හිට්ලර් බාප්පා

tintin4

Member
Dec 20, 2017
272
34
0
හිට්ලර් බාප්පා

35861484_1380455815432823_5442533478899908608_n.jpg


ශ්‍රී ලංකාවේ මීළඟ විධායක ජනාධිපති ලෙසින් තේරී පත්වුවහොත් "හිට්ලර් කෙනෙක් වෙලා හරි" රටේ නිසි පාලනයන් පවත්වාගෙන යන මෙන් අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි අනුනාහිමියන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත කළ අනුශාසනයක් ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.

"ඔබතුමා හිට්ලර්වරයෙක් විදියටත් හඳුන්වල තියෙනව. ඉතින් අපි මතක් කරනවා හිට්ලර් කෙනෙක් වෙලා හරි මේ රට හදන්න කියන එක තමයි මහා සංඝරත්නය අවසාන වශයෙන් මතක් කරන්නේ," යනුවෙන් වෙඬරුවේ උපාලි අනුනාහිමියන් අනුශාසනා කරන අන්දම බොහෝ ජනමාධ්‍ය ප්‍රචාරය කර තිබුණි.

බදාදා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ උපන්දිනය වෙනුවෙන් පැවැත්වුණු සාංඝික දානයකදී එහිමියන් එම අනුශාසනය කරන අවස්ථාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ද එයට සහභාගි වී සිටියහ.

එහිදී දීර්ඝ අනුශාසනයක් කළ අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියෝ, "මිලිටරි පාලනයක් හරි අරගෙන ගිහින් මේක හදන්න කියල නැවතත් මතක් කරනවා," යනුවෙන් ද සඳහන් කළහ.
එහිමියන්ගේ එම ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි විවේචනයට ලක්වෙමින් පවතී.

දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක එය විග්‍රහ කර තිබුණේ මෑත යුගයේ තමන්ට අසන්නට ලැබුන "භයානකම සහ ලැජ්ජා සහගතම" ප්‍රකාශය ලෙසිනි.

ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් සිවුරකින් සැරසී සිටින ආකාරය දැක්වෙන නිර්මාණය කරන ලද ඡායාරූපයක් ඇතුළු විවිධ ආකාරයට නිර්මිත ඡායාරූප ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
 

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිට්ලර් කෙනෙක් වෙන්න කියල තියෙන්නේ මිනි මරන්න නෙවෙය් බන්...

    දැන් ඉන්න ගෙවලය වගේ නැතුව කෙලින් තීරණ අරන් රට හදන්න....

    බලපන් පුටින් , පුටින්ට ඇමරිකාවත් බයය් ,

    හාමුදුරුවොත් වෙන මොනවා කරන්නද බන් ?

    ගෝට එනවට මගේ කැමැත්තක් තියෙනවා හැබය් අර මහින්ද ලොක්කගේ වටේ ඉන්න බලු කුක්කු නාමල් ල බැසිල ල නැතුව එහෙම බැරිනම් ගොටත් වැඩක් නැ... (හොර සෙට් නැතුව)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ...

    ගෝට එනවට මගේ කැමැත්තක් තියෙනවා හැබය් අර මහින්ද ලොක්කගේ වටේ ඉන්න බලු කුක්කු නාමල් ල බැසිල ල නැතුව එහෙම බැරිනම් ගොටත් වැඩක් නැ... (හොර සෙට් නැතුව)

    උන් සෙට් එක බලන් ඉන්නෙ ඇමතිකම් ගන්න:rolleyes:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Kawru hari hoda nayakayek yatathe ehma paalayak enta wenawa me rata hadantanam. nathnam depeththa bedila rata kana ekathamai karanne...
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් සඳුන්,අස්මින්, 50KG හෝ ගාලා පොටෝස් එඩිට් කරනවා ඇති.සල්ලි දීලා පොටෝ ෂොප් ගත්තා නේ :lol:
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හිට්ලර් කෙනෙක් වෙන්න කියල තියෙන්නේ මිනි මරන්න නෙවෙය් බන්...

    දැන් ඉන්න ගෙවලය වගේ නැතුව කෙලින් තීරණ අරන් රට හදන්න....

    බලපන් පුටින් , පුටින්ට ඇමරිකාවත් බයය් ,

    හාමුදුරුවොත් වෙන මොනවා කරන්නද බන් ?

    ගෝට එනවට මගේ කැමැත්තක් තියෙනවා හැබය් අර මහින්ද ලොක්කගේ වටේ ඉන්න බලු කුක්කු නාමල් ල බැසිල ල නැතුව එහෙම බැරිනම් ගොටත් වැඩක් නැ... (හොර සෙට් නැතුව)


    :yes::yes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    අඩෝ තැන්ක්ස් බන් මේවා බය නැතුව ෂෙයාර් කරනවට
    අපි ගොටගේ කාලේ හෙන බයේ ජීවත් උනේ . ඇයි ඉතින් කොයි වෙලාවේ උස්සන් ගිහින් මොර ටැංකියේ දායිද දන්නේ නැනේ.
    අපේ පැත්තේ තරුණ කොල්ලෝ සෙට් එකක් ම ඔය ටැංකියේ දැම්ම බන්, 100ක් විතර. සත්තයි බන්.
    උන්ට ටයර් සෑයක යන්න තිබ්බ චාන්ස් එක තමා බන් ගෝටා නැති කලේ. මතක් වෙනකොටත් දුකයි.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අඩෝ තැන්ක්ස් බන් මේවා බය නැතුව ෂෙයාර් කරනවට
    අපි ගොටගේ කාලේ හෙන බයේ ජීවත් උනේ . ඇයි ඉතින් කොයි වෙලාවේ උස්සන් ගිහින් මොර ටැංකියේ දායිද දන්නේ නැනේ.
    අපේ පැත්තේ තරුණ කොල්ලෝ සෙට් එකක් ම ඔය ටැංකියේ දැම්ම බන්, 100ක් විතර. සත්තයි බන්.
    උන්ට ටයර් සෑයක යන්න තිබ්බ චාන්ස් එක තමා බන් ගෝටා නැති කලේ. මතක් වෙනකොටත් දුකයි.

    :lol::lol::lol::lol:
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    machan Hitler minee maruwa thama ..
    kohamath accept karanna baa uuu karapu vade .
    eth poddak hoyala balapan machan Hitler war eka start karanna issella
    kohamada Germany eka develop kale kiyala ..
    World War 1 eken nathiwelaama giya Germany eka maara development ekak Hitler karanne... pissu hadenava..
    Minissunge moral eka up karala thani ratak vidiyata england/ france / russia valin gama illanna puluwan vena tharamata Hitler Germany develop karala gannava .... porage Genocide seen nathiwa, Germany develop karannna karapu deeval baluwama pissu hadenava ...

    Ps : Minee marala rata diyunu karanna Gotabaya onne kiyanava neme machan
    eeth poddak konda pana thiyena leader kenek oonne dan nan.. Gota bari nan MAHINDA hari aaye aawata kamak naa.. habai kara gaththa gon vadavalin padamak igena gena ratata vadak karan , thamantath kara gena , Gon aathal nodeee , noondi venne nathiwa innna oonne.. rataata 60% karala unta 40% kara gaththath kamak naa ban .. dan thiyena thathtwe hatiyata..
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඇයි බන් හිනා වෙන්නේ?
    රෑට ලයිට් ඕෆ් කරන් බයේ ගැහි ගැහි බන් හිටියේ මෝරුන්ට බයේ. රනිල් මහත්තයයි අනුර විප්ලවවාදී සහෝදරයයි ඇවිල්ල තමා මේ මෝර බිය නැති කලේ. දැන් ඉන්න උන්ට ඕව මතක නෑ
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    හිට්ලර් වගේ පෙනුනට මිනිහා වැඩබැරි ටාසන් බප්පෙක්
     
    • Like
    Reactions: 50KG