හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිස්සු හැදෙනවා..:shocked: පට්ට ත්‍රෙඩ් එකක් මචන්...:D ඉපරිමයී...:yes::yes:
     

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    Check this movie too

    රොබෙල්ලාව සම්පූර්ණයෙන්ම නිරුවත් කර, හිට්ලර් පොලොවේ වැතිර සිටියදී ඇය තම ජනනේන්ද්‍රිය (මීට කලින් මේ වචනේ හහලා නැත්නම් 119 හොට්ලයින් එකට කතා කරලා අහලා බලපල්ලා! භාෂා 18කින් විතර පැහැදිලි කරලා දෙනවා...!) LOL

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉතා අනර්ග ත්‍රෙඩ් එක මචන්.. පට්ට, සුපිරියටම ලියල තියනවා..අයෙත් අලුතින් මේ වගේ එකක් දාපන් මචන්. ගොඩක් නොදන්නා දේවල් දැනගත්ත..

    රේප් දෙන්න බැ ලු තාම..
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පින්තූරත් එක්ක ඒ ඉන්නෙ කවුද කියල විස්තරත් යටින් දාපං මචං
    Good Post
     

    hirantha86

    Active member
  • May 16, 2007
    902
    36
    28
    ස්තුතියි මචන් තවත් හොඳ ලිපි ඉදිරියටත් ලියන්න !!!