හිටපු ජනපතිවරුන්ට නඩු පවරන කැබිනට් අනුමැ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    හිටපු ජනපතිවරුන්ට නඩු පවරන කැබිනට් අනුමැ

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩලයේදී විධායක ජනපති ධුරයේ ක්‍රමයේ බලතල අඩු කෙරෙන අති විශේෂ ගැසට් නිවේදනයට අනුමැතිය ලැබී ඇත.
    එම ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.
    නව පනත අනුව පාර්ලිමේන්තුවක් පත්වී වසරකට පසු විසුරුවීමේ බලතල ජනපතිගෙන් ඉවත් කිරීම, අනුව වසර 4 ක් යනතුරු පාර්ලිමේන්තුව විසිරවිය නොහැකි වීම, පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය ජනපතිගෙන් ඉවත් කිරීම, එක් පුද්ගලයෙකුට දෙවරකට වඩා ජනපති ධූරය දැරීමටද නොහැකිවීම, ජනාධිපතිවරයෙක් පාලන සමයේදී සිදුකෙරෙන ක්‍රියා සම්බන්ධයෙන් නඩු නොපැවරීමේ මුක්තිය ඉවත් කිරීම අතුලත්ය.
    :lol::lol::lol::lol:

    USA, UK, Indiyawa, Koti Sasasanna ...Mahindawa Galeta Dakanna Lasthi wenawa...mewwa Widesha Krumanthana neme lu
    :lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පාටලි, අනුර,රනිල්,රතන කිව්වනේ මහින්ද වෙනුවෙන් ඉන්නව කියලා. ඒ නිසා බය නෑ, උන්ටත් නැති වයිරයක් මේකෙ උන්ට තියෙන්නේ :lol:
     
    • Like
    Reactions: Shadow.Walker

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පාටලි, අනුර,රනිල්,රතන කිව්වනේ මහින්ද වෙනුවෙන් ඉන්නව කියලා. ඒ නිසා බය නෑ, උන්ටත් නැති වයිරයක් මේකෙ උන්ට තියෙන්නේ :lol:
    ඔය අපිව අවුස්සන්න මුන් මේකෙ අනංමනං කිව්වට මුන් අපිට වැඩිය අප්පච්චිට ආදරෙයි බං :yes:
    9.gif