හිටපු විගණකාධිපති නෙමෙයිද අරගලයේ මූලිකත්වයට සුදුසු?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    hodai e unata enna dnne naha ban ilagata bale ganna inna un. monwath change wenne naha mudalil maru wenwa withrai me sareth kade ekamai.
    miniha kiyana kathawa hariyata hari me dushitha dehspalana kramaya neethi reethi noda, me rata hadannama baha, ehema aul una ekak thiyagena baila gahanawa okkoma.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    An audit Gen cannot be PM. Two different jobs two different requirements.
    Auditor General , CJ , Attorney Gen, Gov of CB are positions that needs independence to show govt in power the way forward if it side track. They are not suitable to lead due to their narrow area of expertise!
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    An audit Gen cannot be PM. Two different jobs two different requirements.
    Auditor General , CJ , Attorney Gen, Gov of CB are positions that needs independence to show govt in power the way forward if it side track. They are not suitable to lead due to their narrow area of expertise!
    What are you suggestions ?

    Any comments on
    Maithree
    Premadasa
    Mahinda
    Gota
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නෑ ඕන නෑ.
    පොර වටින කෙනෙක්.
    ඒ උනාට අරගලයට නායකයෙක් ඕන නෑ කියල ඒක කරන බහුතරය කියනවනෙ. ඉතින් කවුරුවත් ඕන නෑ මේ වෙලාවෙ.

    උඹ කියන එක තමයි උන් කරන්නේ ....
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    උඹ කියන එක තමයි උන් කරන්නේ ....

    කොච්චර දෙයක්ද 💪

    බයියො ඕක කඩාකප්පල් කරන්න හෙන ට්‍රයි එක. කොහොම උනත් ඔතන ඉන්න එවුන් බයියො හැරෙනකොට මොකටද එන්නෙ කියල දන්නවා. එහෙම නැති අය ඉන්නව නං තමයි මම කියන්නෙ. 🤟
     
    • Like
    Reactions: TCB Rox

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කොච්චර දෙයක්ද 💪

    බයියො ඕක කඩාකප්පල් කරන්න හෙන ට්‍රයි එක. කොහොම උනත් ඔතන ඉන්න එවුන් බයියො හැරෙනකොට මොකටද එන්නෙ කියල දන්නවා. එහෙම නැති අය ඉන්නව නං තමයි මම කියන්නෙ. 🤟

    උඹ ඩබෝ වල කරපු උද්ගොශනේ photo එකක් දාපන්කෝ
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    සංඛ කියන බත් බැලයා ඒක අස්සෙත් හීනියට කඩේ යනවා නේද :sick:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මෙහේ උද්ඝෝෂණයක් තිබුනෙ නෑනෙ පුතා.
    එහෙම කියල බෑනේ... උඹ තනියෙන් හරි කරන්න ඕනේ

    අරගලයේ පැතුම්ට විතරක් දෙවැනි වෙන උඹ Sydney වල උද්ගොෂනේට වත් ගියාද ?
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    මේක තනි පක්ශෙකින් හදන්න පුලුවන්කමක් නම් නෑ. ඔය වගේ අය එඒ තැන්වලට පත් උනොත් හොඳයි.
    ලංකාවටත් වඩා පහලට වැටුණු රටවල් ගොඩගිහින් තියෙන්නේ එහෙම විතරයි
    කොච්චර කාලයක් මේ මජර දේසපාලුවො මේක බල තන්හාව, බලය නැති වීමේ බය නිසා කොච්චර කාලයක් අදියිද දන්නෙ නෑ :sorry: :baffled:
     
    • Like
    Reactions: TCB Rox

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම කියල බෑනේ... උඹ තනියෙන් හරි කරන්න ඕනේ

    අරගලයේ පැතුම්ට විතරක් දෙවැනි වෙන උඹ Sydney වල උද්ගොෂනේට වත් ගියාද ?

    මම පැතුම්ට විතරද දෙවෙනි වෙන්නෙ? Oh just wow 🤭
     
    • Like
    Reactions: TCB Rox

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    What are you suggestions ?

    Any comments on
    Maithree
    Premadasa
    Mahinda
    Gota
    Your guess is as good as mine. I am not a person who had voted to any of these or promote any other !! and had abstained from voting for obvious reasons !!
     

    maduranga19

    Active member
  • Mar 31, 2015
    286
    137
    43
    අපේ රටට ඕන overall හැමදේම ගැන දැන්න පොරක්.. අර්ථික ප්‍රශ්න ආවාහම අර්ථිකය ගැන විතරක් දන්න පොරක් නෙවේ. අර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යපනය, විදේශ සබදතා කෘෂීකර්මය තාක්ෂණය ඔය හැම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක් තියෙන පොරක් වෙන්න ඕන. නැත්තන් අපේ රටට ගොඩ ඒමක් නැහැ.එහෙම නායකයෙක් හොයා ගන්න ඕන. හැබැයි රටට, රටේ මිනිස්සුන්ට ආදරේ කරන මනුස්සයෙක් වෙන්න ඕන.
     
    • Like
    Reactions: saturn

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    මට හිතෙන දේ කියන්නේ , ඔඅය විගනකාධිපති ලගකදී ඉදලා මාර විදියට පුම්බනවා , කාගේ හරි පැලැන් එකකට වැඩ ද මන්දා. නික්මට හිතනවා විමල්ලා, දයාසිරිලා ඉලග ජන්දේට වැලේ වැල් නැතිව ඉන්න නිසා මෙයාව ඉස්සරහට දාන්න යනවා ද කියලා. නිකමට කිවේ
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,706
    2,572
    113
    නිධානයක් උඩ
    ඔය විගනකාදිපතිගෙත් වැරදි තීරණ ගැන ලිපිවගයක් තිබුනා. වාහන මිලදී ගැනීමක් පිලිබඳ 2019

    විගණකාධිපති දෙපාර්තමේන්තුවට බෙන්ස් රථයක් හා කැබ් රථ විසි පහක් මිලදී ගැනීම නිසා පසුගිය වසර දෙක තිස්සේ මාසික කුලිය වශයෙන් රුපියල් දහතුන් කෝටි හැත්තෑ ලක්ෂයක (137,014,103) මුදලක් ගෙවීමට සිදුව තිබේ.

    මෙම වියදම නතර කිරීමට නව විගණකාධිපතිවරයා උත්සාහ ගෙන ඇතත් හිටපු විගණකාධිපතිවරයා විසින් මේ සඳහා වසර පහකට ගිවිසුම් අත්සන් කර ඇති නිසා ගිවිසුම් අවලංගු කිරීමට නොහැකි බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

    වසර පහක ගවිසුම්ගත කාලය අවසන් වූ පසුව එම වාහන සැපයුම්කරුටම හිමිවන බවත් වසර පහක් අවසානයේ එම වාහන වෙනුවෙන් රජයෙන් විසිහත් කෝටි හතළිස් දෙලක්ෂයක අධික (274,256,220) නාස්තිකාර වියදමක් සිදුවන බව අතිරේක විගණකාධිපතිවරයකුව සිටි එස්. නයනකාන්ත දිගින් දිගටම පෙන්වද්දී මෙම වාහන මිලදී ගත් බවත් නිලධාරීහු පෙන්වා දෙති.

    හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහට මොන්ටෙරෝ ජීප් රථයක් නිල රථය වශයෙන් තිබියදී මසකට රුපියල් හාරලක්ෂ අනූහයදහස් හැට දෙකක් බැගින් වසර පහකට බෙන්ස් රථයක් කුලියට ගෙන ඇත්තේ එක්තරා ෆිනෑන්ස් සමාගමකිනි. කැබ් රථ 25ක් එකකට මසකට රුපියල් එක්ලක්ෂ හැට දෙදහස් නවසිය අනූ පහකට සපයා ඇත්තේද එම සමාගමය.

    හිටපු විගණකාධිපතිවරයා ආණ්ඩුවේ දූෂණ නාස්ති වංචා පිළිබඳ ප්‍රබල හඬක් නැඟූ අතර ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ඔහු බවට ද ආරංචි පැතිර ගියේය.