මුගෙ Twitter පාස්වර්ඩ් එක තියෙන්නෙ ට්රම්ප්කාරය ගාව වෙන්නැති..ඒකනෙ මූ නොදැන ඇමරිකන්කාරය මුගෙ Twiteer එකෙන් උ කොරියාවට ගේමට පනිවුඩ දාන්නෙ

පට්ට ආතල් කතා මුන් කියන්නෙ,,දැන්නෙ නෑ..දැක්කෙ නෑ..මුන් ඔක්කොගෙම ඔලු කලුගල් වල වැදිල ??
එකෙක් කියනව wife Monarc Apartment එකෙන් ගෙයක් අරන්තියෙනවා දන්නෙ ගෙදරට ගියාමලු ඒක අරන් කියල...ඌ බැදල කියල දන්නෙත් ගෙදර ගියාම ගෙදර ගෑනියෙක් ඉන්නව දැක්කමලු....

Last edited: