හිටපු ජනපතිවරුන්ට නඩු පවරන කැබිනට් අනුමැ
ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී විධායක ජනපති ධුරයේ ක්රමයේ බලතල අඩු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයට අනුමැතිය ලැබී ඇත.
එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.
නව පනත අනුව පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කිරීම, අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි වීම, පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිගෙන් ඉවත් කිරීම, එක් පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද නොහැකිවීම, ජනාධිපතිවරයෙක් පාලන සමයේදී සිදුකෙරෙන ක්රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තිය ඉවත් කිරීම අතුලත්ය.

USA, UK, Indiyawa, Koti Sasasanna ...Mahindawa Galeta Dakanna Lasthi wenawa...mewwa Widesha Krumanthana neme lu