හිටපු ජනාධිපතිවරයාගේ සමාජ ජාල ක්‍රියාකා&

nelumbayya1

Member
Oct 10, 2016
9
3
0

හිටපු ජනාධිපතිවරයාගේ සමාජ ජාල ක්‍රියාකාරීන් බෙදේ

(09) දින නෙළුම් මාවතේ තරුණ සංවිධාන එකමුතුව හා ක්‍රියාකාරී තරුණ ප්‍රජාව අතර විශේෂ හමුවක් පැවැත්විණි. දිවයින පුරා සිටින හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනික කටයුතු සදහා සහය ලබා දෙන තරුණ ක්‍රියාකාරීන් අතරින් යම් තෝරාගත් පිරිසකට පමණක් රහසිගතව ආරාධනා කර මෙම හමුව පවත්වා ඇති බව වාර්ථා වේ.

මෙම අවස්ථාවට සහභාගී වී ඇති 90% පිරිස සමාජ ජාලා ක්‍රියාකරුවන් වන අතර ඔවුන් වර්ථමාන ආණ්ඩුවට විරුද්ධව ෆේස් බුක් පේජ් සහ ගෘප් පවත්වාගෙන යන්නන් සහ වෙබ් අඩවි පවත්වාගෙන යන්නන් බව තහවුරු වී ඇත.

කෙසේ නමුත් දිවයින පුරා සිටින ලක්ෂ ගනනක් පමණ වූ සමාජ ජාල ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරී තරුණ ප්‍රජාව මෙම හමුව තුලින් නොසලකා ඇති බව දක්නට ඇත.මෙම වැඩපිළිවෙල තුලින් ආණ්ඩුවට එරෙහිව තම කාලය මුදල් හා ශ්‍රමය වැය කරන බොහෝ තරුණ තරුණියන් සහ සමාජ ජාල ක්‍රියාකාරීන් ෆේස් බුක් පේජ් ඇඩ්මින් වරුන් වෙබ් ඇඩ්මින්වරුන් ප්‍රතික්ශේප කර ඇති බව සක් සුදක් සේ පැහැදිලියි.

මෙම හමුව සංවිධානය කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ගේ සමාජ ජාල මෙහෙයුම් කරුවන් යැයි කියා ගන්නා පුද්ගලයන් කිහිප දෙනෙක් වන අතර ඔවුන් ඒකා බද්ධ විපක්ශයේ හෝ නෙළුම් මාවතේ කිසිදු තනතුරක් හෝ වගකීමක් දරණ පුද්ගලයන් නොවන බව නෙලුම් මාවත කාර්යාලයෙන් කල විමසීමකදී දැනගැනීමට ලැබිණ.

අන්තර්ජාලයට සහ ෆේස්බුක් අඩවියට එහි ඡායාරූප බෙදා හැරීමත් සමග 99% පමණ වූ සමාජ ජාලා ක්‍රියා කාරීන් දැඩි පීඩනයකට සහ කළකිරීමකට ලක් වී ඇති බවත් පේජ් ඇඩ්මින් වරුන් පිරිසක් මේ වන විටත් එජාප තරුණ සංවිධානයට හා ග්‍රීන් වොයිස් සංවිධානයට එක් වීමට සාකඡ්ඡා කරමින් සිටින බවටත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු සහ සමාජ ජාලා ක්‍රියාකාරීන් යම් යම් පුද්ගලයන් යටතට පත් කර ගැනීමට දරණ උත්සහයක් ලෙස මෙවැනි උගුල් හැදින්විය හැක බොහෝ කන්ඩායම් පිලිබදව හිටපු ජනාධිපතිවරයා වෙත කේලාම් පවසමින් ඔහුව තව තවත් උගුලකට හසු කරමින් අපකීර්තියට පත් කිරීමටත් පෞද්ගලික අරමුණු ඉටු කර ගැනීමට යම් යම් පුද්ගලයන් මේ වන විටත් කූඩැල්ලන් සේ සාරය උරා බොමින් සිටින බව වාර්ථා වේ.

