හිටන් බයවෙලා

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මුගෙ Twitter පාස්වර්ඩ් එක තියෙන්නෙ ට්‍රම්ප්කාරය ගාව වෙන්නැති..ඒකනෙ මූ නොදැන ඇමරිකන්කාරය මුගෙ Twiteer එකෙන් උ කොරියාවට ගේමට පනිවුඩ දාන්නෙ:lol::lol:

    පට්ට ආතල් කතා මුන් කියන්නෙ,,දැන්නෙ නෑ..දැක්කෙ නෑ..මුන් ඔක්කොගෙම ඔලු කලුගල් වල වැදිල ??

    එකෙක් කියනව wife Monarc Apartment එකෙන් ගෙයක් අරන්තියෙනවා දන්නෙ ගෙදරට ගියාමලු ඒක අරන් කියල...ඌ බැදල කියල දන්නෙත් ගෙදර ගියාම ගෙදර ගෑනියෙක් ඉන්නව දැක්කමලු....
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    Maithripala_Sirisena_Weekly_Bucket_r_Ce_XWa_MMfj_Rl.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මේ වගේ තැන් වල සංවිදානාත්මකව එකමුතු වෙලා පොලිටික්ස් කරන්නේ පොන්නයො. උන් පටන් ගන්න තැනම ලොස් වෙනවා.:lol:
     
    • Like
    Reactions: netlife007