හිටපු අමාත්‍ය මංගල සමරවීර අභාවප්‍රාප්ත වේ

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    amma appa maruna kiala ookata ganak wena ekak na... oka ehema sanwedikamak tiyena ekek kiala hethanna ba

    puluwan nam demaupiyange malakunath wikunan kai
    බල්ලෙක් හුකලා බැල්ලියෙක්ට ජාතක නොවුනනම් ඇරෙන්න ඕකගේ අම්මා අප්පට හැදිලා මොකක් හරි උනොත් එදාට ඔය පොන්නයාගේ වහල් ගති යාවි මනුස්සයෙක් නම්.
     
    • Like
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනිවා, ඔහුහේ දේසපාලන ජිවිතේ Climax එකට එමින් ඉන්න මොහොතක මේ වෙන්ව යන්නේ... ගෝත්‍රික අදහස් දරන මන්දබුද්දීකයෝ ටිකක් සේශපාලනය කරන කාලෙක ... යම්කිසි මට්ටමක විශ්වීය ප්‍රජාතාන්ත්‍රික අදහස් දරපු මහත්මයෙක්. -- අනාගතයේ දේශපාලකයෙක් !

    මොන දේශපාලන මත දරුවත්, කවදා හරි රනිල් සමුගත්ත්හමත් මීටත් වඩා ලොකු හිඩැසක් ලංකාවේ දේශපාලනයේ ඇතිවෙනවා.... මොවුන් අල්පවූ අනාගතයේ දෙසපාලකයින් !
    අනේ මන්ද මුන් නම් පොන්සි මoගලයි පොන්සි රනිලයි පොන්සි සජියයි ඇරන්ඩ මුන්ට වෙන චරිත නැ..🤣🤣🤣🤣

    සිoහලයට වින කටින උන් විශ්විය අනාගතේ දේශපාලකයො, සිoහල වෙනුවෙන් පෙනි ඉන්න සිහලු වෙනුවෙන් යුද්ද කරපු අය ග්‍රෝත්‍රිකයො,නැට්ට ඉදන් ගොම මුන්ගෙ....🤭🤭🤭
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    typicql sinhalu.innakan baninawa malama duka kiyanawa.saar marunath otchara tama.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    සිoහලයට වින කටින උන් විශ්විය අනාගතේ දේශපාලකයො, සිoහල වෙනුවෙන් පෙනි ඉන්න සිහලු වෙනුවෙන් යුද්ද කරපු අය ග්‍රෝත්‍රිකයො

    VZ3nGKU.jpg
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    sinhakuta puke arina unta tama sinhalu adare.gene wala ena gathiyak.saar marunama meke welapena heti balamuko
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    hema politician ma eka wage na machan. Mangala karapu horkamak tiya adu gane police paminillak tiya kohewath madak wath naha
    උඹයි මායි මරා ගන්න ඕනේ නෑ
    රට ගැන හිතලා, රටේ සංවර්ධනය වෙනුවෙන් අපි දන්න කාලේක කල එක ව්‍යාපෘතියක් කියපන් පුළුවන් නම්
    උදාහරණෙකට ගනින් කර්මාන්තපුර, යෝජනා ක්‍රම වගේ දේවල්
    උඹලා මේ කියන මහා වියත්තු රටට බරක් නොවී කල එක වැඩක් කියපන්
    පාර්ලිමේන්තුවෙන් සැපට කාලා, බීලා, කොල්ලොත් ගහලා, යාන වාහන පාවිච්චි කරලා, මාතර අර තියෙනවා වගේ දඩ බිල්ඩින් වල අයිතිකාරයොත් වෙලා, යන්න පුළුවන් හැමරටකටම ගිහින්, එවායෙත් සැප විඳලා, පැය 24ම ටීවී වල ඉඳලා මොනාද බන් මුන් මේ ජීවිතේ තව නොවින්දේ

    මූට තියෙනවා රට කැම්පස් එකක ඩිග්‍රියක්. හරි මු ටිකක් හරි උගත්. මීට වඩා පොරවල් නැද්ද අපි අතර වෙලෙන. ඇයි බන් වහල් කෝනෙකින්ම බලන්නේ
    උඹලා අපි මොනාද විඳලා තියෙන සැප මෙයාලට සාපේක්ෂව? පොඩිඩක් මයින්ඩ් එකෙන් හිතපන්කෝ. රස්සා දුන්නලු. රස්සා දුන්නේ ගෙදරින් ගෙනත්ද? තමන්ගේ බූදලෙන් ෆැක්ට්‍රි දාලා එවායේ රස්සාද? පාරවල් හැදුවේ දෙපාමිය බූදලෙන් හිමිඋන සල්ලි යට කරලද