DytbWmq.jpg

JrOKGcK.jpg

0Ijtm6D.jpg

hRX0VH4.jpg
 
Last edited:

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මචංලා,
    උදේම මේක කියලා යන්න හිතුනේ මේ රට ගැන පුදුමාකාර කළකිරීමක් දැනෙන නිසා.

    මේ ආණ්ඩුව ලැහැස්ති වෙනවා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න.ඒක මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි දෙමළ සංධානයට වුන පොරොන්දුවක්.

    මේ ඒ ගැන ඒ කාලේ කිව්ව කතා..

    14492387_1224609327581243_2306453353346574834_n.jpg

    සමාලෝචනයක් ගැන කියද්දි අපි බය වුනේ නෑ.පනතේ වගන්ති එකක් දෙකක් වෙනස් කරාවි කියලා හිතුවා.

    ඒත් මුන්ගේ බඩේ තියෙන ගිනි එලියට ආවේ අගමැතියා නවසීලන්තේ ගිහින් කට කියවන්න ගනිද්දි.
    මූ එහේදි කිව්වේ වෙනම කතාවක්.

    14591780_1224609314247911_6099099899178547083_n.jpg

    මූ මෙහෙම එකක් ලංකාවෙදි කිසිම වෙලාවක කියලා නෑ.
    පනතක් අහෝසි කරද්දි ඒකේ තියෙන දරුණුකම ගැන ලොකු වැටහීමක් උඹලට නැතිව ඇති.
    මම මෙහෙම පැහැදිලි කරන්නම්,

    ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ තමයි අපි යුද්ධේ ජයග්‍රහණය කලේ.
    ඒ වගේම අත්අඩංගුවට ගත්ත සෑම කොටියෙක්ම අත්අඩංගුවට ගත්තේ මේකේ තියෙන විධිවිධාන යටතේ.

    කොටි, උන්ට සල්ලිවලට පාවලා දුන්න එවුන්, කොළඹ බෝම්බ අටවන්න උදව් කල එවුන් වගේම දෙමළ ඊලමේ සල්ලි වලට අපේ අහිංසකයෝ සිය ගාණක් මරපු එවුන් එකෙක් හරි අත්අඩංගුවට ගත්තා නම් ඒ ගත්තේ මේ පනත යටතේ.

    ඒ වගේම,
    උන්ව අධිකරණයට ඉදිරිපත් කලේ,

    උන්ගෙන් ප්‍රශ්ණ කිරීම් කලේ,

    උන්ව රඳවා තබාගැනීමේ නියෝග ගත්තේ,

    දැනටත් උන් එලියට ගිහින් ඊළම ශක්තිමත් කරන එක නතර කරලා තියෙන්නේ මේ පනත යටතේ..

    ඇතුලේ ඉන්න කොටි ඇවිල්ලා ඇඟේ ලේ වලටම ඊළම බැහැපු එවුන්.උන් මරාගෙන මැරෙන්න ලැහැස්තියි ඊළම වෙනුවෙන්.

    එහෙව් "ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත" අහෝසි කල ගමන්,
    උන්ට එරෙහිව ගොනු කල නඩුවාර්ථා සියල්ලම පාහේ අහෝසි වෙනවා.
    උන්ට පහසුවෙන්ම නඩුවක් දාලා"අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට නීතිමය බලයක් නැත" කියලා එලියට එන්න පුලුවන්.

    මුන් අළුතෙන් ගේනවා කියන පනතේ උන්ව රඳවා තියගන්න අවශ්‍ය බලය නෑ කියලා උඹලට කියන්න ඕන නෑනේ.

    මේ බල්ලෝ කරන බලුවැඩ වල සීමාවක් නෑ.

    රනිල් කියන පොන්නයා ඔන්න අධිකරණයටත් අත තියලා.
    උඹලා දැක්කද ඒක..?

