හිටපු ජනපති රනිල්ට සැත්කමක්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,439
    8,595
    113




    හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

    මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.

    එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු කීය.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,964
    15,408
    113
    Get well soon cer ! :love:

    සල්‍ය කර්මෙ නිසා විත්ති කූඩුවට නගින්න බැරිවෙයි නේද 🙈😂
    Ranwalage accident eka wuna dawase a langa kisima policiyaka alcohol baloon nathi wune kohomada bro ?
    ------ Post added on Mar 19, 2026 at 1:27 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,162
    113
    ආශ්චර්යමත් රටක
    Get well soon cer ! :love:


    Ranwalage accident eka wuna dawase a langa kisima policiyaka alcohol baloon nathi wune kohomada bro ?
    ------ Post added on Mar 19, 2026 at 1:27 PM

    මං දන්නෑ. ඒක පොලිසියෙන් අහපන් 😂

    ඒක නෙවෙයි තනි වෑල්ට විත්ති කූඩුවට එන්න බැරිවෙයි නේද හදිසි සල්‍ය කර්මෙ නිසා 🤭
     
    • Wow
    Reactions: planner123

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,603
    21,179
    113
    Panadura
    මේ සැරේ වත් හොඳ ආරංචියක් අහන්න ලැබේවා
    වෙන මිනිස්සුන්ගේ මරණේ බලාපොරොත්තු උන ගොඩ දෙනෙක් කලින්ම ගියා