"හිට්ලර්" #දේශප්‍රේමියා -1

Majang

Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    4chan eke thiyena dewal kiyewwata passe matath hithenewa Holocaust eka oya kiyana tharam darunuwata unada kiyala.

    Winners right the history
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    4chan eke thiyena dewal kiyewwata passe matath hithenewa Holocaust eka oya kiyana tharam darunuwata unada kiyala.

    Winners right the history
    අම්මටසිරි ඒපාර holocaust denial එකත් ඇවිල්ලා...😁.

    උඹල ඉතිහාසෙ ඉගෙන ගන්නෙ 4chan එකෙන්ද...ඒකෙ ඉන්නෙ antisemitism වලින් ආතල් ගන්න trolls ල කියල දන්නෙ නැද්ද. Dark edgy විහිළු කරන එකේ කිසි අවුලක් නෑ මාත් /pol/ පැත්තෙ යනව ඉඳල හිටල ඒත් ඒව ශාස්ත්‍රීය මට්ටමෙන් සිරා ගන්නෙ ඇයි ඕයි 🤦‍♂️
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    එළකිරියේ පුදුම කාලකන්නි ටිකක් ඉන්නේ .
    මුන්ගේ ඔලුවලට මේ අදහස් කව්රු දානවද කියල හිතාගන්න බැහැ .
     
    • Like
    Reactions: senal neveyi

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,073
    113
    එළකිරියේ පුදුම කාලකන්නි ටිකක් ඉන්නේ .
    මුන්ගේ ඔලුවලට මේ අදහස් කව්රු දානවද කියල හිතාගන්න බැහැ .
    කවුරුත් බලෙන් දානව නෙමේ මචන්, හිතේ තියෙන වර්ල්ඩ් වීව් එකට සෙට් වෙන ඒව එකතු කරගන්නව අවිඥ්ඥාණිකවම, නිකන්ම නෙමේ ෆැක්ට්ස් වෙනස් කරල වැරදි සුජාතකරනය කරන ගමන්ම. ගොඩක් පරිධියෙ ඉන්න සමහර බටහිර රටවල් වලින් ඉතිහාසයෙ පීඩා විඳපු රටවල්වල දැන් ඉන්න තරුණ උන් neo-nazis ල වෙලා තියෙන්නෙ ඇමරිකානු විරෝධය නිසා (ඇමරිකානු විරෝධය සම්පූර්ණයෙන්ම අතාර්කික නෑ හැබැයි අවශ්‍ය දේවල් වලට. උදා විදිහට මුන් වියට්නාම් හරි මිඩ්ල් ඊස්ට් ගැන හරි මේ කතාව කිව්වනම් ඒක පිළිගන්න පුලුවන්).

    ඔය කතා කියන අයගෙන් ලෝකල් පොලිටික්ස් සහ ස්ටේට් පොලිසීස් සකස් වෙන්න ඕනෙ විදිය ගැන යෝජනා ඇහුවොත් ඔය හා සමානම නරුම, අධිපතිවාදී අදහස් තමා තියෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: BadBlueGenius

    Pure Aryan race එකක්ගැන කතාකරන බුරුවො O/L bio වලට class එකේවත් ඉදල නැද්ද කොහෙද .
    හිට්ලර් දේශප්‍රේමිය කියල thread දාල Dictatorship ගැන ගුණ වර්ණනා කරන්නේ ඔයා කියන හේතුව නිසා තමයි .
    මානව සංහතියෙ බිහිවෙච්ච නරකම මනුස්සයෙක්ට සුදුහුණු ගාන හැටි හිතාගන්නත් බැහැ .
    මොනවා කරන්නද ඉතින් දේවදත්තටත් අනුගාමිකයෝ හිටියනේ .
     
    • Like
    Reactions: senal neveyi