Ow bn. Mala gedara yanna ona.@Morbius ඇත්තද? ↑↑
ඩයල් එක බඩු වලට තමා ලොකු වියදමක් කරොත් කරන්නේ. අනික් දේවල් වලට නම් වියදම් කරන්නෙම නැති තරම් දන්න තරමින්. පොරට එන ඉන්කම් එකත් එක්ක බැලුවම හෙන අඩුවෙන්ම වියදම් කරන ඩයලක්. ඒක වෙන්න ඕනා මෙච්චර සල්ලි පැටව් ගහන්න හේතුව. ලෝබයි ගොඩක්. රුපියල් 5ක් ඉතුරු උනොත් අනිවාර්යයෙන් ඒකත් ගන්න කම් ඉන්නවා (සිරාම සීන් එක ඈ).උදාහරනත් එක්ක පැහැදිලි කරහල්ලකො. අපිටත් එයාගෙන් දෙයක් ගන්න තියෙනවද බලන්න.
gammac tamaiඩයල් එක බඩු වලට තමා ලොකු වියදමක් කරොත් කරන්නේ. අනික් දේවල් වලට නම් වියදම් කරන්නෙම නැති තරම් දන්න තරමින්. පොරට එන ඉන්කම් එකත් එක්ක බැලුවම හෙන අඩුවෙන්ම වියදම් කරන ඩයලක්. ඒක වෙන්න ඕනා මෙච්චර සල්ලි පැටව් ගහන්න හේතුව. ලෝබයි ගොඩක්. රුපියල් 5ක් ඉතුරු උනොත් අනිවාර්යයෙන් ඒකත් ගන්න කම් ඉන්නවා (සිරාම සීන් එක ඈ).
මෝඩයා වගේ පෙනුනනට ඇග්රිමන්ට් එකක් දුන්නොත් එකින් එක කියවලා පොරට තේරෙනකම් අත්සන් කරන්නෑ. ඇග්රිමන්ට් එක කියවන් යද්දි කලින් ගහපු ඇග්රිමන්ට් එකේ වරදක් , පොරට මිස් උන තැනක් අවාසියක් වෙන තැනක් තිබිලා තියෙනවා කියලා මීටර් උනොත් අලුතින් ගෙනිච්ච ඇග්රිමන්ට් එක සයින් කරන්නෑ කලින් එකේන් මට මෙච්චර පාඩු වෙලා තියෙනවා ඒ ටිකත් ගෙවන්න ඕනා කියලා කටින් ගහලා බලනවා වැඩේ කොහොම හරි කරගන්න කම්.
අඩු වියදම තමා දැකපු ලොකුම සීන් එක.
සල්ලි තියෙන බව පෙන්නන්නේ නෑ රගන්නෙත් නෑ. හැබැයි තියෙන ඇසට් වලට හැම එකකටම වගේ ගිහින් බලනවා හැමදාම. එතකොට ඉන්න උන් බයයි හොරකම් කරන්නත්.
මහජන නියෝජිතයෙක් විදියට කරපු සේවාව මොකද්ද?
me thiyenneමහජන නියෝජිතයෙක් විදියට කරපු සේවාව මොකද්ද?
thalawathugoda mahadawal nayana kumarige geta yanwa.(welgama house kiyl thiyenne) minihath innw.මහජන නියෝජිතයෙක් විදියට කරපු සේවාව මොකද්ද?