    රට සවාරි, වාහන, කෑමබීම, හම දොලෙ පිදේනියම ගත්තේ, අඩු ගාණේ කැම්පේන් එකකට විදයම් කලේ පුද්ගලික සල්ලිද? අනේ ඇයි උඹලැයි ඔළු කුරුවල් මේ හැටි

    අර රත්නපුරේ ඊයේ මැරිච්ච ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් මහත්තයා මට නම් පොරක් මෙයාලට වඩා. ඒ මහත්තයාට නිවන් සුව පතනවා මේ ත්‍රෙඩ් එකෙන්ම
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මංගල කියන්නෙ ලංකාවෙ දෙශපාලනෙ හොදම ඩීලර් කෙනෙක්. 94 චන්ද්‍රිකා ඊට පස්සෙ මහින්ද , සිරා. මම දන්න තරමින් මහින්ද දෙවෙනි පාරයි ගෝඨාභය ගේන්නයි විතරයි මිනිහා වැඩ නොකරෙ. සුදු නෙලුම, තවලම කාලෙ තමයි මිනිහගෙ පීක් එක. එතකොට මිනිහගෙ ලිංගික ජිවිතෙ ගැන කවුරුත් හෙවුවත් නෑ. එස්. බී. තමයි චාටර්ම දෙශපාලුව, මුන් දෙන්න ඒ දවස් වල තකට තක. මහින්දලට වීරයො වෙන්න මේගොල්ල ඉන්න ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,590
    100,801
    113
    අනේ මන්ද මුන් නම් පොන්සි මoගලයි පොන්සි රනිලයි පොන්සි සජියයි ඇරන්ඩ මුන්ට වෙන චරිත නැ..🤣🤣🤣🤣

    සිoහලයට වින කටින උන් විශ්විය අනාගතේ දේශපාලකයො, සිoහල වෙනුවෙන් පෙනි ඉන්න සිහලු වෙනුවෙන් යුද්ද කරපු අය ග්‍රෝත්‍රිකයො,නැට්ට ඉදන් ගොම මුන්ගෙ....🤭🤭🤭
    උබ මේව දාන්නෙ මොනව හිතාගෙනද නන් දන්නෙ නෑ.

