Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර් බාප්පා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Ehenam mekai hore

වෙඬරුවේ උපාලිට එරෙහි ලිංගික අපචාර චෝදනා CIDය ගල් කරලා

සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඬරුවේ උපාලි නාහිමියන්ට එරෙහිව ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව උන්වහන්සේ වැඩවාසය කරන විහාරස්ථානවල දායකකාරකාදීන් විසින් අදාල සියලුම ආයතන දැනුවත් කර ඇති අතර සියලු තොරතුරු සහිත ලිපි ගොනුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ලැබී තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර හෝ නොමැති බවයි අපවෙත වාර්තා වන්නේ.

වගකිව යුතු ආයතන වෙත මෙම ලිංගික අපචාර සම්බන්ධයෙන් පැමිණිලි කළ පාර්ශ්වය විසින් අදාල තොරතුරු මාධ්ය වෙත ලබාදීමට සූදානමින් සිටින අතර ඇතැම් තොරතුරු මේ වනවිටත් මාධ්ය වෙත හෙලිදරව් වී ඇති බවද වාර්තා වෙයි. ඔවුන් පවසන්නේ වගකිව යුතු ආයතන පරීක්ෂණ සිදු නොකරන්නේ නම් මාධ්ය හරහා මහජනතාව දැනුවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. රහස් පොලීසිය වෙත ලබාදුන් ලිපිගොනුවලට කුමක් වූයේද යන්න රහසක් වන අතර තවදුරටත් රහස් පොලීසිය මෙම පරීක්ෂණවලින් කර අරින්නේ නම් ඉතා ඉක්මනින් එම තොරතුරු ප්රසිද්ධියට පත් කරන බවයි අදාල විහාරස්ථානවල දායකයන් අවධාරණය කරන්නේ.

වෙඬරුවේ උපාලි නාහිමියන් විසින් සිදුකර ඇති ලිංගික අපචාර සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට අප සූදානමින් සිටින අතර එහෙත්, පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් සතියක කාලයක් ලබාදීමට අප සූදානම්ය. ඉදිරි සතිය තුළ අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු නොකරන්නේ නම් සියලු තොරතුරු අප මහජනතාවගේ දැනගැනීම සඳහා හෙළිදරව් කිරීමට සූදානම් බව ද අවධාරණය කර සිටිමු.

නීතියේ ආධිපත්යය ක්රියාත්මක වන ප්රජාතන්ත්රවාදී රටක, එම ප්රජාතන්ත්රවාදය වලපල්ලට දමා ඒකාධිපතියන්, ආඥාදායකයන් බිහි කරන්න කැස කවන්නේ, ආශීර්වාද කරන්නේ මෙවැනි චෝදනා ඇත්තන්ය. ඒ, ප්රජාතන්ත්රවාදය අහිමි වූ කල, නීතියක් නොමැති වූ කල තමන්ට පැවැත්මක් තිබෙන බව දන්නා හෙයිනි. ඒ නිසා ප්රජාතන්ත්රවාදය අහිමි කරමින් හිට්ලර්ලා බිහි කරන්නට යෝජනා කරන්නවුන්ගේ කිල්ලෝට පරීක්ෂා කර බැලිය යුත්තේ, ඔවුන්ගේ කිල්ලෝටවල හුණු ටිකක් හෝ තිබෙන බැවිනි.

කාන්තාවකට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට මාස 06 ක සිරදඬුවම් විඳිමින් සිටින අතර ඒ ආකාරයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පරීක්ෂණ සිදුකොට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් හිමි වෙතැයි අප බලා සිටින්නෙමු.

- https://lankanewsweb.net/sinhala/පුවත්/විශේෂ-පුවත්/30135-වෙඬරුවේ-උපාලිට-එරෙහි-ලිංගික-අපචාර-චෝදනා-cidය-ගල්-කරලා

[QUOTE="monson, post: 23335352, member: 30005"] [B]Ehenam mekai hore[/B] :lol: [B][SIZE="5"]වෙඬරුවේ උපාලිට එරෙහි ලිංගික අපචාර චෝදනා CIDය ගල් කරලා[/SIZE][/B] [SIZE="4"]සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක වෙඬරුවේ උපාලි නාහිමියන්ට එරෙහිව ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා රැසක් එල්ල වී ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව උන්වහන්සේ වැඩවාසය කරන විහාරස්ථානවල දායකකාරකාදීන් විසින් අදාල සියලුම ආයතන දැනුවත් කර ඇති අතර සියලු තොරතුරු සහිත ලිපි ගොනුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද ලැබී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර හෝ නොමැති බවයි අපවෙත වාර්තා වන්නේ. වගකිව යුතු ආයතන වෙත මෙම ලිංගික අපචාර සම්බන්ධයෙන් පැමිණිලි කළ පාර්ශ්වය විසින් අදාල තොරතුරු මාධ්ය වෙත ලබාදීමට සූදානමින් සිටින අතර ඇතැම් තොරතුරු මේ වනවිටත් මාධ්ය වෙත හෙලිදරව් වී ඇති බවද වාර්තා වෙයි. ඔවුන් පවසන්නේ වගකිව යුතු ආයතන පරීක්ෂණ සිදු නොකරන්නේ නම් මාධ්ය හරහා මහජනතාව දැනුවත් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවයි. රහස් පොලීසිය වෙත ලබාදුන් ලිපිගොනුවලට කුමක් වූයේද යන්න රහසක් වන අතර තවදුරටත් රහස් පොලීසිය මෙම පරීක්ෂණවලින් කර අරින්නේ නම් ඉතා ඉක්මනින් එම තොරතුරු ප්රසිද්ධියට පත් කරන බවයි අදාල විහාරස්ථානවල දායකයන් අවධාරණය කරන්නේ. වෙඬරුවේ උපාලි නාහිමියන් විසින් සිදුකර ඇති ලිංගික අපචාර සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීමට අප සූදානමින් සිටින අතර එහෙත්, පරීක්ෂණ ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තවත් සතියක කාලයක් ලබාදීමට අප සූදානම්ය. ඉදිරි සතිය තුළ අදාල සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා අගතියට පත් පාර්ශ්වයට සාධාරණය ඉටු නොකරන්නේ නම් සියලු තොරතුරු අප මහජනතාවගේ දැනගැනීම සඳහා හෙළිදරව් කිරීමට සූදානම් බව ද අවධාරණය කර සිටිමු. [COLOR="Red"]නීතියේ ආධිපත්යය ක්රියාත්මක වන ප්රජාතන්ත්රවාදී රටක, එම ප්රජාතන්ත්රවාදය වලපල්ලට දමා ඒකාධිපතියන්, ආඥාදායකයන් බිහි කරන්න කැස කවන්නේ, ආශීර්වාද කරන්නේ මෙවැනි චෝදනා ඇත්තන්ය. ඒ, ප්රජාතන්ත්රවාදය අහිමි වූ කල, නීතියක් නොමැති වූ කල තමන්ට පැවැත්මක් තිබෙන බව දන්නා හෙයිනි. ඒ නිසා ප්රජාතන්ත්රවාදය අහිමි කරමින් හිට්ලර්ලා බිහි කරන්නට යෝජනා කරන්නවුන්ගේ කිල්ලෝට පරීක්ෂා කර බැලිය යුත්තේ, ඔවුන්ගේ කිල්ලෝටවල හුණු ටිකක් හෝ තිබෙන බැවිනි.[/COLOR] කාන්තාවකට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වනවිට මාස 06 ක සිරදඬුවම් විඳිමින් සිටින අතර ඒ ආකාරයෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් ද කඩිනමින් පරීක්ෂණ සිදුකොට වගකිව යුතු පුද්ගලයන්ට දඬුවම් හිමි වෙතැයි අප බලා සිටින්නෙමු.[/SIZE] - [url]https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/30135-%E0%B7%80%E0%B7%99%E0%B6%AC%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B6%8B%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%A7-%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92-%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%92%E0%B6%9A-%E0%B6%85%E0%B6%B4%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB-%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F-cid%E0%B6%BA-%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F[/url] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom