හිටපු ජනපතිගේ වාහන කැබලිකර විකුනලා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හිටපු ජනපතිගේ වාහන කැබලිකර විකුනලා

ජනාධිපති කාර්යාලය සතු මෙතෙක් බාර නොදුන් වාහන පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යාලය පෙන්වා දෙන්නේ ජනාධිපති කාර්යාලය සතු විශාල වාහන ප්‍රමාණයක් මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල අයථා අන්දමින් භාවිත කරමින් සිටින බවයි.

විවිධ පුද්ගලයින් විසින් භාවිත කළ ජනාධිපති කාර්යාලය සතු වාහන කැබලි කරන බවට ද තොරතුරු ලැබී ඇති නිස‍ා මෙතෙක් බාර නොදෙන ලද වාහන ඇත්නම් ඒවා කඩිනමින් බාර දෙන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

මේ අතර දින 100කින් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයකට යාමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකින් අනතුරුව ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීම සඳහා පියවර ගන්නා බව නව රජයේ අමාත්‍යවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.
 
  • Like
Reactions: PMUB

mbltch

Active member
  • May 1, 2012
    478
    53
    28

    පල පල බොරැ නොකිය
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    පල පල බොරැ නොකිය
    ridunada:rofl:

    අයථා ලෙස භාවිත කරන ජනාධිපති කාර්යාලය සතු වාහන ගැන කඩිනමින් සොයා බලන්න

    ජනපතිගෙන් රහස් පොලිසියට උපදෙස්
    ජනාධිපති කාර්යාලය සතු වාහන විශාල ප්‍රමාණයක් මේ වනවිට රටේ විවිධ ප්‍රදේශවල අයථා අන්දමින් භාවිත කරමින් තිබෙන හෙයින් මේ වාහන සම්බන්ධයෙන් කඩිනමින් සොයාබැලීමට ජනාධිපතිතුමා විසින් රහස් පොලිසියට උපදෙස් ලබා දී ඇත.
    මේ සම්බන්ධයෙන් ජනාධිපති ‍ලේකම් කාර්යාලය මඟින් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද දැක්වේ. එම වාහන ජනාධිපති කාර්යාලය වෙත මේ වනතෙක් ආපසු භාර දී නොමැති බවත් වාර්තා වේ.
    විවිධ පුද්ගලයන් විසින් භාවිත කළ ජනාධිපති කාර්යාලය සතු වාහන විශාල ප්‍රමාණයක් විවිධ ස්ථානවල කැබලි කරන බවට ද මේ කාර්යාලයට තොරතුරු ලැබී ඇත. එබැවින් මෙතෙක් භාර නොදෙන ලද වාහන ඇත්නම් ඒවා කඩිනමින් භාර දෙන මෙන් ජනාධිපති කාර්යාලය දන්වා සිටී. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු සොයා බැලීමට ජනාධිපතිතුමා විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබා දී ඇත.
    http://dinamina.lk/2015/01/13/_art.asp?fn=n15011321