Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර් බාප්පා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන්

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගෙ කතාවකට පඬියන්ට රිදිලා. සමහරුන්ට දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාගෙ බුදුදහම පාවාදීම පොත මතක් වෙලා. ඒ කසිකබල් පොතට ඒ දවස්වල ම උත්තරයක් දුන්න කුඩා පොතකින්. ඒ පොත් පිංච එළි දක්වන දවසෙ තරුණ බෞද්ධ සංගම් ශාලාව ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. පඬියකුට ඒ පොත් පිංච ලබා ගෙන කියවන්න පුළුවන්. අද පඬියන්ට පිළිතුරු දෙන්න රැස්වීමක් තියන්න සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරය ලබා ගන්න වේවි.

උපාලි හාමුදුරුවන්ගෙ කතාව කියවපු වෙලාවෙ මට මතක් වුණේ සමහර ත්රිරෝද රථවල ලියා තියෙන අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ පාඨය. අද සිංහල බෞද්ධ ජනතාව හොඳට ම අසරණ වෙලා. ඒ අසරණකම තමයි හාමුදුරුවන්ගෙන් පිටවෙලා තියෙන්නෙ. දැන් කවුරු හරි පඬියකු කියන්න පුළුවන් මා බුදු හාමුදුරුවන්ගෙන් හිට්ලර් කෙනකු ඉල්ලනවා කියලා. මේ කසිකබල් අධ්යාපනයෙන් ත්රිරෝද රියදුරන් වෙනුවට පඬියන් විශ්වවිද්යාලයට ගන්න එක තමයි ප්රශ්නවලට මුල. නිකම් ඉන්න ගමන් ත්රිරෝද රියදුරකුගෙන් අහන්න උපාලි හාමුදුරුවො මොකක් ද කිව්වෙ කියලා.

ගෝඨාභය අඩු තරමෙන් ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරයි ද කියන ප්රශ්නයක්. ගෝඨාභය තරග කරන්නේ මොන පක්ෂයෙන් ද කියලා තවම තීරණයක් නැහැ. ජී එල් හා බැසිල් ඔහුට පොහොට්ටුවෙන් නාම යෝජනා දේවි ද? මට නම් සැකයක් තියෙනවා. ඒ අතර මෛත්රිපාලත් තම මතය කියලා. ඔහු තමන්ගේ ප්රජාතන්ත්රවාදය ගැන සහතික තමන් ම ලියා ගන්නවා. ප්රජාතන්ත්රවාදය ගැන ඔය තරම් කියවන්නෙ රනිල් අගමැති කමේ තියාගෙන ද? බැසිල් එක්ක තියෙන තරහට රනිල්ට ආණ්ඩුව භාර දීලා මෛත්රිපාල බොරු ප්රජාතන්ත්රවාදයක් ගැන කියවනවා. ඉස්සෙල්ල ප්රජාතන්ත්රවාදී ව රනිල් ඉවත් කරලා ඉන්න. ඒක කරන්න පුළුවන් විධිය අප කියන්නෙ බොහෝ කල් ඉඳලා.

අනුනායක හාමුදුරුවො ගෝඨාභයට කියන්නෙ මේ රට හදන්න ඉදිරිපත් වෙන්න කියලා මිසක් මිනී මරන්න කියලා නො වෙයි. අපරාදෙ උන්වහන්සෙ කිව්වා නම් සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ රට කරන්න කියලා පඬියන් විරුද්ධ වෙන එකක් නැහැ. බොහෝ දෙනකු කියනව නොව මේ රට සිංගප්පූරුවක් කරන්න කියලා. ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ නැගුවෙ මහා ප්රජාතන්ත්රවාදී ක්රමයකට කියලා ඔවුන් හිතනවා ඇති.

ලී ක්වාන් යූට ඊනියා සමාජවාදීන් විරුද්ධ වෙයි කියලා හිතුව නම් උපාලි හාමුදුරුවන්ට කියන්න තිබුණෙ ලී ක්වාන් යූ හරි ස්ටැලින් හරි මාඕ හරි වගේ රට හදන්න කියලා. ට්රොට්ස්කිවාදීන් එයට විරුද්ධ වෙයි කියලා හිතනවා නම් ලෙනින්ගෙ නමත් දාගන්න තිබුණා. අවශ්ය ම නම් ට්රොට්ස්කිවත් ඇඳ ගන්න තිබුණා. එයා වැඩි කාලයක් රට පාලනය කෙළෙ නැති වුණත් රතු හමුදාව හදපු ප්රජාතන්ත්රවාදී ආකාරය ගැන හිතලා එයාගෙ නමත් කියන්න තිබුණා.

පඬියකු හිතනවා නම් අස්ගිරි පාර්ශ්වයෙ අනුනායක හාමුදුරුවො ගෝඨාභයට මිනීමරන්න කියනවා කියලා මා හිතන්නෙ පඬියා බෞද්ධ පවුලක උපත ලැබුවකු නම් පිටිකිරි පමණක් බීලා හැදිච්ච අයකු වෙන්න ඕන. අප කුඩා කල කව් ඇන්ඩ් ගේට් කියලා පිටි ජාතියක් තිබුණා. තවත් පස්සෙ කාලෙක එස් එම් ඒ කියලා පිටි ජාතියක් තිබුණා. ඒ ඔක්කොම ගොන් කිරි පිටි කරපුව. ඒ පිටි කිරි විතරක් බීලා හැදිච්ච පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ. දන්නෙ උම්බෑ කියන්න විතරයි. දැන් කරන්නෙත් ඒකයි.

මේ පඬියන් විශ්වවිද්යාලවලට ගියා ම ඒවයෙ උගන්වන ජාති මා හොඳට ම දන්නවා. ඒවායෙ ඉතිහාසය පමණක් නොවෙයි බුදුදහමත් ඉගැන්වෙන්නෙ අර කව් ඇන්ඩ් ගේට් ක්රමයට. ඒ කියන්න කව් දැනුම. නැහැ කවි දැනුම නොවෙයි. සිංහල බෞද්ධ අම්මලා සමහර වෙලාවට තම දරුවන්ට කියනවා තෝව මං හම ගහනවා කියලා. තෝව කෝටුමස් කරනවා කියලා. ඒකත් බුදුදහම පාවාදීමක් ද දන්නෙ නැහැ. උපාලි හාමුදුරුවො එහෙමවත් කියලා නැහැ. කියලා තියෙන්නෙ රට හදන්න කියන එක. පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ.

අද කිසිවකු රට හදන්නෙ නැහැ. තම තමන් හැදෙනවා මිසක්. කියන්නෙ නම් ජනතා සේවය කියලා. ඉස්සර ජනතා කියලා පත්තරයක් තිබුණා. මේ අය ඒකෙ වැඩ කළා ද දන්නෙ නැහැ. ඒක ලේක් හවුස් පත්තරයක්. ලේක් හවුස් එස්මන්ඩ් වික්රසිංහලාගෙ. එස්මන්ඩ් කියන්නෙ රනිල්ගෙ තාත්තා. කවුරු දන්නවා ද කවුරු කවුරුන්ට සේවය කරනවා ද කියලා. ඒත් උපාලි හාමුුදුරුවො දන්නවා රට අසරණ වෙලා අරාජික වෙලා කියලා. රටට සේවය කරන්න කවුරු හරි අවශ්ය කියලා. ඒක ත්රිරෝද රියැදුරොත් දන්නවා. පඬියන් දන්නෙ නැතිව ඇති.

කව් ඇන්ඩ් ගේට් පඬියන්ට සිංහල උගන්වන්න බැහැ. ඔවුන් ඉංගිරිසි දන්නවා ඇති. මට ඒ ගැන නිච්චියක් නැහැ. මේ කතාව ගැන ලිව්ව වැඩි ද කියලත් හිතෙනවා. පඬියන්ගෙ කව් ඇන්ඩ් ගේට් කතාවලට පිළිතුරු දෙන එකත් වැඩකට ඇති දෙයක් ද කියලා හිතෙනවා. කව් ඇන්ඩ් ගේට් එකේ ගේට් තියෙන්න කව්ල වත්තෙන් එහාට යයි කියලා වෙන්න ඕන. පඬි කටවල්වලට වැට බඳින්න බැහැ. ඒ කතාව භාෂණ නිදහසට එල්ල කරපු පහරක් කියලා කව් ඇන්ඩ් ගේට් පඬියකු කියන්න බැරි නැහැ. අනේ මගෙ කට!

http://www1.kalaya.org/2018/06/blog-post_22.html

[QUOTE="pga, post: 23337761, member: 6180"] [SIZE="4"] උපාලි හාමුදුරුවන් හා කව් ඇන්ඩ් ගේට් පඬියන් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරන්ධර වේඬරුවේ උපාලි හාමුදුරුවන්ගෙ කතාවකට පඬියන්ට රිදිලා. සමහරුන්ට දෙමළ කතෝලික ස්ටැන්ලි තම්බයියාගෙ බුදුදහම පාවාදීම පොත මතක් වෙලා. ඒ කසිකබල් පොතට ඒ දවස්වල ම උත්තරයක් දුන්න කුඩා පොතකින්. ඒ පොත් පිංච එළි දක්වන දවසෙ තරුණ බෞද්ධ සංගම් ශාලාව ජනතාවගෙන් පිරී ඉතිරී ගියා. පඬියකුට ඒ පොත් පිංච ලබා ගෙන කියවන්න පුළුවන්. අද පඬියන්ට පිළිතුරු දෙන්න රැස්වීමක් තියන්න සුගතදාස ගෘහස්ථ ක්රීඩාගාරය ලබා ගන්න වේවි. උපාලි හාමුදුරුවන්ගෙ කතාව කියවපු වෙලාවෙ මට මතක් වුණේ සමහර ත්රිරෝද රථවල ලියා තියෙන අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ පාඨය. අද සිංහල බෞද්ධ ජනතාව හොඳට ම අසරණ වෙලා. ඒ අසරණකම තමයි හාමුදුරුවන්ගෙන් පිටවෙලා තියෙන්නෙ. දැන් කවුරු හරි පඬියකු කියන්න පුළුවන් මා බුදු හාමුදුරුවන්ගෙන් හිට්ලර් කෙනකු ඉල්ලනවා කියලා. මේ කසිකබල් අධ්යාපනයෙන් ත්රිරෝද රියදුරන් වෙනුවට පඬියන් විශ්වවිද්යාලයට ගන්න එක තමයි ප්රශ්නවලට මුල. නිකම් ඉන්න ගමන් ත්රිරෝද රියදුරකුගෙන් අහන්න උපාලි හාමුදුරුවො මොකක් ද කිව්වෙ කියලා. ගෝඨාභය අඩු තරමෙන් ජනාධිපති අපේක්ෂක වශයෙන් ඉදිරිපත් කරයි ද කියන ප්රශ්නයක්. ගෝඨාභය තරග කරන්නේ මොන පක්ෂයෙන් ද කියලා තවම තීරණයක් නැහැ. ජී එල් හා බැසිල් ඔහුට පොහොට්ටුවෙන් නාම යෝජනා දේවි ද? මට නම් සැකයක් තියෙනවා. ඒ අතර මෛත්රිපාලත් තම මතය කියලා. ඔහු තමන්ගේ ප්රජාතන්ත්රවාදය ගැන සහතික තමන් ම ලියා ගන්නවා. ප්රජාතන්ත්රවාදය ගැන ඔය තරම් කියවන්නෙ රනිල් අගමැති කමේ තියාගෙන ද? බැසිල් එක්ක තියෙන තරහට රනිල්ට ආණ්ඩුව භාර දීලා මෛත්රිපාල බොරු ප්රජාතන්ත්රවාදයක් ගැන කියවනවා. ඉස්සෙල්ල ප්රජාතන්ත්රවාදී ව රනිල් ඉවත් කරලා ඉන්න. ඒක කරන්න පුළුවන් විධිය අප කියන්නෙ බොහෝ කල් ඉඳලා. අනුනායක හාමුදුරුවො ගෝඨාභයට කියන්නෙ මේ රට හදන්න ඉදිරිපත් වෙන්න කියලා මිසක් මිනී මරන්න කියලා නො වෙයි. [SIZE="6"][COLOR="Red"]අපරාදෙ උන්වහන්සෙ කිව්වා නම් සිංගප්පූරුවෙ ලී ක්වාන් යූ වගේ රට කරන්න කියලා පඬියන් විරුද්ධ වෙන එකක් නැහැ. බොහෝ දෙනකු කියනව නොව මේ රට සිංගප්පූරුවක් කරන්න කියලා. ලී ක්වාන් යූ සිංගප්පූරුව ගොඩ නැගුවෙ මහා ප්රජාතන්ත්රවාදී ක්රමයකට කියලා ඔවුන් හිතනවා ඇති. [/COLOR][/SIZE] ලී ක්වාන් යූට ඊනියා සමාජවාදීන් විරුද්ධ වෙයි කියලා හිතුව නම් උපාලි හාමුදුරුවන්ට කියන්න තිබුණෙ ලී ක්වාන් යූ හරි ස්ටැලින් හරි මාඕ හරි වගේ රට හදන්න කියලා. ට්රොට්ස්කිවාදීන් එයට විරුද්ධ වෙයි කියලා හිතනවා නම් ලෙනින්ගෙ නමත් දාගන්න තිබුණා. අවශ්ය ම නම් ට්රොට්ස්කිවත් ඇඳ ගන්න තිබුණා. එයා වැඩි කාලයක් රට පාලනය කෙළෙ නැති වුණත් රතු හමුදාව හදපු ප්රජාතන්ත්රවාදී ආකාරය ගැන හිතලා එයාගෙ නමත් කියන්න තිබුණා. පඬියකු හිතනවා නම් අස්ගිරි පාර්ශ්වයෙ අනුනායක හාමුදුරුවො ගෝඨාභයට මිනීමරන්න කියනවා කියලා මා හිතන්නෙ පඬියා බෞද්ධ පවුලක උපත ලැබුවකු නම් පිටිකිරි පමණක් බීලා හැදිච්ච අයකු වෙන්න ඕන. අප කුඩා කල කව් ඇන්ඩ් ගේට් කියලා පිටි ජාතියක් තිබුණා. තවත් පස්සෙ කාලෙක එස් එම් ඒ කියලා පිටි ජාතියක් තිබුණා. ඒ ඔක්කොම ගොන් කිරි පිටි කරපුව. ඒ පිටි කිරි විතරක් බීලා හැදිච්ච පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ. දන්නෙ උම්බෑ කියන්න විතරයි. දැන් කරන්නෙත් ඒකයි. මේ පඬියන් විශ්වවිද්යාලවලට ගියා ම ඒවයෙ උගන්වන ජාති මා හොඳට ම දන්නවා. ඒවායෙ ඉතිහාසය පමණක් නොවෙයි බුදුදහමත් ඉගැන්වෙන්නෙ අර කව් ඇන්ඩ් ගේට් ක්රමයට. ඒ කියන්න කව් දැනුම. නැහැ කවි දැනුම නොවෙයි. සිංහල බෞද්ධ අම්මලා සමහර වෙලාවට තම දරුවන්ට කියනවා තෝව මං හම ගහනවා කියලා. තෝව කෝටුමස් කරනවා කියලා. ඒකත් බුදුදහම පාවාදීමක් ද දන්නෙ නැහැ. උපාලි හාමුදුරුවො එහෙමවත් කියලා නැහැ. කියලා තියෙන්නෙ රට හදන්න කියන එක. පඬියන්ට සිංහල තේරෙන්නෙ නැහැ. අද කිසිවකු රට හදන්නෙ නැහැ. තම තමන් හැදෙනවා මිසක්. කියන්නෙ නම් ජනතා සේවය කියලා. ඉස්සර ජනතා කියලා පත්තරයක් තිබුණා. මේ අය ඒකෙ වැඩ කළා ද දන්නෙ නැහැ. ඒක ලේක් හවුස් පත්තරයක්. ලේක් හවුස් එස්මන්ඩ් වික්රසිංහලාගෙ. එස්මන්ඩ් කියන්නෙ රනිල්ගෙ තාත්තා. කවුරු දන්නවා ද කවුරු කවුරුන්ට සේවය කරනවා ද කියලා. ඒත් උපාලි හාමුුදුරුවො දන්නවා රට අසරණ වෙලා අරාජික වෙලා කියලා. රටට සේවය කරන්න කවුරු හරි අවශ්ය කියලා. ඒක ත්රිරෝද රියැදුරොත් දන්නවා. පඬියන් දන්නෙ නැතිව ඇති. කව් ඇන්ඩ් ගේට් පඬියන්ට සිංහල උගන්වන්න බැහැ. ඔවුන් ඉංගිරිසි දන්නවා ඇති. මට ඒ ගැන නිච්චියක් නැහැ. මේ කතාව ගැන ලිව්ව වැඩි ද කියලත් හිතෙනවා. පඬියන්ගෙ කව් ඇන්ඩ් ගේට් කතාවලට පිළිතුරු දෙන එකත් වැඩකට ඇති දෙයක් ද කියලා හිතෙනවා. කව් ඇන්ඩ් ගේට් එකේ ගේට් තියෙන්න කව්ල වත්තෙන් එහාට යයි කියලා වෙන්න ඕන. පඬි කටවල්වලට වැට බඳින්න බැහැ. ඒ කතාව භාෂණ නිදහසට එල්ල කරපු පහරක් කියලා කව් ඇන්ඩ් ගේට් පඬියකු කියන්න බැරි නැහැ. අනේ මගෙ කට![/SIZE] [url]http://www1.kalaya.org/2018/06/blog-post_22.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom