Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
හිටන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හමුදාවේ තවත් පස් දෙනෙක් යාපනයේදී රිමාන්ඩ්

ලුතිතන් කර්නල්වරයෙකු වන යසස් වීරසිංහ ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එ් 1997 වසරේදී සිදු වූ පුද්ගල අතුරුදන්වීම් දෙකක් සම්බන්ධයෙන් නඩුවකට අදාළවයි. පිරිස මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දා දක්වායි.

අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙනවා. අදාළ හමුදා නිලධාරීන් පස්දෙනා මීට පෙරද මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදාහැරුණු අයයි.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔවුන් නැවත අද දිනයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබ සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධරීන් 9 දෙනෙකුට නොතීසි නිකුත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

source - http://nethnews.lk/article/17472

දිලීපන් සමරා යාපනය සරසවි බිමේ සහ මියගිය තැන උත්සව

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කි්රයාකාරිකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් යාපනයේ ස්ථාන දෙකක අද (26) සමරු උත්සව පැවැත්වුණා.

සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලුර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්වුණා.

ඒ අනුව ඔහුගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත ප්රජාත්නත්රවාදී විමුක්තිකාමී පක්ෂ සාමාජිකයින් අද (26) සිදු කරනු ලැබුවේ ඔහු මිය ගිය ස්ථානයේයි.

දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත එක්ව කටයුතු කර තිබුණා.

මේ අතර යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද අද උදෑසන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් සැමරුම් උත්සවයක් පවත්වනු ලැබුවා.

යාපනය විශ්වවිද්‍යාල භූමියේ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ පින්තූරයක් තබා පහන් දල්වා මල්මාලා පළඳවමින් සැමරුම් උත්සවය පවත්වා තිබුණා.

source - http://nethnews.lk/article/17436

[QUOTE="dilshan KASUNJITH, post: 20719240, member: 131139"] [B][SIZE=5][COLOR=Red]හමුදාවේ තවත් පස් දෙනෙක් යාපනයේදී රිමාන්ඩ්[/COLOR][/SIZE][/B] [SIZE=5]ලුතිතන් කර්නල්වරයෙකු වන යසස් වීරසිංහ ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.[/SIZE] [SIZE=5]එ් 1997 වසරේදී සිදු වූ පුද්ගල අතුරුදන්වීම් දෙකක් සම්බන්ධයෙන් නඩුවකට අදාළවයි. පිරිස මෙලෙස බන්ධනාගාර ගත කර ඇත්තේ ඔක්තෝබර් 10 වැනි දා දක්වායි.[/SIZE] [SIZE=5]අතුරුදන්වී ඇතැයි කියන පුද්ගලයින් දෙදෙනා එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට සැක කෙරෙනවා. අදාළ හමුදා නිලධාරීන් පස්දෙනා මීට පෙරද මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට පසුව ඇප මත මුදාහැරුණු අයයි.[/SIZE] [SIZE=5]නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔවුන් නැවත අද දිනයේ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැඳවනු ලැබ සිටියා.[/SIZE] [SIZE=5]සිද්ධිය සම්බන්ධයෙන් තවත් හමුදා නිලධරීන් 9 දෙනෙකුට නොතීසි නිකුත් කෙරුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.[/SIZE] [SIZE=5][SIZE=3]source - [URL]http://nethnews.lk/article/17472[/URL] [/SIZE][/SIZE] [B][SIZE=5][COLOR=Red]දිලීපන් සමරා යාපනය සරසවි බිමේ සහ මියගිය තැන උත්සව[/COLOR][/SIZE][/B] [SIZE=5]එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු කි්රයාකාරිකයෙකු වන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් යාපනයේ ස්ථාන දෙකක අද (26) සමරු උත්සව පැවැත්වුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]සිංහල ජනතාව උතුරේ පදිංචිවීමට විරුද්ධව හා ඉන්දීය රජය එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සාකච්ජා කළ යුතු බවට ඉල්ලීම් කරමින් යාපනය නල්ලුර් කෝවිල ඉදිරිපිට උපවාසයක් පවත්වමින් සිටියදී ඔහු ජිවිතක්ෂයට පත්වුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]ඒ අනුව ඔහුගේ 29 වැනි ගුණ සමරුව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සමන්විත ප්රජාත්නත්රවාදී විමුක්තිකාමී පක්ෂ සාමාජිකයින් අද (26) සිදු කරනු ලැබුවේ ඔහු මිය ගිය ස්ථානයේයි.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]දිලීපන් යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ලෙස සිටි අවස්ථාවක එල්.ටී.ටී.ඊ සංවිධානය වෙත එක්ව කටයුතු කර තිබුණා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]මේ අතර යාපනය විශ්ව විද්‍යාල සිසුන්ද අද උදෑසන ත්‍යාගදීපන් දිලීපන් සිහිකරමින් සැමරුම් උත්සවයක් පවත්වනු ලැබුවා.[/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]යාපනය විශ්වවිද්‍යාල භූමියේ ත්‍යාගදීපන් දිලීපන් නමැත්තාගේ පින්තූරයක් තබා පහන් දල්වා මල්මාලා පළඳවමින් සැමරුම් උත්සවය පවත්වා තිබුණා.[/SIZE] [SIZE=5][SIZE=3]source - [url]http://nethnews.lk/article/17436[/url] [/SIZE][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/13906593_1640194142963481_2571003759870244974_n.png?oh=f3e9d3333b2f5b6ca3d02d31a19e6f2a&oe=587D1652[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom