Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හිටන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"අපිට මෙහෙයුමක් තියෙනවා කොල්ලනේ මැදමුලනේ ගං කබරයා මහින්ද රාජපක්ශගේ මත්තල ගුවන්තොටුපල යට තියෙන භූගත මන්දිරය හොයා ගන්න එක.... "

"සර් අපිට Green bird Drone එක යවලා හොයා ගන්න පුලුවන්නේ.....අපි මේකට අලුත System ටිකක් ඇතුලත් කලා....රාජපක්ෂ අගහරු ලෝකෙ හිටියත් ස්කෑන් වෙලා මේ ඩ්‍රෝන එකට හොයා ගන්න පුලුවන් අපි මේක Program කරල තියෙන්නෙ Find to rajapaksha කියල "

"ශා well done boys "

ඉන් පසුව පසුදා අලුයමම රන්ජන් සර්ගේ සරල වොක්ස්වැගන් රියෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල් ගුවන්තොටුපලට ලගා වූ අප විනාඩි 30 ක් පමණ අවට විපරම් කර ගුවන් තොටුපල වටකර තිබූ ගිනිසීරියා වැට මායිමෙන් පහසුවෙන් ගුවන්තොටට ඇතුලු වන්නට හැකි වුනා. අසල නවතා තිබූ බෙල් 22 හෙලිකොප්ටර් යනාවකක මුවා වූ අප Green Bird Drone එක මත්තල ගුවන්තොටුපල ඇතුලට යැව්වා...

මුලු ගුවන්තොටුපලම ස්කැන් කර අක්කර 6 කින් විෂාල වූ භූගත මන්දිරය සොයා ගැනීමට වැඩී වෙලාවක් ගත වුයේ නෑ....භූගත මන්දිරයට ඔක්සිජන් සපයන නලය සොයාගත් අප එම නාලය තුලින් ඩ්‍රෝන යාත්‍රාව යවනු ලැබුවා. මුලු භූගත මන්දිරයම A/C කර තිබුනු අතර ම්න්දිරය පුරාවටම මුතු මෙන් දිලිසෙන ටයිල් කැට අල්ලා තිබුනා. තවදුරටත් ඉදිරියට ගිය අපට දැකගත හැකි වූයේ එක පෙලට නවාතා ඇති ලැබොගිනි ගල්ලාඩො රේසින් වාහනයි. ඊට මදක් එහායින් ගුවන්යානා කිහිපයක්ද නවතා තිබුනා... කෙසේ නමුත් සිරිසේන මැතිදුන් විසින් අපට සොයන්නට භාර දී තිබූ ඇමරිකාවේ බකිංහැම් මාළිගාවෙන් ගෙනෙන ලද රත්තරං අශ්වයා පෙනෙන්න්ට සිටියේ නැත.

ඉන් නොනවතී රත්තරං අශ්වයාද සොයා කෙමෙන් ඉස්සරහට ගිය අපට දැක ගත හැකි වුයේ සාටකයන් බෙල්ලේ වටා ගෙන පරිගණකයක දුරස්ත පාලකයක් මගින් ලැම්බෝගිනි සහ ගලාඩෝ රත පාලනය කරමින් පාරේ රේස් පදින මැදමුලන රාජපක්ෂ මුර්ගයාවයි. වහාම Green Bird Drone හරහා ඡායාරූපයක් කිහිපයක් ගත් අප එතනින් පිටත් වූයේ මැදමුලන මෘගයාගෙ තවත් රහසක් ජනතාවට හෙළිකිරීමේ අදිටනනි. ඉදිරියේදි මෙම රූපරාමූ හා ඡායාරූප සියල්ල රන්ජන් රාමනායක බුද්ධි අංශ පරීක්ෂණ වලින් පසු FCID වෙත භාර දීමට නියමිතයි.

කෝ ලැම්බොගිනි හම්බුනාද හම්බුනාද කියලා සමච්චල් කරන බයියන්ට පේන්න SHARE කරන්න

පහත චායාරූපයේ දැක්වෙන්නේ දුරස්ථපාලකය මගින් රේස් පදින ආකාරයයි.

තමන්ගේ ශක්තියෙන්ම පොලව ආරා සොයාගනු ලැබු ලැම්බොගිනිය සමග රංජන් මැතිතුමා...

හැමෝම හොයන මැදමුලනේ රත්තරන් අශ්වයා සමග නාමල් රාජ්පක්ෂ...