    මoගල, රනිල්, මහින්ද, සිරිමාවෝ, ප්‍රේමදාස, ජේආර්, කොතලාවල එහෙම රිප්ලේස් වෙන්නෙ නැති දේශපාලන චරිත. ඒව අයින් උනාම හැදෙන හිඩස උන්ගෙ නිව්න්නෙක් ඉදියත් පිරවෙන්නෙ නෑ. ඒවගේ අයගෙ පුතාල, දුවල දේශපාලනයෙ ඉන්නව නන් උන් අමුම අමු මැටි අල, උන් ඉන්නව කියන්නෙ වටේ ඉන්න උන්ට මාරම හිසරදයක්.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    මංගල කියන්නෙ ලංකාවෙ දෙශපාලනෙ හොදම ඩීලර් කෙනෙක්. 94 චන්ද්‍රිකා ඊට පස්සෙ මහින්ද , සිරා. මම දන්න තරමින් මහින්ද දෙවෙනි පාරයි ගෝඨාභය ගේන්නයි විතරයි මිනිහා වැඩ නොකරෙ. සුදු නෙලුම, තවලම කාලෙ තමයි මිනිහගෙ පීක් එක. එතකොට මිනිහගෙ ලිංගික ජිවිතෙ ගැන කවුරුත් හෙවුවත් නෑ. එස්. බී. තමයි චාටර්ම දෙශපාලුව, මුන් දෙන්න ඒ දවස් වල තකට තක. මහින්දලට වීරයො වෙන්න මේගොල්ල ඉන්න ඕන.
    සංස්කෘතිකයි එකඟයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    රටේ සංවර්ධනය වෙනුවෙන් අපි දන්න කාලේක කල එක ව්‍යාපෘතියක් කියපන් පුළුවන් නම්
    Norochcholai coal power plant
    Port city
    Expressways
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,270
    9,115
    113
    Dubai
    මොනවා දේ උනත් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන චරිතයක්. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    සින්හලයා වෙනුවෙන් ඇත්තටම පෙනීසිටපු මිනිහෙක් අදුරගන්නවට වඩා බැටලු හම පොරවාගත් සින්හලයාට කෙලවලා අරින පාලකයන් වටා එකතු වන මෝඩයෝ පිරිසකට රිදී ඇත. උන්ගේ පාලකයන් රටට කල යමක් නැතිබව දැන් දැන් හැගීයයි. ඒ වෙලාවේ ඒ ගත්ත තීරන ක්‍රියාත්මක කරගන්න පුලුවන් උනානම් අද මේ රටේ දුප්පතුන් මිරිකා දමා තම ගජමිතුරන් අසීමිත ලාබ ලබන ක්‍රම වේදය නතර වනු ඇත. අද මේ වන විට සීනී කීලෝ එකක් රැ 177 සීමාව පසුකර මොහොතක, තාමත් V1+V2 උස්සන් දගලනවා කියන්නේ අමුම අමු මෝඩයෝ පිරිසකි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මංගල කියන්නෙ ලංකාවෙ දෙශපාලනෙ හොදම ඩීලර් කෙනෙක්. 94 චන්ද්‍රිකා ඊට පස්සෙ මහින්ද , සිරා. මම දන්න තරමින් මහින්ද දෙවෙනි පාරයි ගෝඨාභය ගේන්නයි විතරයි මිනිහා වැඩ නොකරෙ. සුදු නෙලුම, තවලම කාලෙ තමයි මිනිහගෙ පීක් එක. එතකොට මිනිහගෙ ලිංගික ජිවිතෙ ගැන කවුරුත් හෙවුවත් නෑ. එස්. බී. තමයි චාටර්ම දෙශපාලුව, මුන් දෙන්න ඒ දවස් වල තකට තක. මහින්දලට වීරයො වෙන්න මේගොල්ල ඉන්න ඕන.
    මහින්ද විරයෙක් උනේ ජනතාව අතර එහෙම නැතුව මේ මoගලයවගේ ගොන්නු හින්ද නෙමේ..ජනතාව අතර විරයෙක් උනාමයි පවතින්නෙ..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,549
    5,570
    113
    ඇයි අහන්නේ,එන්නද
    සින්හලයා වෙනුවෙන් ඇත්තටම පෙනීසිටපු මිනිහෙක් අදුරගන්නවට වඩා බැටලු හම පොරවාගත් සින්හලයාට කෙලවලා අරින පාලකයන් වටා එකතු වන මෝඩයෝ පිරිසකට රිදී ඇත. උන්ගේ පාලකයන් රටට කල යමක් නැතිබව දැන් දැන් හැගීයයි. ඒ වෙලාවේ ඒ ගත්ත තීරන ක්‍රියාත්මක කරගන්න පුලුවන් උනානම් අද මේ රටේ දුප්පතුන් මිරිකා දමා තම ගජමිතුරන් අසීමිත ලාබ ලබන ක්‍රම වේදය නතර වනු ඇත. අද මේ වන විට සීනී කීලෝ එකක් රැ 177 සීමාව පසුකර මොහොතක, තාමත් V1+V2 උස්සන් දගලනවා කියන්නේ අමුම අමු මෝඩයෝ පිරිසකි.
    හින්සසලා මරන්න එපා ප්ලිස්
     
    • Dislike
    Reactions: nikdw

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    දැක්මක් ඇතුව රට ගෙන ගිය පාලකයන් හා ගවපට්ටියේ වහල්ලුන්ගේ ක්‍රියාකලාප වල වෙනස

    Sri Lanka earned $4.4bn from tourism in 2018, with revenue up 12% on the $3.9bn of 2017, according to the SLTDA. This compares to $2.98bn in 2015 and $3.5bn in 2016. Average daily expenditure was about $174 in 2018, up $4 from the previous year. With the average duration of stay at 11 days, a typical visitor could spend nearly $2000 during their visit. Industry expectations for 2019 are for revenue of $5bn from 3m arrivals.

    Researchers at financial firm CT CLSA Securities, meanwhile, estimate earnings from tourism will rise to $4.8bn in 2019 and $5.4bn in 2020. The firm also said it expects accommodation and food and beverage sales to drive economic growth on the back of government directives to promote the sector. The World Travel and Tourism Council (WTTC), for its part, estimates the direct contribution of travel and tourism to the country’s GDP to grow by 5.7% per year between 2018 and 2028 to LKR1.26trn ($7.9bn), 5.7% of GDP in 2028