හිටංගේ සංග්‍රාමය
ලෝකයෙන්ම මත්ද්‍රව්‍ය තුරන් කිරීම උදෙසා තමන් සටන් කිරීමට සූදානම් බව හිටංලන්තයේ හිටංපති වන හුටංතුමා එකසත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මුලසුන දරමින් අභීතව ප්‍රකාශ කළේ මීට දින කීපයකට කළිනි..
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ මුලසුන දැරීම ලේසි පාසු වැඩක් නොවේ..විශේෂයෙන්ම හිටංලන්තය වැනි පුංචි රටකට එය ඉතා අසීරු දේකි..එහෙත් ජාත්‍යන්තරය ජය ගත් හුටංතුමා හට එය මහ ලොකු කජ්ජක් නොවේය.
කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ මුලසුන මත හිටං එතුමා කීවේ මේ සදහා තම නියෝග පිළි ගැනීමට සූදානම් වන ලෙසය.විශේෂයෙන්ම ඇමරිකානු ජනපති ඔබාමා රුසියානු ජනපති පූටින් ඇතුළු ලෝක නායකයින් හුටං තුමාගේ නායකත්වය පිළි ගැනිමට එක පයින් කැමති විය. ඉන් අනතුරුව එතුමා ලෝකයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ සටනට සැලසුම් සකස් කරන්නට විය..
ඒ අතරතුර හිටංලන්තයේ තිබුනේ අමුතු වට පිටාවකි..හිටංලන්තයේ මත්ද්‍රව්‍ය වලට අත තැබූ සැනින් හුටං තුමාගේත් පොනිල් තුමාගේත් ආණ්ඩුව පෙරලෙන්නේය.හුටංතුමාගේ ජනපති කමත් නැතිවෙන්නේය..මොන ජල්ලිය ඇල්ලුවත් මත්ද්‍රව්‍ය වලට විරුද්ධ වී හිටංලන්තයේ මිනිස්සුන්ට විශාල මෙහෙවරක් කරනා සහජීවන ආණ්ඩුව පෙරලන්නට දෙන්නට බැරිය..එසේ වුවහොත් දකුණේ වලින්ද යළි බලය අල්ලන්නේය..
ඒ නිසා හුටංතුමා මදක් පසු බැස්සේ ජනතා හි්තවාදීව යෝධ සංවර්ධනයක් කරන මේ රජය රැක ගන්නටනම් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ඇවසි නිසාමය..
හුටංතුමාගේ එකම පුතු ඩී.හොරිසේන මේ අතරතුර පෙරට ආවේය..ඒ දුටු ගැමුණු කුමරු ලෙසිනි..
...."උතුරින් නයිට් ක්ලබ් වේ .දකුණින් කැසිනෝ වේ.කේසේ අත් දිගහැර මා නිදියම්ද..?. කරන්නම් හොඳ වැඩක් කියා රහසේම සටනට සූදානම් විය..
කිසිදා නයිට් ක්ලබ් නොගිය ඔහු මහාචාර්ය හරක් ටකේසූරිය හමුවනනේ වැඩිදුර උපදෙස් පතමිනි..නයිට් ක්ලබ් වලට එරෙහිව පුරවැසි බලය පෙන්වන්නයි හරක් ටකේ සූරිය ඔහුට උපදෙස් දුන්නේය..
ඒ අනුව සාධාරණ සමාජය ගොඩ නැගීම උදෙසා නයිට් ක්ලබ් වසංගතයට එරෙහිව ප්‍රහාර මාලාවක් ආරම්භ කරන්නට මේ දෑ හිත්කාමී අභීත තරුණයා සැලසුම් කලේය..
ඒ අනුව පසුගිය දා නයිට් ක්ලබ් එකකට දැවන්ත ප්‍රහාරයක් එල්ල කලේ වීර සෙන්පති වීදිය බණ්ඩාර සටන් කල සේය..
එහි මුරට සිටි දොරටු පාලකයෙක් අසාධ්‍ය තත්ත්වය පත්වන තරම් ප්‍රහාරය දැඩිවිය..
මේ වනවිට හිටංලන්තයේ නයිට් ක්ලබ් හිමියන් දැඩි භීතියෙන් වෙලී ඇත.
හුටංතුමාගේ ගෞරවය ලෝක මට්ටමින් ආරක්ෂා කොට දුන් ආදරණීය පුත්‍ර රත්නයට දස දෙසින් පැසසුම් ගලා ඒ..
https://www.facebook.com/1592118351081328/photos/a.1592137494412747.1073741828.1592118351081328/1635225393437290/?type=3&theater