[QUOTE="dilshan KASUNJITH, post: 20715168, member: 131139"] [SIZE=5]"අපිට මෙහෙයුමක් තියෙනවා කොල්ලනේ මැදමුලනේ ගං කබරයා මහින්ද රාජපක්ශගේ මත්තල ගුවන්තොටුපල යට තියෙන භූගත මන්දිරය හොයා ගන්න එක.... " "සර් අපිට Green bird Drone එක යවලා හොයා ගන්න පුලුවන්නේ.....අපි මේකට අලුත System ටිකක් ඇතුලත් කලා....රාජපක්ෂ අගහරු ලෝකෙ හිටියත් ස්කෑන් වෙලා මේ ඩ්‍රෝන එකට හොයා ගන්න පුලුවන් අපි මේක Program කරල තියෙන්නෙ Find to rajapaksha කියල " "ශා well done boys " ඉන් පසුව පසුදා අලුයමම රන්ජන් සර්ගේ සරල වොක්ස්වැගන් රියෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මත්තල් ගුවන්තොටුපලට ලගා වූ අප විනාඩි 30 ක් පමණ අවට විපරම් කර ගුවන් තොටුපල වටකර තිබූ ගිනිසීරියා වැට මායිමෙන් පහසුවෙන් ගුවන්තොටට ඇතුලු වන්නට හැකි වුනා. අසල නවතා තිබූ බෙල් 22 හෙලිකොප්ටර් යනාවකක මුවා වූ අප Green Bird Drone එක මත්තල ගුවන්තොටුපල ඇතුලට යැව්වා... මුලු ගුවන්තොටුපලම ස්කැන් කර අක්කර 6 කින් විෂාල වූ භූගත මන්දිරය සොයා ගැනීමට වැඩී වෙලාවක් ගත වුයේ නෑ....භූගත මන්දිරයට ඔක්සිජන් සපයන නලය සොයාගත් අප එම නාලය තුලින් ඩ්‍රෝන යාත්‍රාව යවනු ලැබුවා. මුලු භූගත මන්දිරයම A/C කර තිබුනු අතර ම්න්දිරය පුරාවටම මුතු මෙන් දිලිසෙන ටයිල් කැට අල්ලා තිබුනා. තවදුරටත් ඉදිරියට ගිය අපට දැකගත හැකි වූයේ එක පෙලට නවාතා ඇති ලැබොගිනි ගල්ලාඩො රේසින් වාහනයි. ඊට මදක් එහායින් ගුවන්යානා කිහිපයක්ද නවතා තිබුනා... කෙසේ නමුත් සිරිසේන මැතිදුන් විසින් අපට සොයන්නට භාර දී තිබූ ඇමරිකාවේ බකිංහැම් මාළිගාවෙන් ගෙනෙන ලද රත්තරං අශ්වයා පෙනෙන්න්ට සිටියේ නැත. ඉන් නොනවතී රත්තරං අශ්වයාද සොයා කෙමෙන් ඉස්සරහට ගිය අපට දැක ගත හැකි වුයේ සාටකයන් බෙල්ලේ වටා ගෙන පරිගණකයක දුරස්ත පාලකයක් මගින් ලැම්බෝගිනි සහ ගලාඩෝ රත පාලනය කරමින් පාරේ රේස් පදින මැදමුලන රාජපක්ෂ මුර්ගයාවයි. වහාම Green Bird Drone හරහා ඡායාරූපයක් කිහිපයක් ගත් අප එතනින් පිටත් වූයේ මැදමුලන මෘගයාගෙ තවත් රහසක් ජනතාවට හෙළිකිරීමේ අදිටනනි. ඉදිරියේදි මෙම රූපරාමූ හා ඡායාරූප සියල්ල රන්ජන් රාමනායක බුද්ධි අංශ පරීක්ෂණ වලින් පසු FCID වෙත භාර දීමට නියමිතයි. කෝ ලැම්බොගිනි හම්බුනාද හම්බුනාද කියලා සමච්චල් කරන බයියන්ට පේන්න SHARE කරන්න [/SIZE] [SIZE=5]පහත චායාරූපයේ දැක්වෙන්නේ දුරස්ථපාලකය මගින් රේස් පදින ආකාරයයි. [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14449005_295777267468671_9107982296769606754_n.jpg?oh=4fe984730c8b36e49ce969613af6e167&oe=5884F34A[/IMG] තමන්ගේ ශක්තියෙන්ම පොලව ආරා සොයාගනු ලැබු ලැම්බොගිනිය සමග රංජන් මැතිතුමා... [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14485147_945862485542885_1930820050089832884_n.jpg?oh=30a5fe2a5d0d439c0cbaaedaf01f83ae&oe=5871239E[/IMG] හැමෝම හොයන මැදමුලනේ රත්තරන් අශ්වයා සමග නාමල් රාජ්පක්ෂ... [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14470537_945884745540659_4427357540380754400_n.jpg?oh=8ba0bf25c740749854e865d048b2af15&oe=5837EE02[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom