හිටපු ජනපති රනිල් ලංකාවෙන් පිටවෙයි !!

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,174
    27,638
    113
    නාකි whoත්තා සාගල අගබිසව කරගෙන ඒ බැංකුවත් හොරා කයි ද? 😨. හොරාකන මගුලක් හොරාකාලා සල්ලි ලංකාවට එවපන් සීයේ 🤫
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අර්ජුන් මහෙන්ද්‍රන් කලින්ම පැන්නුවා.
    දැන් තියෙන්නෙ රට ගිහින් අරූට කියලා සිංගප්පූරුවට දාගත්තු බැඳුම්කර සල්ලි වලින් ආතල් එකේ ඉන්න
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අර්ජුන් මහෙන්ද්‍රන් කලින්ම පැන්නුවා.
    දැන් තියෙන්නෙ රට ගිහින් අරූට කියලා සිංගප්පූරුවට දාගත්තු බැඳුම්කර සල්ලි වලින් ආතල් එකේ ඉන්න
    එහෙමද බන් ඇල්ලුවේ නැද්ද ඉතින් හොරුන්ව
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,125
    113
    Fake as hell. :D Lankawe un mokak hari dapu gaman ohe comment danawa :D FB eke Uncle la Aunty la hodai munta wada
     
    • Like
    Reactions: Troop

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,628
    113
    1727341577483.png

    තාම ඡන්දෙවත් තියලා නෑ යකෝ ස්වයං වින්දනේ කරන්නෙ නැතුව ඉදපන් unp පක්කු ටික
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    දැන් අනුර ලෝන් ඉල්ලුවාම මු රිජෙක්ට් කරයි ඉටපස්සෙ රට බංකොලොත් වෙලා අයි පොනිල් එයි ලංකාව බෙරෙගන්න ...