Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හිට්ලර් බාප්පා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා.

ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා.

ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා.

අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්.

අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා.

ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි.

රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා

දැන් ඉතින් තොපේ කටෙත් පස්

මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා..

මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ.

මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා..

ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක.

අනතුරු ඇඟවීමයි..!!!

සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..

(source:mathalan)

[QUOTE="SLHodahitha, post: 23343432, member: 565060"] [SIZE=4]ඕන්න එකෝමත් එක රටක, එකෝමත් එක කාලෙක, එකෝ එකෙන් වගේ ආතල් දෙන ජෝකර් කෙනෙක් උන්නා. නම අන්දරේ. දෙන තරමක් දෙන්නේ පට්ට ආතල්, ඒ රටේ රජ්ජුරුවෝ දවසක් අන්දරේ එක්ක ආප්ප කන්න සෙට් උනා. ඒ පාර රජතුමා කිව්වා අන්දරේ අපි විහිළුවට වගේ අපේ පෝස්ට් දෙක මාරු කර ගමුය කියලා. ඕන් ඊට පස්සේ අර රජ්ජුරුවොත් පට්ට ජෝකර් කෙනෙක් උනා. හැමදාම ආතල් දෙන එකමයි කරන්නේ. අන්දරේටත් පරණ පුරුදු අත් අරින්න බැරි හන්දදෝ මන්දා, එයත් කරන්නේ ආතල් දෙන එකම විතරයි. රට ඔහේ යනවා. දෙන්නම එක්ක පට්ට ආතල් ගන්නවා. ඕන් ඉතින් අපේ අන්දරේට දවසක් හිතුනා සීනී හොරෙන් කන්න කන්න. මේ රටේ රජෝරු ඇමතිවරු වගේම සමාන්නිය ජනතාවහ් මාර ආසයි හොරෙන් කන්න. ඒ කැවත් මන්ද පෝෂණයනුත් කප් ගහලා ලෝකේ ශ්රේෂ්ඨම රාජ්ජේ කියලා කොයි වෙලාවෙත් කප් එක ගන්නවා. අන්දරේ රජ්ජුරුවන්ට ආස හිතුනෙ කන්තලේ සීනී කන්න. ඒ උනාට කෙවට්ටයෝ රජතුමාට කිව්වා කන්තලේ සීනී වලට වඩා ඉන්දියන් සීනී බොහෝම රසයිය, අපි කනවා නම් ඒ සිනී කමුය කියලා හිටන්. අන්දරේ ගල් ආඳා කියලා බබාලා දන්නවනේ. අන්දරේ කිව්වා මම දැන් රජ්ජුරුවො නේ, උඹලා හොරෙන් කාලා මටත් ටිකත් ගෙනල්ලා දීපිය කියලා. මොකෝ රජ්ජුරුවෝ අන්දරේ කාළේ ඔස්ට්රේලියාවේ ගිහින් සීනී හොරෙන් කාලා හත් පොලේ ගාගෙන නාගෙන ඉන්න නිසා. ඒත් ඉතින් අන්දරේ අරුන්ට කිව්වා, හදිසියේ හරි අහු මාට්ටු උනොත් හෙම, පරණ කතාවම කියපල්ලය කියලා හිටන්. ඕන් ඉතින් කේවට්ටයෝ දෙන්නා මාලිගාව ළඟම තියෙන තරු පහේ භෝජනාගාරයක් ඉස්සරහා පැදුරකුත් එලාගෙන, සීනී ටිකක් දාගෙන, කන්න ලෑස්ති උනා ඉතරයි. රජතුමාගෙන අල්ලස් ඩිපාර්ට්මන්ට් එකෙන් පැනලා සීනී එක්කම අර කේවට්ටයෝ දෙන්නා අතටම අල්ල ගත්තා. අරුන් කිව්වා මේ සීනී නෙමේය පස්ය කියලා. ඒක දැකපු මාලිගාවේ උන්න රජතුමාට එලෝ තරු පෙනිලා දැන් ඉතින් තොපේ කටෙත් පස් මගේ කටෙත් පස් හිටන් කියලා ඉබේම කිය උනා.. මාලිගාවට ටිකක් එහායින් ඉන්නා යුව රජ තුමාට පුකෙන් හිනා ගියා ආයිබන්ඩ. මොකෝ එයා බාන්ඩාගාරේ තිබ්බ වහ වගයක් සීනී කියලා හිතාගෙන කාලා හත් පොලේ ගාගෙන ඉන්න නිසා.. ඉතින් බබාලා මේ කතාවෙන් ගන්න ඕන ආදර්ශය තමයි, වහපාලනයක් තුල උනත් සීනී කනකොට බොහෝම පරෙස්සමෙන් කන්න ඕන කියන එක. අනතුරු ඇඟවීමයි..!!! [/SIZE][SIZE=4] සීනී කෑම ශරීර සවුක්කයට හානිකර වන්නට පුළුවන..[/SIZE] [SIZE=4][SIZE=1](source:mathalan)[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom