හිටපු ජනපති වරප්‍රසාද කැපිල්ල : රජයේ තීන්දුව හකුළාගනී 🤣🤣

Siriusthevirus

Well-known member
  • May 19, 2025
    634
    669
    93
    U2h2WoH.png

    අලුතින්ම ව්‍යවස්තාවක් ගෙනාව කියලවත් වෙනස් කරන්න බෑ.
    අතීතය ලොක්

    JR-Jayewardene.jpg
    2/3 බලයක් තියෙනවා හින්දා ජනමතයක් විමසලා අළුත් ව්‍යවස්ථාවක් ගෙනාවොත් පරණ ඒවා අවලංගු වෙන්න, මොකද වෙන්නේ? මොකද රටක ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ මතය, අයිතිවාසිකම් නිරුපණය කරන එකක්.. එක එක කාලෙට පත්වෙන පාලකයින් ගේ මතය නෙවෙයි ව්‍යවස්ථාව කියන්නේ.

    මං ලෝයර් කෙනෙක් නෙමෙයි.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    2/3 බලයක් තියෙනවා හින්දා ජනමතයක් විමසලා අළුත් ව්‍යවස්ථාවක් ගෙනාවොත් පරණ ඒවා අවලංගු වෙන්න, මොකද වෙන්නේ? මොකද රටක ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ මතය, අයිතිවාසිකම් නිරුපණය කරන එකක්.. එක එක කාලෙට පත්වෙන පාලකයින් ගේ මතය නෙවෙයි ව්‍යවස්ථාව කියන්නේ.

    මං ලෝයර් කෙනෙක් නෙමෙයි.

    රාජ්ය ආගම බුද්දාගම වන්නේය
    මෙය අනාගත නීති පනත් වලින් වෙනස් කල නොහැක්කේය

    ඔහොම එකක් දැම්මා නම් සුපිරි :love2:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    ඕවා කරන්න බැ කියලා මම කිව්වෙ ඒ කාලේමයි

    Laughing Out Loud Lol GIF by Minions

    ජනාධිපතිගේ ටික ගානට jr කවර් කරලා තියෙන්නේ. කියවලාම බලන්නකො පප්පා හිරකරලා තියන හැටි. ඔ⁣කට මහන්සි උනොත් නාගැනිල්ලක්.
    ජනාධිපතිගේ එක අල්ලං දගලන එක ඩෙඩ් එන්ඩ් වෙන්නේ ඕකයි. මන්ත්‍රින්ගේ ටිකට ⁣නම් කරලා දාතැහැකි. ඒක අවුලක් නැ.
    Screenshot-20241002-185215-One-Drive.jpg
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    U2h2WoH.png

    අලුතින්ම ව්‍යවස්තාවක් ගෙනාව කියලවත් වෙනස් කරන්න බෑ.
    අතීතය ලොක්

    JR-Jayewardene.jpg
    ජෙ-ආර් වගෙ බුවෙක් ලන්කාවෙ ආයෙ පහල වෙන්නෙ නැහැ!

    ඊස්‍රායෙල් වලින් වැඩක් ගනීපු එකම කෙනා ජෙ-ආර්!

    ජෙප්පො රොස්ට් කරන ගමන් - කියුබාවෙ ගිහින් ෆිදෙල් කැස්ත්‍රො බදාගෙන ඉබලා - හමුදා උත්තමාචාරත් අරන් - ජිමී කාටර් හම්බ වෙලා ශැම්පෙන් බීපු එකම බුවා ජෙ-ආර්!
     
    • Like
    Reactions: AKI-SL

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    රාජ්ය ආගම බුද්දාගම වන්නේය
    මෙය අනාගත නීති පනත් වලින් වෙනස් කල නොහැක්කේය

    ඔහොම එකක් දැම්මා නම් සුපිරි :love2:
    මම ආගම පස්සෙ පන්නලා යන්නේ නැහැ... හැබැයි හොඳ බෞද්ධයෙක් කියලා හිතනවා..

    සියළුම ආගම් වලට සමාන ලෙස සලකනු ලැබේ කියලා දැම්මා නම් හොඳයි ව්‍යවස්ථාවේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,191
    113
    ආශ්චර්යමත් රටක
    imo no.

    apita president kenek wa nadaththu karanna puluwan wenna one. mokada miniha president unama state eke hama dekatama expose wenawa. state secrets ekkama. ehema ekek wa aniwa protect karanna one naththam u gedara giyama uwa ussala ugen information aragena gemak denna puluwan. me moda JVP/NPP http lata meka therenne na..

    habai meken kiyanne president wa accountable karanna epa kiyana eka nemei. uta full imunity eka denna kiyalath nemei

    රිදිච්ච තැරි බයියෙකුට යන්තන් සහනයක් ලැබිලා 🤭😹
     
    • Haha
    Reactions: vibhashana

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    669
    93
    ජෙ-ආර් වගෙ බුවෙක් ලන්කාවෙ ආයෙ පහල වෙන්නෙ නැහැ!

