හිටන් ප්‍රතික්ෂේප කරයි ......

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හිටන් ප්‍රතික්ෂේප කරයි ......

    ජනාධිපතිවරයා පාස්කු ප‍්‍රහාරය ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභා වාර්තාව ප්‍රතික්ෂේප කරයි

    (අජන්ත කුමාර අගලකඩ)
    පාස්කු ඉරිදා එල්ල වූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව තමා කිසිසේත්ම නොපිළිගන්නා බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (29) පැවැති කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කර ඇත.
    මෙය දේශපාලන වශයෙන් ඉදිරිපත් කරන ලද ද්වේෂ සහගත ලියැවිල්ලක් බවද ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
    පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව අද (29) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
    තේරීම් කාරක සභා වාර්තාව දැඩි සේ විවේචනය කර ඇති ජනාධිපතිවරයා එය කැබිනට් මණ්ඩලය අනුමත කළ ලියැවිල්ලක් ලෙස නොසලකන ලෙස දැනුම් දී ඇත. එම වාර්තාව කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වූ බව පමණක් සදහන් කරන ලෙස ප‍්‍රකාශ කර ඇති ජනාධිපති සිරිසේන මහතා මෙය රට නොමග යවන ලියැවිල්ලක් බවට ප‍්‍රකාශ කර තිබේ.
     

    SPACEBAR

    Member
    Apr 30, 2014
    3,344
    1,039
    0
    ☢☢ⓚⓔⓨⓑⓞⓐⓡⓓ☢☢
    gee0j5s.gif
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    jvp eke suicide unge thatha ibrahim wa allala adata saddayak na. Anuraya mukuth danne na wage innawa. rajapaksha ekek una nam .ara oya anuraya ara vijitha herath bebaddai light kanu kadagena duwanne rata wate oka kiya kiya:D:yes::yes:;):D:D