5000 denna amarui adanam
ඉතින් නහයෙන් අඬන්නේ නැතුව කෙලින්ම ඕක නැති කරලා දාපන්කෝ ඉවරයි නේ
ලපයා දේෂ්පාපාලන ගේම් එකක් නේ ගහන්නේ මේ ගොල්ලෝ විරුද්ධ ද නැද්ද කියලා අහන්න ද මිනිස්සු ලපය ජනාධිපති කරේ
ලපයටත් ඕනේ වරප්‍රසාද ටික නැති නොකර තියා ගන්න

Ehemada http ?

අනුර කරන්නේ උබල වගේ මෝඩ වහල්ලු කඩේ යවන එකEhemada http ?![]()
Me kathawa nam aththa chandeta kalin kiwwe owa nethikaranawa kiyalane,minissu chande dunne owatath ekka,aye aha aha inna deyak na
ඉතින් නහයෙන් අඬන්නේ නැතුව කෙලින්ම ඕක නැති කරලා දාපන්කෝ ඉවරයි නේ
ලපයා දේෂ්පාපාලන ගේම් එකක් නේ ගහන්නේ මේ ගොල්ලෝ විරුද්ධ ද නැද්ද කියලා අහන්න ද මිනිස්සු ලපය ජනාධිපති කරේ
ලපයටත් ඕනේ වරප්‍රසාද ටික නැති නොකර තියා ගන්න
අනුර සහෝදරයා කිව්වේ ඒක තමයි ගත්තු ගමන් ලැබුන චන්ද ගාන ගැන හොද අවබෝදයකින් ඉන්නේ කියල .නිකන් නටල ඔය ගාන අඩුකරගන්න නෑචන්දෙට කලින් කිව්වේ පැය 24න් අහෝසි කරනවා කියලා. ඒකත් failed
වරප්‍රසාද ඕනමද හිටපු ජනපතීන්ගෙන් අහයි
හිටපු ජනාධිපතිවරුන්ගේ ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව කරුණු සමාලෝචනය කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව සිය වරප්‍රසාද සහ ඒවායේ අවශ්‍යතාව සම්බන්ධයෙන් ලිඛිතව කරුණු දක්වන ලෙස හිටපු ජනාධිපතිවරුන්ට දැනුම් දී ඇත.
https://www.lankadeepa.lk/latest_news/වරපරසද-ඕනමද-හටප-ජනපතනගන-අහය/1-660144