    14581360_1224609307581245_3882907900867412157_n.jpg

    දැන් මේකේ ඉන්න අවලම්මු මහින්දත් අධිකරණයට අත්තිව්වා කියාගෙන එන්න එපා.
    ශිරාණි ගෙදර යැව්වා කියලා රටේ අධිකරණ පද්ධතියට වුනේ යහපතක්ද අයහපතක්ද කියලා දන්නෝ දනිති.
    නොදන්න හුයන්නවල් කියාගෙන එන්න එපා.

    උඹලට බොහොම ඉක්මනට බස් බෝම්බ ආයෙත් දකින්න ලැබේවි මේ යන විධියට.
    සිරිසේන වගේම පොනිලුත් දන්නවා මේ සැරේ උන්ගේ බලය ඉවර වුනගමන් බඩු පැකට් කියලා.
    හැබැයි යන්න කලින් මේ රටේ දෙමළුන්ගේ බලය පිහිටුවලා ඉවර කරගත්තොත් උන්ට මේ රටේ තව කාලයක් යාපනයට වෙලා හරි ඉන්න පුලුවන්.

    බුද්ධියෙන් හිතපල්ලා..
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මධ්‍යම අධිවේගයේ සුපිරි ගැහිල්ලක් !

    අර්ජුන්ගේ බැදුම්කර බෑණා මේකටත් බැහැලා

    14519732_1119595991409792_998165238302128312_n.jpg

    මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන් වන අදියරේ ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩලය ලබා දුන් අනුමැතිය උල්ලංඝනය කර අදාළ මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ජපන් Taisei Corporation සමාගමට ලබා දී ඇත.
    මංතීරු හතරකින් සමන්විත කිලෝමීටර් 32.5 ක් දුරැති තුන්වන අදියරේ ඉදිකිරීම් කටයුතු ඇරඹෙන්නේ පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසේය.

    මධ්‍යම අධිවේගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමකට පිරිනැමීමත් අරමුදල් මූලාශ්‍රය සඳහා ජපන් බැංකුවක් තෝරා ගැනීමත් ජපන් තානාපති කාර්යාලය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අතර සිදුව ඇති රහස් ලිපි හුවමාරුවක් මඟින් මෙරට ප්‍රභූ පුද්ගලයකු බරපතළ මූල්‍ය අපරාධයක් සැලසුම් කර ඇති බව පෙනී යන්නේ යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ ප්‍රකාශකයකු පැවසීය.
    2015 වසරේ දෙසැම්බර් මස අට වන දා කැබිනට් අනුමැතිය හිමි වූයේ කිලෝමීටර් 6.5 බැගින් මාර්ගයේ ඉදිකිරීම් කොටස් කර දේශීය කොන්ත්‍රාත්කරුවන් පස් දෙනකුට අදාළ ඉදිකිරීම් පවරා දීමටය. ඒ සඳහා තෝරා ගන්නා කොන්ත්‍රාත්කරුවන්ට මහා භාණ්ඩාගාරය මැදිහත් වී දේශීය හෝ විදේශීය බැංකුවලින් මූල්‍ය පහසුකම් සලසා දීමට ද තීරණය කර තිබිණි. අමාත්‍ය මණ්ඩල තීරණය වෙනස් කරමින් ජපන් Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කර තිබෙන්නේ කිලෝමීටර් 32.5 ක සමස්ත දුර ප්‍රමාණයම ඉදිකිරීම් කටයුතු ආවරණය කිරීම සඳහායි.

    මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව සඳහා Taisei සමාගම නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයයි. එම සමාගමට අමතරව ජපන් තානාපති කාර්යාලය විසින් Penta – Ocean Construction, Wakachiku Construction යන සමාගම් දෙක ද නම් කර තිබිණි. ජපන් තානාපති කාර්යාලය අදාළ සමාගම් නම් කිරීමට හේතු වී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති එන්.ආර්. සූරියආරච්චි ජපන් තානාපති කාර්යාලයට යොමු කරන ලද විශේෂ ලිපියකි.

    එකී රහස්‍ය ලිපියට අනුව ටෙන්ඩර් විවෘත කරන අවස්ථාවේ දී ජපන් සමාගම් තුනෙන් සමාගම් දෙකක් මිල ගණන් ඉදිරිපත් නොකරන බව පවසා ඉවත් වී ඇත.

    එම ඉවත් වීමත් සමඟ Taisei සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කෙරෙන්නේ තරගකාරී මිල ගණන් සැලකිල්ලට ගෙන නොවේ. ව්‍යාපෘතියේ ඉංජිනේරුමය වැය ඇස්තමේන්තුව රුපියල් බිලියන එකසිය විස්සක්ව තිබිය දී ජපන් සමාගමට ටෙන්ඩරය පිරිනමන්නේ රුපියල් බිලියන 159.2 කටය. එය ඉංජිනේරුමය ඇස්තමේන්තුවට වඩා 30% ක වැඩි වීමකි.

    ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුව අනිවාර්ය කෙරී ඇති ලන්සු බැඳුම්කරය ඉදිරිපත් කිරීමට ද ජපන් Taisei සමාගම සමත්ව නැත. ජපන් Taisei සමාගම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් මූලාශ්‍රය ලෙස තෝරාගෙන තිබෙන්නේ ජපානයේ Mitsubishi බැංකුවයි. එම බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බැණණුවන් වන අර්ජුන් ඇලෝෂියස් මහතාය.

    මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්තුව ජපන් සමාගමට ලබා දී ඇත්දැයි මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රෝහිත ස්වර්ණ මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු පැවසුවේ අදාළ සමාගම ‘ලන්සු බැඳුම්කරය’ තැන්පත් නොකිරීම හේතුවෙන් ගැටලුවක් පැනනැගී ඇති බවයි.

    අදාළ ටෙන්ඩරය පිරිනැමීම සම්බන්ධයෙන් සභානායක මහාමාර්ග සහ උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් සත්හඬ කළ විමසීමක දී ඔහු කියා සිටියේ අදාළ ටෙන්ඩරය ජපානයේ Taisei සමාගමට ලබාදීමට ශ්‍රී ලංකා රජය කිසිදු අවසන් තීරණයක් ගෙන නැති බවයි. කෙසේ නමුත් අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ ගනුදෙනුව සම්බන්ධව මැදිහත්ව ඇති බවයි.

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න යහපාලනෙන් ගොඩගිය උන්.....

    aththa kathawa
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    unouth horu, munuth horu, ane ape salli, kalin raja development kala, ok, it is also our money, mallila horakam kala, gewal heduwa, no owner, kollo rokat ariya, race pedda, air hostess became assistant, land gaththa, achchi amma aran dunna, london giya, as a best officer, ane ape tax money, dan un rice horu, banku horu, danata epamanai, will see the iceberg later, god bless sri lanka
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    Siraawata Patta dukaiii mewaaa dakiddiii,

    මචංලා,
    උදේම මේක කියලා යන්න හිතුනේ මේ රට ගැන පුදුමාකාර කළකිරීමක් දැනෙන නිසා.

    මේ ආණ්ඩුව ලැහැස්ති වෙනවා ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන්න.ඒක මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි දෙමළ සංධානයට වුන පොරොන්දුවක්.

    මේ ඒ ගැන ඒ කාලේ කිව්ව කතා..

    14492387_1224609327581243_2306453353346574834_n.jpg

    සමාලෝචනයක් ගැන කියද්දි අපි බය වුනේ නෑ.පනතේ වගන්ති එකක් දෙකක් වෙනස් කරාවි කියලා හිතුවා.

    ඒත් මුන්ගේ බඩේ තියෙන ගිනි එලියට ආවේ අගමැතියා නවසීලන්තේ ගිහින් කට කියවන්න ගනිද්දි.
    මූ එහේදි කිව්වේ වෙනම කතාවක්.

    14591780_1224609314247911_6099099899178547083_n.jpg

    මූ මෙහෙම එකක් ලංකාවෙදි කිසිම වෙලාවක කියලා නෑ.
    පනතක් අහෝසි කරද්දි ඒකේ තියෙන දරුණුකම ගැන ලොකු වැටහීමක් උඹලට නැතිව ඇති.
    මම මෙහෙම පැහැදිලි කරන්නම්,

    ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත යටතේ තමයි අපි යුද්ධේ ජයග්‍රහණය කලේ.
    ඒ වගේම අත්අඩංගුවට ගත්ත සෑම කොටියෙක්ම අත්අඩංගුවට ගත්තේ මේකේ තියෙන විධිවිධාන යටතේ.

    කොටි, උන්ට සල්ලිවලට පාවලා දුන්න එවුන්, කොළඹ බෝම්බ අටවන්න උදව් කල එවුන් වගේම දෙමළ ඊලමේ සල්ලි වලට අපේ අහිංසකයෝ සිය ගාණක් මරපු එවුන් එකෙක් හරි අත්අඩංගුවට ගත්තා නම් ඒ ගත්තේ මේ පනත යටතේ.

    ඒ වගේම,
    උන්ව අධිකරණයට ඉදිරිපත් කලේ,

    උන්ගෙන් ප්‍රශ්ණ කිරීම් කලේ,

    උන්ව රඳවා තබාගැනීමේ නියෝග ගත්තේ,

    දැනටත් උන් එලියට ගිහින් ඊළම ශක්තිමත් කරන එක නතර කරලා තියෙන්නේ මේ පනත යටතේ..

    ඇතුලේ ඉන්න කොටි ඇවිල්ලා ඇඟේ ලේ වලටම ඊළම බැහැපු එවුන්.උන් මරාගෙන මැරෙන්න ලැහැස්තියි ඊළම වෙනුවෙන්.

    එහෙව් "ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත" අහෝසි කල ගමන්,
    උන්ට එරෙහිව ගොනු කල නඩුවාර්ථා සියල්ලම පාහේ අහෝසි වෙනවා.
    උන්ට පහසුවෙන්ම නඩුවක් දාලා"අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීමට නීතිමය බලයක් නැත" කියලා එලියට එන්න පුලුවන්.

    මුන් අළුතෙන් ගේනවා කියන පනතේ උන්ව රඳවා තියගන්න අවශ්‍ය බලය නෑ කියලා උඹලට කියන්න ඕන නෑනේ.

    මේ බල්ලෝ කරන බලුවැඩ වල සීමාවක් නෑ.

    රනිල් කියන පොන්නයා ඔන්න අධිකරණයටත් අත තියලා.
    උඹලා දැක්කද ඒක..?

    14581360_1224609307581245_3882907900867412157_n.jpg

    දැන් මේකේ ඉන්න අවලම්මු මහින්දත් අධිකරණයට අත්තිව්වා කියාගෙන එන්න එපා.
    ශිරාණි ගෙදර යැව්වා කියලා රටේ අධිකරණ පද්ධතියට වුනේ යහපතක්ද අයහපතක්ද කියලා දන්නෝ දනිති.
    නොදන්න හුයන්නවල් කියාගෙන එන්න එපා.

    උඹලට බොහොම ඉක්මනට බස් බෝම්බ ආයෙත් දකින්න ලැබේවි මේ යන විධියට.
    සිරිසේන වගේම පොනිලුත් දන්නවා මේ සැරේ උන්ගේ බලය ඉවර වුනගමන් බඩු පැකට් කියලා.
    හැබැයි යන්න කලින් මේ රටේ දෙමළුන්ගේ බලය පිහිටුවලා ඉවර කරගත්තොත් උන්ට මේ රටේ තව කාලයක් යාපනයට වෙලා හරි ඉන්න පුලුවන්.

    බුද්ධියෙන් හිතපල්ලා..
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,396
    221
    63

    Brain_Brodmann_blend.gif
     
    Similar threads