හිටපු මැති ඇමැතින්ට දිගටම ආරක්ෂාව...

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama

    අනේ ඕකුන්ව මරල මොනවා කරන්නද? මිනිස්සු මෝඩ නැ එච්චර. අපිට ඕනේ ඕකුන් හිරේ යවන්න. හොරා කාපු දේවල් ගන්න විතරයි
    Every human has right to live. even a criminal like mahinda rajapaksha. but they has to pay what they have done