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kondak nadda ponnayo kelin uththara denna???? fake eken hari uththara diyan ithin
    කට උත්තරයක්වත් ගන්ඩ කොන්ද පන නැතුව උන්න පොන්නයො දැන් නිදහස් වෙනකන් බලන් ඉන්නව ...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,094
    27,750
    113
    36
    Mirihana
    alis.alberta.ca
    2020 වසරේ අප්‍රේල් මස 14 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඔය ගුපියන්ට ඇරස් කරනව තියා කට උත්තරයක්වත් ගන්ඩ බැරුව උන්න තව එකෙක්..
    ඇප දෙන්න නම් ඇරැස් කරේ ඇයි බන්?
    මූව ප්‍රදාන විත්තිකරු විදියට තෝරගන්න බැරි වෙලාද විරසේකරට?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට උත්තරයක්වත් ගන්ඩ කොන්ද පන නැතුව උන්න පොන්නයො දැන් නිදහස් වෙනකන් බලන් ඉන්නව ...
    redde rewila
    penawane wahal fake ponnayange ponnakama, moda sakkili nadasena wage thamai, kondak thiyna uththara denna beha.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇප දෙන්න නම් ඇරැස් කරේ ඇයි බන්?
    මූව ප්‍රදාන විත්තිකරු විදියට තෝරගන්න බැරි වෙලාද විරසේකරට?
    ඇප දෙන එක තිරනය කරන්නෙ අධිකරනය ප්‍රධාන සැකකරු වෙන එකෙක් ,

    redde rewila
    penawane wahal fake ponnayange ponnakama, moda sakkili nadasena wage thamai, kondak thiyna uththara denna beha.
    කට උත්තරයක්වත් ගන්ඩ කොන්ද පන නැතුව උන්න පොන්නයො දැන් නිදහස් වෙනකන් බලන් ඉන්නව ...
    ------ Post added on Feb 8, 2022 at 10:33 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇප දෙන එක තිරනය කරන්නෙ අධිකරනය ප්‍රධාන සැකකරු වෙන එකෙක් ,

    කට උත්තරයක්වත් ගන්ඩ කොන්ද පන නැතුව උන්න පොන්නයො දැන් නිදහස් වෙනකන් බලන් ඉන්නව ...
    ------ Post added on Feb 8, 2022 at 10:33 AM

    paw oi me ponaya dan fake nondi nisa eken ennath baruwa windina dukak

    @SLK_sri පොන්නයා thread එකක් දැම්මොත් නානවා 🤭

    ahhh @jcj @ElaMalli

    kelin uththarayak denna baruwa nanne kawuda kiyala penawane

    ------ Post added on Feb 8, 2022 at 10:39 AM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    pdnosmk-png.158819
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව එකක් දාල ඒකටත් දුන්න කට උත්තර නැති වෙන්ඩ , ලොල්🤣🤣

    kelin uththa diyanko, kamak Neha ara wena fake eken hari waren. thread wlain penala yanna epa baya wela

    me wage original ewa dapan pons, lejja nedda edit ewa danna.

    @nicjosh83 AKA @jcj and @ElaMalli

    1625179435697.jpeg

    ------ Post added on Feb 8, 2022 at 10:48 AM