හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේක අර අන්තිමට ලියල තියන කතාව සහ සම්බන්ධයි.
    එහෙම මෙහෙයුමක් කලේ අවසාන වශයෙන සදාම් හුසේන් වෙනුවෙන් කියල උඹට ෂුවර් ද?
    මම දන්න තරමින් හියුගෝ ජාවේස් එවැනි මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක්. ........

    සහ අවසානයට එහෙම මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක් ඉන්නව සහ ඒ මෙහෙයුම තවම ක්‍රියාත්මකයි!!!
    ගෙස් හූ!

    සදාම් හුසේන්ව මැරුවේ න්‍යෂ්ඨික අවි තියෙනවා කියලනේ , අනික් මෙහෙයුම ලිබියාව , දරුණු ඒකධිපතියෙක් කියලා, ඊලගට ලංකාව හොරා හොරා හොරා , තාජුඩීන් , ඇවන්ට්ගාර්ඩ්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,498
    21,018
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    " ජනනේන්ද්‍රිය" මීට කලින් මේ වචනේ හහලා නැ..:shocked:
     
    නියම ත්‍රෙඩ් එකක් බන්, දෑනට රෙප් ඉවරයි

    පොඩි පෑහෑදිලි කිරීමක් ඕනේ....
    මෙන්ටලි ඈනලයිස් කරලා දීපු ඈටෑක් එක මොකක්ද?? (නිකන් පෙම්වතියව යූ එස් වලින් මරලා මානසික කඩා වෑටීමක් නිර්මානය කිරීම වගේ)
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    සුෆිරිම ත්‍රෙඩ් එක මචන්
    මෙන්න මේ වගේ එව්වා තමා එළකිරියේ තියෙන්න ඕන

    නැත්තන් මෙන්න මෙයාගේ එක බැලුවද එව්වා නෙවි
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අපිත් ගිය ආත්ම වල යුදෙව්වොද දන්නේ නෑ හිට්ලර්ගෙන් මැරුම් කාපු
    :shocked::shocked::shocked::shocked:
    අපි යුදෙවුවෝ වෙලා හිටපු කාලේ වලතරයා හිට්ලර් වෙලා ඉන්ඩ ඇති......!:lol::rofl:

    කොතලාවලට සල්ලිකාර ගෑනු වහ වැටිලා හිටිය සීන් එකක් තියෙනවනේ... :)ප්‍රේමදාස මහත්තයා ගැනත් ඔහොම කතා කීපයක් තිබ්බා... චම්පික රණව්ක ගැනත් ඔය ගොසිප් සයිට් එකක ඔහොම සීන් වගයක් දාලා තිබුනා මතකයි... :baffled:
    චම්පික මහත්තයාට නේද අර බෝතලයක් සම්බන්ධ චෝදනාවක් වැටුණේ......??:yes::P

    තැන්කියූ!!!:D:D
    උඹ මේ කරන උදවු ජීවිතේට අමතක වෙන්නෑ මචන්........! :):)
    Good Thread machan
    rep+12
    :)
    තැන්කියූ!!!:D:D
    සදාම් හුසේන්ව මැරුවේ න්‍යෂ්ඨික අවි තියෙනවා කියලනේ , අනික් මෙහෙයුම ලිබියාව , දරුණු ඒකධිපතියෙක් කියලා, ඊලගට ලංකාව හොරා හොරා හොරා , තාජුඩීන් , ඇවන්ට්ගාර්ඩ්
    ඔතනින් අඩුම ඩැමේජ් එක වුනේ අපේ කෙනාටද මන්දා.......!:yes::rofl:
    තැන්කියූ!!!:love::love:
    " ජනනේන්ද්‍රිය" මීට කලින් මේ වචනේ හහලා නැ..:shocked:
    පරක්කු වෙන්න එපා බොලවු!:no: දැන්ම අර නොම්මරේට කෝල් කරලා අහපිය!!:yes::D
    තැන්කියූ!!!:love::love:
    maa visin obata arawa 9k dunimi..meta ROMERO2005
    මැඩියා වන මා විසින් ද තම ශක්ති ප්‍රමාණයෙන් කෘතගුණ දක්වන ලදී.:yes::yes:
    elaooooooooooooooooo
    තැන්කියූ!!!:love::love:
    නියම ත්‍රෙඩ් එකක් බන්, දෑනට රෙප් ඉවරයි

    පොඩි පෑහෑදිලි කිරීමක් ඕනේ....
    මෙන්ටලි ඈනලයිස් කරලා දීපු ඈටෑක් එක මොකක්ද?? (නිකන් පෙම්වතියව යූ එස් වලින් මරලා මානසික කඩා වෑටීමක් නිර්මානය කිරීම වගේ)
    ඇයි මචන්, යුද්දේ අන්තිම හරිය එනකොට හිට්ලර්ව ලඟම කෙනෙක් අතින් ඝාතනයට ලක් වෙන්න යන එක, ජනතාවගෙන් සැගවෙලා රහස් ජීවිතයක් ගත කරන්න යයි කියන එක, පරාජයත් එක්කම මුලු ජර්මනියම විනාශ කරයි කියන දෙවල් එහෙම කල් තියාම දැනගෙන කටයුතු කරන්න ලැබුණේ මේ මෙහෙයුම නිසා නේ......!:D:yes:
    අසා සිටි තොපි හැතිකරේට හෙන හතම ගහපිය!!!!:yes::yes:
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :D:D:D
    තෑන්ක්ස් මචන්!!:yes::yes:
    inspired..
    :cool::cool::cool::cool::cool::cool:
    උඹ මේ කරන උදවු ජීවිතේට අමතක වෙන්නෑ මචන්........! :):)
    සුෆිරිම ත්‍රෙඩ් එක මචන්
    මෙන්න මේ වගේ එව්වා තමා එළකිරියේ තියෙන්න ඕන

    නැත්තන් මෙන්න මෙයාගේ එක බැලුවද එව්වා නෙවි
    ඉදිරියේදි තව Threads එනවා මචන්!!!:D:yes:
    +++++++++++++++++++++++++++++++++++++++++++++++
    තෑන්ක්ස් මචන්!!:yes::yes:
    තෑන්ක්ස් මචන්!!:yes::yes:
    ඡන්දෙටනම් ආවෙ නෑ.. ත්‍රෙඩ් එකටනම් ආව ඔන්න...:cool:
    +Rep
    අවුලක් නෑ!! :no: ඊලඟ ඡන්දෙට වරෙන්කෝ කැම්පෙන් පාරක් දාමු!!!:D:D
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබේ thread එක එනකම් මචන් බලාගෙන හිටියේ.
    පට්ටෙට ලියල තියනවා. අසාවෙන් කියවන්න පුළුවන්.
    පුළුවන් නම් අර illuminati එක ගැනත් දාපන්.

    රේප් නම් බැලූ :(