    ඊස්‍රායෙල් වලින් වැඩක් ගනීපු එකම කෙනා ජෙ-ආර්!

    ජෙප්පො රොස්ට් කරන ගමන් - කියුබාවෙ ගිහින් ෆිදෙල් කැස්ත්‍රො බදාගෙන ඉබලා - හමුදා උත්තමාචාරත් අරන් - ජිමී කාටර් හම්බ වෙලා ශැම්පෙන් බීපු එකම බුවා ජෙ-ආර්!
    ලංකාවේ මෙච්චර කල් හිටපු පාලකයෝ කබ්බ කපටි මෝඩ හැත්තක්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,877
    9,144
    113
    ulan bator
    ලංකාවේ මෙච්චර කල් හිටපු පාලකයෝ කබ්බ කපටි මෝඩ හැත්තක්...
    rawanage kale indan meka Valid. lankawe ithihasaya baluwema lankawe inne supiri palakayan 6k wage..

    ekenuth supirima wadaa maha parakrama bosaa.

    eeta passe apu ungen Mahinda Rajapaksa! and JR

    lapeya sarthaka wenna thiyena chance eka .06%i
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,140
    1
    58,492
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    U2h2WoH.png

    අලුතින්ම ව්‍යවස්තාවක් ගෙනාව කියලවත් වෙනස් කරන්න බෑ.
    අතීතය ලොක්

    JR-Jayewardene.jpg

    එතකොට නීති ඔස්තාර්,හොර phd කාරයෝ constitution එක කියවන්නෙ නැතුවද ඕවා මිනිසුන්ට කිව්වෙ 🤭 🤭

    Article 36(4) of the Constitution says, “Parliament may by resolution increase, but shall not reduce, the salary, allowances or pension entitlement of the holders of the office of President.”
    ජේ ආර් පප්පා ඕක අතීතයට බලපාන විදිහට වෙනස් කරන්න බැරි හේතුවක් තියෙනවා.

    ඒ ඊළඟට එන එකා උගේ වරප්‍රසාද කපන එක වලක්වන්න.

    ජෙප්පො ඕක අයින් අනාගතේ එන එවුන්ට අයින් කරත් වැඩක් නෑ ඊළඟට දිලිත් 2/3ක් අරන් ජනාධිපති වුනාම ආපහු ඕක ගේනවා. ඒ ගේන්නෙත් ජෙප්පන්ට වරප්‍රසාද කපල 😅 . ලපයට වැදගත් දේවල් හිතන්න මොලේ නැතිවුනාට මේවා තේරෙනවා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,806
    113
    කවුද බන් මේ? හේමා ප්‍රේමදාසද? 🥴 🥴

    ඒ ගේන්නෙත් ජෙප්පන්ට වරප්‍රසාද කපල 😅 . ලපයට වැදගත් දේවල් හිතන්න මොලේ නැතිවුනාට මේවා තේරෙනවා.
    එතකොට ජෙප්පො උන්ට වරප්‍රසාද එපා කිව්වෙ බොරුවටද බන් 🤭 🤭
    ------ Post added on Jun 16, 2025 at 12:48 PM
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    කවුද බන් මේ? හේමා ප්‍රේමදාසද? 🥴 🥴

    එතකොට ජෙප්පො උන්ට වරප්‍රසාද එපා කිව්වෙ බොරුවටද බන් 🤭 🤭
    ------ Post added on Jun 16, 2025 at 12:48 PM
    හරි ඉතිං ඔච්චර කියවන්න ඕනේ නෑනේ. ලපයට පුලුවන් විශ්‍රාම ගියාම ඔය මුකුත් නොගෙන ඉන්න. අනෙක් උන්ගෙ දේවල් හොය හොය ඉන්න ඕනේ නෑනේ. 🤭🤭
     
    • Haha
    Reactions: tharakaf

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ජේ ආර් පප්පා ඕක අතීතයට බලපාන විදිහට වෙනස් කරන්න බැරි හේතුවක් තියෙනවා.

    ඒ ඊළඟට එන එකා උගේ වරප්‍රසාද කපන එක වලක්වන්න.

    ජෙප්පො ඕක අයින් අනාගතේ එන එවුන්ට අයින් කරත් වැඩක් නෑ ඊළඟට දිලිත් 2/3ක් අරන් ජනාධිපති වුනාම ආපහු ඕක ගේනවා. ඒ ගේන්නෙත් ජෙප්පන්ට වරප්‍රසාද කපල 😅 . ලපයට වැදගත් දේවල් හිතන්න මොලේ නැතිවුනාට මේවා තේරෙනවා.
    Lapayata owa therenne na. Therunanan ohoma ekak gana kiyanneth na, vedak nathi nisa. Vyavasthave thiyenne adu karanna ba habei parliament haraha vedi karanna puluvan kiyala. :-)
    Anika hitapu presidentlata varaprasada hema ratakama vagey denava.