හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා අභාවප්‍රාප්ත වේ⚡

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,486
    3,894
    113
    Maligawatta
    Miniha Deshapalanayen hamba kare ne, horek nemei, parampara Salli kaarayo, meyage thatha school ekakuth hadala deela thiyanawa, Salli kiyanne, pattama sallikara pavulak
     
    • Like
    Reactions: kasunkaru

    Morbius

    Well-known member
  • උදාහරනත් එක්ක පැහැදිලි කරහල්ලකො. අපිටත් එයාගෙන් දෙයක් ගන්න තියෙනවද බලන්න.
    ඩයල් එක බඩු වලට තමා ලොකු වියදමක් කරොත් කරන්නේ. අනික් දේවල් වලට නම් වියදම් කරන්නෙම නැති තරම් දන්න තරමින්. පොරට එන ඉන්කම් එකත් එක්ක බැලුවම හෙන අඩුවෙන්ම වියදම් කරන ඩයලක්. ඒක වෙන්න ඕනා මෙච්චර සල්ලි පැටව් ගහන්න හේතුව. ලෝබයි ගොඩක්. රුපියල් 5ක් ඉතුරු උනොත් අනිවාර්යයෙන් ඒකත් ගන්න කම් ඉන්නවා (සිරාම සීන් එක ඈ).
    මෝඩයා වගේ පෙනුනනට ඇග්‍රිමන්ට් එකක් දුන්නොත් එකින් එක කියවලා පොරට තේරෙනකම් අත්සන් කරන්නෑ. ඇග්‍රිමන්ට් එක කියවන් යද්දි කලින් ගහපු ඇග්‍රිමන්ට් එකේ වරදක් , පොරට මිස් උන තැනක් අවාසියක් වෙන තැනක් තිබිලා තියෙනවා කියලා මීටර් උනොත් අලුතින් ගෙනිච්ච ඇග්‍රිමන්ට් එක සයින් කරන්නෑ කලින් එකේන් මට මෙච්චර පාඩු වෙලා තියෙනවා ඒ ටිකත් ගෙවන්න ඕනා කියලා කටින් ගහලා බලනවා වැඩේ කොහොම හරි කරගන්න කම්.
    අඩු වියදම තමා දැකපු ලොකුම සීන් එක.
    සල්ලි තියෙන බව පෙන්නන්නේ නෑ රගන්නෙත් නෑ. හැබැයි තියෙන ඇසට් වලට හැම එකකටම වගේ ගිහින් බලනවා හැමදාම. එතකොට ඉන්න උන් බයයි හොරකම් කරන්නත්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    gammac tamai
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මහජන නියෝජිතයෙක් විදියට කරපු සේවාව මොකද්ද?
    slap-batman.gif
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මූ උප්පත්ති සල්ලිකාරයා
    මුගේ මල්ලිගේ තමයි අර KUV එක එහෙම ඇසෙම්බල් කරන පැක්ටරියත්. මට සන්නාමය මතක නෑ
    හැබැයි පට්මට බඩු කාරයා
    කීයකටනම් දාලා ඇද්ද. පින තමයි. ධනය බලය නිලය හැමදේම එකතු උනාම කල නොහැක්කක් නොමැත
    න. කුමාරි කාලයක් හිටියා නේද මෙයැයි එක්ක
    කළුතර පැත්තේ ඉස්කෝල වලට එහෙම බස් එහෙමත් බෙදුවා
    මිනිස්සුන්ටත් උදව් කලා
    රත්තරං වගේ එවුන් එක්ක තියද්දි නම් මූ හොද ලෙවල් එකේ එකෙක්
    හොරකම ගැන නම් මට ලොකු අයිඩියා එකක් න. මොකද මූට ඉපදෙන කොටම සල්ලි තිබ්බ එකෙක්
    අපේ පැත්තේ එවුන් මූට ලොකුවට හොරා ලේබල් ගහලා නම් නෑ රත්තරංට වගේ
     
    • Like
    Reactions: Morbius