හිටං ගේ ජාතික ඇදුම නැ .

Sep 25, 2008
757
35
0
මචන් , බන් හිටං :lol: ඇයි එමිරේට්ස් එකක ගියේ. පට්ට නොන්ඩි සීන් බන් මූ කරන්නේ ,,, ටෝය්යෙක්ගෙන් අහපුවම කිවා සල්ලි ඉතුරු කරන්නලු,,,,, එමිරේට්ස් එක නිකන් එක්ක ගියානම් ඉතින් සල්ලි ඉතුරු වෙනවා ,, එත් එහෙම නැනේ ,, 15ක් 20ක් විතර ගියා කියමුකෝ ,,, එකාට ලක්ශේ ගානේ ලක්ෂ 20ක් වත් ඕනේ economy ගියත් ,බිස්නස් එකක් ගියානම් 40කට වඩා ඕනේ :( ,, ඉතින් යකෝ ,, ඔය ගානට ශ්‍රී ලන්කන් flight එකක fuel වලට වියදම් කරගෙන යන්න තිබුනනේ, :oo: :oo: ,, බොරු බයිලා හිටං බන් .:frown:. මිනුස්සුන්ට පෙන්නනවා විතරයි ,, ගොං ටෝය්යෝ හිටං රැවටෙනවා හිටං බන් ,,, කිසිම දෙයක් තේරුම් ගැනීමේ හැකියවක් නැ බන් ,, එපා වෙනවා ටෝය්යෝ එක්ක කතා කරන්න ගියාම ;)
 
Last edited:

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ඌරු මාලු උගේම ඇඟේ තියල කැපීම, ඌරු තඩියාට ඒත් රිදෙන්නෙ නෑලු. සරණාගතයො ඇතිකලේ මහින්ද, පිටරට වලදි මහින්ද, වගේ ප්‍රයිවෙට් ප්ලන් පාවිච්චි කරල සල්ලි නාස්ති කොරන්න දෙයක් නෑනෙ. මහින්ද ඒකාධිපතිය උනයි කියල බටහිර රටවල් පඩේකටවත් ගනං ගන්නෙ නෑ.
     
    Last edited: