හිටං අන්දුං කුන්දුං වෙයි

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ එක ක්‍රමයක්..මේ එක ක්‍රමයක්. ශේප් කිරිමේ

    උබ හිතන්නේ අපි රනිල් ට බනින්නේ උබ වගේ එක එක පක්ෂ වල කටු කන බල්ලෝ නිසා කියලද , :lol: උබ වගේ මහින්ද ගේ වත් වෙන එකෙක් ගේ වත් කටු කන උන් නෙමේ අපි පුක නොදී පලයන් , උබ මොනව මේකට quote කරත් මට reply කරන්න උවමනාවක් නැහැ ,මොකද මහින්දගේ හරි රනිල්ගේ or පක්ෂ වල කටු කන උන් එක්ක කතා කරලා වැඩක් නැහැ
     
    Jul 5, 2012
    1,773
    265
    0
    3-MS_with_Anjela.jpg

    1-MS_with_Anjela.jpg

    මෛත්‍රී ඇන්ජෙලා හමුව..! වසර 42 කට පසු ඓතිහාසික අවස්ථාවක් )

    සර 42 කට පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ජර්මනියේ සංචාරය කරමින් එරට රාජ්‍ය නායකයා හමුවීම හෙවත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජර්මානු චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කල් හමුව ඊයේ සිදුවිය. සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා ආචාර පෙළපාලියක් පැවැති අතර රාජ්‍ය නායකයන් දෙදෙනා එය පිරික්සූහ. ද්විපාර්ශික සාකච්ඡා වලින් පසුව රාජ්‍ය නායකයන් දෙදෙනා එක්ව මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.

    සාකච්ඡාවලදී ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් වරිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහතික විය. සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කළ ඇය උතුරේ සහ දකුණේ ජනතාව අද සතුටින් ජීවත්වන බව තමාට අසන්නට ලැබුණු බවත් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා ජර්මන් රජයේ සහය ලබා දෙන බවත් කීවාය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සිරිසේන මහතා මෙහිදී ඇන්ජෙලා මර්කල් මහත්මියට ආරාධනා කර සිටි අතර එම ආරාධනය චාන්සලර්වරිය විසින් ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීම ද විශේෂ සිදුවීමක් විය.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තමන්ගෙ රට නියොජනය කරන්න වෙන රටකට යනකොට ගමේ යනව වගේ යන්නෙ නැතුව එතන වැඩපිළිවෙල ගැන කලින් අහලා දැනගෙන ගියා නම් ඔහොම ලැජ්ජ වෙන්නෙ නෑනෙ.

    ලැජ්ජාව වෙන්නෙ අපිට. ඕව ඉන්ටෙර්නෙට් එකේ එකෙ දාල තවත් ප්‍රමෝට් කරන්න එපා බං
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    උබ හිතන්නේ අපි රනිල් ට බනින්නේ උබ වගේ එක එක පක්ෂ වල කටු කන බල්ලෝ නිසා කියලද , :lol: උබ වගේ මහින්ද ගේ වත් වෙන එකෙක් ගේ වත් කටු කන උන් නෙමේ අපි පුක නොදී පලයන් , උබ මොනව මේකට quote කරත් මට reply කරන්න උවමනාවක් නැහැ ,මොකද මහින්දගේ හරි රනිල්ගේ or පක්ෂ වල කටු කන උන් එක්ක කතා කරලා වැඩක් නැහැ

    :yes: මුන්ට රට ගැන හිතන්න උවමනාවක් නෑ, පක්ශෙ තමා ලොකු. පක්ශෙ තියෙන්නෙ තර වෙන්න නෙවෙයි, රටට සේවය කරන්න කියන එක තෙරුම් ගන්න බෑ. පක්ශ බදාගෙන දඟලනව රටට කෙලවුනත් කමක් නෑ. මෙහෙමත් පක්ශ කෙරුවාවක්! :oo: රටට අබ සරණ වත් නැති වෙනව මෙහෙම ගියොත්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes: මුන්ට රට ගැන හිතන්න උවමනාවක් නෑ, පක්ශෙ තමා ලොකු. පක්ශෙ තියෙන්නෙ තර වෙන්න නෙවෙයි, රටට සේවය කරන්න කියන එක තෙරුම් ගන්න බෑ. පක්ශ බදාගෙන දඟලනව රටට කෙලවුනත් කමක් නෑ. මෙහෙමත් පක්ශ කෙරුවාවක්! :oo: රටට අබ සරණ වත් නැති වෙනව මෙහෙම ගියොත්.

