හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දරුවනි,
    දෙමව්පියන්ට වඳින්න! ගුරුවරුන්ට වඳින්න!
    හැබයි දේශපාලකයන්ට වඳින්න යන්න එපා!
    ඔබ ඔවුන්ට වැඳිය යුතු නැහැ!
    - මංගල සමරවීර මහතා -
    කොහොමත් මoගලයට වදින්ඩ ඕන නැ, ඌ උබල වදින්ඩ එපා, ඌ වදින්ඩ එපා කියලත් මොකෝ මේ අඩ අඩා වදින්නෙ.🤣🤣🤣🤣
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    :yes::yes::yes: මැරිල ඉපදිලා වගේ රචනා ලියන්නේ.. ඊට පස්සෙ අඩ අඩ ඉන්නවා රටෙන් යන්න ඕනෙ කිය කිය
    Me pissu pa#ayalata koloppan bn
    Mun pela gehila niwan suwa pathanna yako ape salli walin apita koka pennapu kalakannintane

    Munta Mona niwanda ban
    Wedak karalu. Yako Kara Nam kale 1000 waste karala 10 ka out come ekak oya hema ekama.
    Ekat unge salli neme ape salli. Ubala api gewapu badu salli
     
    • Like
    • Dislike
    Reactions: Champ HB and nikdw

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වියග්‍රා පොවලා කොල්ලෝ මාරුවට කමක් නැද්ද පොන්ස්?
    බලේ තිබ්බ කාලෙ ඔප්පු කරගන්ඩ තිබ්බනෙ ,ඇයි මoගලය එක්ක කොල්ලො ගගහ උන්නෙ???🤣🤣🤣🤣🤣🤣
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    non-conformist කියන්නෙ මොකද්ද
    සමාජ සම්මතයෙන් පිටට පනින්නා වගේ අදහසක් ... උදා:; ඔය මිනිස්සුන්ට වදින්න එපා කියලා කිව්වේ ... හැබැයි එකෙන් අදහස් කරේ කොල්ලටයි බල්ලටයි වදින එක..
     
    • Like
    Reactions: LazyLizard

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,946
    167,735
    113
    එකමත් එක රටක
    අනේ මේ පොන්ස්, උබේ බයිල වලට තර්ක කරන්ඩ ඕන කමක් නැ මට,

    මම කිවෙ දුම්බෙන්ඩ එපා කියල,!!! කැමති නම් පිලිගනින් බොනවනම් නැත්තන් නිකා ඉදපන්..,
    මේ මොන හුත්තක්ද හැම ලබ්බටම එනව කෙස් පැලෙන තර්ක උස්සන්
    ඉතින් උබ නේ යකෝ විමලේ ගේ කටේ තිබ්බ බටේ අවුලක් නෑ ඖෂදියයි කියලා ගොන් කතා කිව්වේ. ඌ කරන්නෙත් දුම් බිම සමාජයේ ප්‍රවර්ධනය. උත්තර නැති උනාම ඔහොම කතා කියනව. දුම් බීම වැරදි. වැරදි එක වැරදි . මංගල නෙවෙයි මොකා කරත් . සිගරට් බොන උන් සිගරට් බොන උන්ම තමයි. ඖශදිය සිගරට් බොන උන් කියලා සෙට් එකක් නෑ .
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    තවත් රොටියක් කර උනා..
    -------------

    මට හිතුන ඕක කිරියෙම කලිනුත් පෝස්ට් කරා, මොකද මoගල දුම්බොන මනුස්සයෙක් එහෙම කෙනෙක්ට කොවිඩ් හැදුනාම අමාරු වෙනව..

