miniha kiyana kathawa hariyata hari me dushitha dehspalana kramaya neethi reethi noda, me rata hadannama baha, ehema aul una ekak thiyagena baila gahanawa okkoma.hodai e unata enna dnne naha ban ilagata bale ganna inna un. monwath change wenne naha mudalil maru wenwa withrai me sareth kade ekamai.
What are you suggestions ?An audit Gen cannot be PM. Two different jobs two different requirements.
Auditor General , CJ , Attorney Gen, Gov of CB are positions that needs independence to show govt in power the way forward if it side track. They are not suitable to lead due to their narrow area of expertise!
නෑ ඕන නෑ.
පොර වටින කෙනෙක්.
ඒ උනාට අරගලයට නායකයෙක් ඕන නෑ කියල ඒක කරන බහුතරය කියනවනෙ. ඉතින් කවුරුවත් ඕන නෑ මේ වෙලාවෙ.
උඹ කියන එක තමයි උන් කරන්නේ ....
කොච්චර දෙයක්ද❤
බයියො ඕක කඩාකප්පල් කරන්න හෙන ට්රයි එක. කොහොම උනත් ඔතන ඉන්න එවුන් බයියො හැරෙනකොට මොකටද එන්නෙ කියල දන්නවා. එහෙම නැති අය ඉන්නව නං තමයි මම කියන්නෙ.![]()
උඹ ඩබෝ වල කරපු උද්ගොශනේ photo එකක් දාපන්කෝ
එහෙම කියල බෑනේ... උඹ තනියෙන් හරි කරන්න ඕනේමෙහේ උද්ඝෝෂණයක් තිබුනෙ නෑනෙ පුතා.
එහෙම කියල බෑනේ... උඹ තනියෙන් හරි කරන්න ඕනේ
අරගලයේ පැතුම්ට විතරක් දෙවැනි වෙන උඹ Sydney වල උද්ගොෂනේට වත් ගියාද ?
Your guess is as good as mine. I am not a person who had voted to any of these or promote any other !! and had abstained from voting for obvious reasons !!What are you suggestions ?
Any comments on
Maithree
Premadasa
Mahinda
Gota