    ඔව් බන් , ලංකාවේ ගොඩක් උන් ඉනේ මොකක් හරි පක්ෂයක් බදාගෙන , සමහර උන් පොඩි කලේ ඉදන් ගෙවල් වල තිබුන පරිසරය නිසා ,සමහර උන් උන්ට ලැබුන වාසි වලට කාලගුණ කියල හිතාගෙන ගොඩක් උන ජොබ් නිසා , 2.50 a/l result තීන උනුත් දොස්තරලා උන පක්ෂ වලට වඩා කරලා එහෙම රටක් මේක ඇපති වගේ නමක් තින්නේ එකට සමහර උන් හිතන්නේ මහින්ද යුද්දේ ඉවර කරපු එකට කාලගුණ විදිහට චන්ද දුන්නම හරි කියල වැඩක් නැහැ කතා කරලා ,උන්ට අනිත් උන් මොකක් හරි දෙයක් කිව්වම පේන්නෙත් උන්ගේ මට්ටමෙන්.
     
    Last edited:

    සිරාවටම බන්. මේ මිනිස්සුන්ට පක්ශෙන් එහාට හිතන්න බැරිද නැත්තං එහෙම බැරි වෙන්නම දේශපාලුවෝ, උන්ගෙ පක්ශ, පරිසරය විසින් මොලේ හෝදලම දාලද කියල හිතාගන්න බෑ. :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදකින් ගොන් හරක, ඔකව හරි යන්නෙ වෙලේ පබයෙක්ට හිටවන්ඩ,ගියා ජර්මනියට උඩදාගෙන ඔය කොර ගත්තෙ ගොතය,මොන හිවලෙක්ද මන්ද,
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ජිංතක ජිල්ලබකිට;19734348 said:
    3-MS_with_Anjela.jpg

    1-MS_with_Anjela.jpg

    මෛත්‍රී ඇන්ජෙලා හමුව..! වසර 42 කට පසු ඓතිහාසික අවස්ථාවක් )

    සර 42 කට පසු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ජර්මනියේ සංචාරය කරමින් එරට රාජ්‍ය නායකයා හමුවීම හෙවත් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ජර්මානු චාන්ස්ලර්වරිය ඇන්ජෙලා මර්කල් හමුව ඊයේ සිදුවිය. සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් යුද හමුදා ආචාර පෙළපාලියක් පැවැති අතර රාජ්‍ය නායකයන් දෙදෙනා එය පිරික්සූහ. ද්විපාර්ශික සාකච්ඡා වලින් පසුව රාජ්‍ය නායකයන් දෙදෙනා එක්ව මාධ්‍ය හමුවක්ද පැවැත්වූහ.

    සාකච්ඡාවලදී ජර්මනිය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සහ වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම පිළිබඳ සොයා බැලීමට ජර්මන් ආර්ථික කටයුතු අමාත්‍යවරයා ඇතුළු එරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පිරිසක් ලබන මැයි මාසයේ දී ශ්‍රී ලංකාවට එවන බවට ජර්මන් චාන්සලර් වරිය ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සහතික විය. සංහිඳියා වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළ කළ ඇය උතුරේ සහ දකුණේ ජනතාව අද සතුටින් ජීවත්වන බව තමාට අසන්නට ලැබුණු බවත් උතුරේ ජනතාවගේ සුබසාධන කටයුතු සඳහා ජර්මන් රජයේ සහය ලබා දෙන බවත් කීවාය. ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස සිරිසේන මහතා මෙහිදී ඇන්ජෙලා මර්කල් මහත්මියට ආරාධනා කර සිටි අතර එම ආරාධනය චාන්සලර්වරිය විසින් ඉතා කැමැත්තෙන් පිළිගනු ලැබීම ද විශේෂ සිදුවීමක් විය.

    අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, මහින්ද සමරසිංහ, දයා ගමගේ, මලික් සමරවික්‍රම, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    German Chancellor Angela Merkel not very popular at this point of time. No wonder they like to meet 3rd world leaders like ours.

    http://www.bloomberg.com/news/artic...-drops-to-four-year-low-after-cologne-attacks
     
    Diplomatic relations, weighing, importance and invitations in developed ("non-gobba") countries are not determined the popularity of the head of state. unlike in "third world countries -run by buyyas" , the developed countries have long term policy and strategic decisions that reflect the nathional and international interests of the nation.
     
    Last edited: