Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හිටන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මීටිම ඉවර වෙලා යන්නෙ ඔබාමා බලන්න..අපෙ හිටන් තුමා...

බාෂා පරිවරතක කියනවා...

සර් ඔබාමා මීට් වුනු ගමන් සර් කියන්න

..how are you..

එතකොට ඔබාම කියාවි ...

..i am fine and you..

සර් එතකොට කියන්න ..

Me too...

එච්චරයි ..ඉතිරි ටික අපි බලාගන්නම්.....

ඔන්න ඔබාම එනවා..හිටන් අවුල් ගියා...

එක පාරටම වයර් මාරු වෙලා how are you ..පැටලුනා.....හිටන් අහුවා...

Who are you..........

ඔබාම බය වුනා, හිතුවෙ විහිලුවක් කරනව කියලා...ඔබාමා කීවා..

I am michelle's husband...

හිටන් කිව්වා me to ha ha.....

අපේ සරල ජනාදිපති තුමා ගැන අඩම්බර නම්

Author - Janaka Senevirathne

ඔය සමුලුවෙ behind the scenes කතාව මෙහෙමලු... මේ කතාව දැන් භාෂා පරිවර්ථකයො ටික හිටු කියලා සභාවෙ හෙඩ් ෆෝන් වලින් කතාව අහගෙන ඉන්න දහයට පහලවට ඒ ඒ අයගෙ භාෂා වලින් පරිවර්ථනය කර කර දෙනවලු... හැම එකාම සුපිරියට ට්‍රාන්ස්ලේෂන් එක දීගෙන එද්දි උන් ඔක්කොම කොර කරලා දාන්ඩ පොලොන්නරුවෙ සරල පැල්පතේ ඉඳන් රට පාලනය කරන, පොලොන්නරුවෙ කුඹුරෙන් ගලවගෙන ආපු, රුපියල් දහයෙ පෑනෙන් අත්සන් කරන, ගොන් කරත්තෙන් ගමන් බිමන් යන අපේ යහපාලනයේ ප්‍රතිමූර්තිය වූ ඒ අසාහය මෛත්‍රීපාල සිරිසේන විරුවා සමත් වෙනවා හිතවතුනි...කතාව කරගෙන යද්දි සිරිසේන ජනාධිපතිතුමා ඔන්න පටාන් ගන්නවා "හිටං, හිටං" කියන්ඩ හැම වාක්‍යයක් අවසානෙම... ඉතින් භාෂා පරිවර්ථකයො ටිකටත් බඩේ පාර වද්දගන්න බැරි නිසා උන් ටික හැම "හිටං" වචනයක් තියන තැනකටම "stand up" කියලා දාලා අපේ සරල නායකයගේ දේශාභිමානය උත්සන්න වෙලා සිංහලෙන් කරන කතාව ට්‍රාන්ස්ලේට් කරනවා... :3 ඔන්න ඔතනදී සභාවෙ කටයුතු බලන සෙට් එකට පේනවා සභාවෙ උන් ටික කතාව ඇහිල්ල පැත්තක දාලා දඩි බිඩි ගාලා නැඟිටිනවා... කොස්ස තේරුම් ගත්ත භාෂා පරිවර්ථකයො ටික ආයෙම පොඩි වෙනසක් කරනවා... ඒ stand up කියලා ඉවර වෙච්ච ගමන්ම sit down කියලත් කියනවා... දැන් අපේ සරල නායකතුමාට හෙන කික්... ඇයි ඉතින් සභාවෙ ඉන්න සුදු හාමුලා ටික මනුස්සයගෙ කතාවෙ හැම වාක්‍යයක් අවසානෙම නැඟිටලා ඉඳ ගන්නවනේ එතුමට ගරු කරන්ඩ... :3 ඔන්න ඊට පස්සෙ අපේ සරල නායකතුමා ලංකාවට ඇවිත් මහා හඬින් සිංහ නාද කරනවා මෙන්න මෙහෙම... "මුළු ජාත්‍යන්තරේම ඉන්නෙ අපිත් එක්ක, ශ්‍රී ලංකාවෙන් තමයි මුළු ලෝකෙම අය දැන් රාජ්‍ය පාලනය ඉගෙන ගන්නෙ..."

මෘග මැදමූලන පාලනය නිමා කර රට බත බුලතින්, බ්රෙශියරෙන් සශීක කල හෙලයේ යුග විරුවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි... ඔබට ජයෙන් ජයම වේවා...

Author - Charaka Shaminda Illangasinghe

පසු පස කතාව…

හිටන් බෑන් කී මූන් මුනගැසුනු විට මුලින්ම අසන ප්‍රශ්න ගැන අපේ පරිවරතකයන්ට දැනුම තිබුනා…

සර්..මූන් සර්ගෙන් අහයි මුලින්ම…

What is your prime minister name…

සර් කියන්න Mr.Ranil

What is your foreign minister name..

සර් කියන්න..Mr.Mangala

මූන් අහයි..

Who most trusted to you..

සර් කියන්න ...both ..කියලා...එච්චරයි ..

ඔන්න මූන් අවා….මුන් ඇහුවා

Hi Mr president… What is the First Lady name..

ලොක්ක කිව්වා….Ranil

මූන් ගෙ මූන අවුල් වුනා…

No I mean your wife name..

ලොක්කා කිව්වා...Mangala…

මූන් ගෙ මූන අහසෙ මූන් වගෙ වෙලා රතු වුනා…

මූන් ඇහුවා..

When you sleep, who with you sleep in bed…

ලොක්ක කිව්වා...both…

මුන් මහතා කොටි තහනම ඉවත් කිරීමට තීරනය කරන ලදි...

[QUOTE="dilshan KASUNJITH, post: 20710127, member: 131139"] [SIZE=5]මීටිම ඉවර වෙලා යන්නෙ ඔබාමා බලන්න..අපෙ හිටන් තුමා... බාෂා පරිවරතක කියනවා... සර් ඔබාමා මීට් වුනු ගමන් සර් කියන්න ..how are you.. එතකොට ඔබාම කියාවි ... ..i am fine and you.. සර් එතකොට කියන්න .. Me too... එච්චරයි ..ඉතිරි ටික අපි බලාගන්නම්..... . ඔන්න ඔබාම එනවා..හිටන් අවුල් ගියා... එක පාරටම වයර් මාරු වෙලා how are you ..පැටලුනා.....හිටන් අහුවා... Who are you.......... ඔබාම බය වුනා, හිතුවෙ විහිලුවක් කරනව කියලා...ඔබාමා කීවා.. I am michelle's husband... හිටන් කිව්වා me to ha ha..... අපේ සරල ජනාදිපති තුමා ගැන අඩම්බර නම් [/SIZE] [SIZE=5][SIZE=4][SIZE=2]Author - Janaka Senevirathne [/SIZE][/SIZE]-------------------------------------------- [/SIZE][SIZE=4]ඔය සමුලුවෙ behind the scenes කතාව මෙහෙමලු... මේ කතාව දැන් භාෂා පරිවර්ථකයො ටික හිටු කියලා සභාවෙ හෙඩ් ෆෝන් වලින් කතාව අහගෙන ඉන්න දහයට පහලවට ඒ ඒ අයගෙ භාෂා වලින් පරිවර්ථනය කර කර දෙනවලු... හැම එකාම සුපිරියට ට්‍රාන්ස්ලේෂන් එක දීගෙන එද්දි උන් ඔක්කොම කොර කරලා දාන්ඩ පොලොන්නරුවෙ සරල පැල්පතේ ඉඳන් රට පාලනය කරන, පොලොන්නරුවෙ කුඹුරෙන් ගලවගෙන ආපු, රුපියල් දහයෙ පෑනෙන් අත්සන් කරන, ගොන් කරත්තෙන් ගමන් බිමන් යන අපේ යහපාලනයේ ප්‍රතිමූර්තිය වූ ඒ අසාහය මෛත්‍රීපාල සිරිසේන විරුවා සමත් වෙනවා හිතවතුනි...කතාව කරගෙන යද්දි සිරිසේන ජනාධිපතිතුමා ඔන්න පටාන් ගන්නවා "හිටං, හිටං" කියන්ඩ හැම වාක්‍යයක් අවසානෙම... ඉතින් භාෂා පරිවර්ථකයො ටිකටත් බඩේ පාර වද්දගන්න බැරි නිසා උන් ටික හැම "හිටං" වචනයක් තියන තැනකටම "stand up" කියලා දාලා අපේ සරල නායකයගේ දේශාභිමානය උත්සන්න වෙලා සිංහලෙන් කරන කතාව ට්‍රාන්ස්ලේට් කරනවා... :3 ඔන්න ඔතනදී සභාවෙ කටයුතු බලන සෙට් එකට පේනවා සභාවෙ උන් ටික කතාව ඇහිල්ල පැත්තක දාලා දඩි බිඩි ගාලා නැඟිටිනවා... කොස්ස තේරුම් ගත්ත භාෂා පරිවර්ථකයො ටික ආයෙම පොඩි වෙනසක් කරනවා... ඒ stand up කියලා ඉවර වෙච්ච ගමන්ම sit down කියලත් කියනවා... දැන් අපේ සරල නායකතුමාට හෙන කික්... ඇයි ඉතින් සභාවෙ ඉන්න සුදු හාමුලා ටික මනුස්සයගෙ කතාවෙ හැම වාක්‍යයක් අවසානෙම නැඟිටලා ඉඳ ගන්නවනේ එතුමට ගරු කරන්ඩ... :3 ඔන්න ඊට පස්සෙ අපේ සරල නායකතුමා ලංකාවට ඇවිත් මහා හඬින් සිංහ නාද කරනවා මෙන්න මෙහෙම... "මුළු ජාත්‍යන්තරේම ඉන්නෙ අපිත් එක්ක, ශ්‍රී ලංකාවෙන් තමයි මුළු ලෝකෙම අය දැන් රාජ්‍ය පාලනය ඉගෙන ගන්නෙ..." මෘග මැදමූලන පාලනය නිමා කර රට බත බුලතින්, බ්රෙශියරෙන් සශීක කල හෙලයේ යුග විරුවා, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමනි... ඔබට ජයෙන් ජයම වේවා... [SIZE=2]Author - Charaka Shaminda Illangasinghe ------------------------------------------------------------------------------- [/SIZE][/SIZE] [SIZE=5]පසු පස කතාව… හිටන් බෑන් කී මූන් මුනගැසුනු විට මුලින්ම අසන ප්‍රශ්න ගැන අපේ පරිවරතකයන්ට දැනුම තිබුනා… සර්..මූන් සර්ගෙන් අහයි මුලින්ම… What is your prime minister name… සර් කියන්න Mr.Ranil What is your foreign minister name.. සර් කියන්න..Mr.Mangala මූන් අහයි.. Who most trusted to you.. සර් කියන්න ...both ..කියලා...එච්චරයි .. ඔන්න මූන් අවා….මුන් ඇහුවා Hi Mr president… What is the First Lady name.. ලොක්ක කිව්වා….Ranil මූන් ගෙ මූන අවුල් වුනා… No I mean your wife name.. ලොක්කා කිව්වා...Mangala… මූන් ගෙ මූන අහසෙ මූන් වගෙ වෙලා රතු වුනා… මූන් ඇහුවා.. When you sleep, who with you sleep in bed… ලොක්ක කිව්වා...both… මුන් මහතා කොටි තහනම ඉවත් කිරීමට තීරනය කරන ලදි...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom