හිටන්ගේ ෆේස්බුක් වාර්තාව
කැමැත්ත පළ කළ පිරිස (Liks) මිලියනය ඉක්මවූ ශ්‍රී ලංකාවේ පළමු දේශපාලඥයාගේ නිල ෆේස් බුක් පිටුව වෙමින් මීට දින දෙකකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ෆේස්බුක් පිටුව තැබූ වාර්තාව දින දෙකකට පසු ආපිට හැරවී ඇති අයුරු දක්නට ලැබෙයි
පසුගිය 18 වනදා මිලියන පසුකල සාමාජික සංඛ්‍යාව අද වන විට ලක්ෂ එකහමාරකින් පමණ අඩුවී තිබේ.
වාර්තාව කණපිට හැරෙයි.. ෆේස්බුක් මිතුරෝ බුරුතු පිටින් ජනපති හැර යයි !