    මේකෙන් ගන්ඩ තියෙන පාඩම දැන්වත් දුම්බොන මීහරක් ඕක අත ඇරපල්ල , මoගලට සල්ලි තිබිලත් සුපිරි රෝහල් තිබිලත් මැරුන තොපිට ඒවත් නැනෙ මෙච්චර කල්වත් අල්ලන් ඉන්නෙ නැ ඒක හින්ඩ දැන්වත් දුම්බිම අත ඇරපල්ල...!!
    සිගරට් බොනකොට මාර ආතල් බන් .... උබත් බොන්න පටන් ගනින්කෝ කොරෝනා ඉවර වෙන්න කලින් !
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    :yes::yes::yes: මැරිල ඉපදිලා වගේ රචනා ලියන්නේ.. ඊට පස්සෙ අඩ අඩ ඉන්නවා රටෙන් යන්න ඕනෙ කිය කිය
    හැබැයි ඒකට අනුව තෙල් මිල අඩුවෙනකොට අඩ අඩා තෙල් ගහගන්න ඇත්තේ. දැන් මූට බැන බැන එක එකාට ඔන විදිහට වැඩිකරගත්ත ගානකට තෙල් ගහගේන හිනා වේවි ඇත්තේ. ඔය හිනාවේන්නේ. මොලයක් නැති මේවගේ ගොන් බූරුවෝ අද වගේ අනාගතේක කෙලවාගන්න හැටි මතක් වෙලා .
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,723
    87,120
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1629788118582.jpg
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,356
    9,135
    113
    Around the world
    මැරුණ මිනුසුන්ට දොස් කියනවා නෙමේ. මම නම් කැමති චරිතයක් නෙමේ මෙයා. සුදු නෙළුම් ව්‍යාපාරය හදාගෙන ඩිලාන් පෙරේරාලා සමග යුද්ධයෙන් කොටියව පැරදිය යුතුයි කියන මතයට විරුද්ධව මතවාදී තලයේ කොටියට හොදටම කඩේ ගිය කෙනෙක්. නමුත් කොටියත් පරාජය වුණා. මංගල ප්‍රමුක ඒ නඩයේ මතයත් පරාජය වුණා . කොහොම වුණත් මෙහෙම අකාලයේ මිය යාම ගැන නම් කණගාටුයි. නිවන් සුව පතනවා.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    මිනිස්සු මැරෙන එකට මෙහෙම කියන්න හොඳ නෑ. ඒ උනාට හොඳ වැඩේ. මුගේ මරණය කොරෝනා වලින් දිවි පිදූ හැම අහිංසක මනුස්සයෙක්ටම උපහාරයක්ම වේවා....

    මයිනට ගූ ගිහින් ඇත්තෙ දැන්.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හැබැයි ඒකට අනුව තෙල් මිල අඩුවෙනකොට අඩ අඩා තෙල් ගහගන්න ඇත්තේ. දැන් මූට බැන බැන එක එකාට ඔන විදිහට වැඩිකරගත්ත ගානකට තෙල් ගහගේන හිනා වේවි ඇත්තේ. ඔය හිනාවේන්නේ. මොලයක් නැති මේවගේ ගොන් බූරුවෝ අද වගේ අනාගතේක කෙලවාගන්න හැටි මතක් වෙලා .
    බලන්න ඉතින් මේ ලොවන ලෙවිල්ල, මගලයට අනාගතෙත් පෙනිල, කොච්චර පෙනිලත් කොවිඩ් හදාගන්නෙ නැතුව ඉන්ඩ බැරි උනානෙ 🤣🤣🤣🤣
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,466
    2,095
    113
    මොකක්ද බන් මේ මනුස්සය පස්සෙ කාලෙ රටට කරපු වැඩේ. මුල් කාලෙ මාතර සෑහෙන්න develope කලා. සහ රස්සා දුන්න. ගොඩක් අය respect කරනේ ඒ මන්ගලට
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Me pissu pa#ayalata koloppan bn
    Mun pela gehila niwan suwa pathanna yako ape salli walin apita koka pennapu kalakannintane

    Munta Mona niwanda ban
    Wedak karalu. Yako Kara Nam kale 1000 waste karala 10 ka out come ekak oya hema ekama.
    Ekat unge salli neme ape salli. Ubala api gewapu badu salli
    hema politician ma eka wage na machan. Mangala karapu horkamak tiya adu gane police paminillak tiya kohewath madak wath naha
     
    • Like
    Reactions: Bigspin

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    මොකක්ද බන් මේ මනුස්සය පස්සෙ කාලෙ රටට කරපු වැඩේ. මුල් කාලෙ මාතර සෑහෙන්න develope කලා. සහ රස්සා දුන්න. ගොඩක් අය respect කරනේ ඒ මන්ගලට
    koi kalekata hari wadak kalane ubatai matai wada