කවුරුත් බලෙන් දානව නෙමේ මචන්, හිතේ තියෙන වර්ල්ඩ් වීව් එකට සෙට් වෙන ඒව එකතු කරගන්නව අවිඥ්ඥාණිකවම, නිකන්ම නෙමේ ෆැක්ට්ස් වෙනස් කරල වැරදි සුජාතකරනය කරන ගමන්ම. ගොඩක් පරිධියෙ ඉන්න සමහර බටහිර රටවල් වලින් ඉතිහාසයෙ පීඩා විඳපු රටවල්වල දැන් ඉන්න තරුණ උන් neo-nazis ල වෙලා තියෙන්නෙ ඇමරිකානු විරෝධය නිසා (ඇමරිකානු විරෝධය සම්පූර්ණයෙන්ම අතාර්කික නෑ හැබැයි අවශ්‍ය දේවල් වලට. උදා විදිහට මුන් වියට්නාම් හරි මිඩ්ල් ඊස්ට් ගැන හරි මේ කතාව කිව්වනම් ඒක පිළිගන්න පුලුවන්).
ඔය කතා කියන අයගෙන් ලෝකල් පොලිටික්ස් සහ ස්ටේට් පොලිසීස් සකස් වෙන්න ඕනෙ විදිය ගැන යෝජනා ඇහුවොත් ඔය හා සමානම නරුම, අධිපතිවාදී අදහස් තමා තියෙන්නෙ.