මචං මට රබර් වගේ ටිකක් flexible මැටීරියල් එකකින් පොඩි පොඩි දේවල් ටිකක් ( අච්චු ) හදාගන්න තියෙනව...... අපේ පැතිවල කොහෙන්ද ඕවට රබර්.
මට කියපංකො ඒව හදන්න ගන්න පුලුවන දෙයක් හාඩ්වෙයාර් එකකින් හරි කඩේකින් හරි.... ප්ලාස්ට් ඔෆ් පැරිස් නම් බෑ flexible නෑනෙ....... ඉක්මනට කැඩෙන්නෙත් නැති වෙන්න ඕන........ 
සිලිකන් ගම් නැතුව වෙන දෙයක් කියපං
(හිටං ගේ සම්බන්ධයක් නැත....
)

Last edited: