හිටන්ගේ අලුත්ම මෙහෙයුම

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හිටන්ගේ අලුත්ම මෙහෙයුම



    තමන් බලයට ගෙනා සමාජ ජාල වලට හිටන් රෙද්ද උස්සා පෙන්වීම

    තමන් සහ පවුලේ උදවියගේ දූෂණ සහ අනෙකුත් අවිචාරවත් ක්‍රියා විවේචනය කරන සමාජා ජාල පිටු විශේෂයෙන්ම ෆේස්බුක් පේජස් ඉවත් කිරීම සඳහා ඉන්දියානු සහ සිංගප්පූරු තොරතුරු තාක්ෂණික විශේඥයින්ගේ සහාය ඇතුව මෙහෙයුමක්..
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කොච්චර කරත් ඔච්චර තමා බං :lol::lol: ලබන සැරේ පුකෙන් යන්න වෙන්නෙ :lol:
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඉන්දියානු :lol: patha size SCAM ekakata ahu wei wage... maha banku kalee:rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕක තමයි උදා කරනව කියපු සුපිරි ප්‍රජාත්‍රන්ත්‍රවදය...ලොල් අච්චර ඒකාධිපතිය කියාපු මහින්දවත් ඔය වගේ තුප්පහි වැඩ කරේ නැ...

    මේවට කියන්ඩ තියෙන්නෙ නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි කියල..