හිට්ලර් මුළා කිරීම

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    l1l4dJo.png


    හිටා ඕව දැනගත්ත වෙලාවෙ බුද්ධි අංශෙ උන්ට දෙන්න ඇති බැස්ටිය :lol:
     
    • Like
    Reactions: HarshaLulzSec

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Ubanam Patta Kollek

    Rep valin naavanna puluwannam naawanawa
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

    macho WW1 eka ganath vistara daapanko
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Good post
    TFS !


    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මාගේ අත්දැකීම අනුව සෑම සටනකම, යුද්ධයකම කොදු නාරටිය වන්නේ බුද්ධි තොරතුරුය. ඔවුන් ගේ පාරිභාෂික ශබ්දකෝෂයට අනුව මිස් ඩිරෙක්ෂන් සිට ප්ලේ බැක් දක්වා සියළු ම මෙහෙයුම් වර්ත සටනක දි අතිශය තීරණාත්මක වේ.
    ලොව පවතින බුද්ධි ඒකක අතරින් අංක එකේ පවතින්නේ ඊශ්‍රායලය සතු මෝසාද් සේවාවයි. සතුරු රටවල් ගොන්නක් මැද ඊශ්‍රායලය තවමත් පවතින්නේ මෝසාද් ඒජන්තවරුන් ගේ බුද්ධි මහිමය නිසා ය. එතෙක් මෙතෙක් ලොව පහල වු විශ්ෂ්ටතම බුද්ධි නිලධාරියා ලෙස සැළකෙන එලියාහු බෙන් සාවුල් කොහෙන් හෙවත් එලී කොහෙන් පිළිබදව සහ ලොව ප්‍රමුඛ බුද්ධි ගේම්කාරයන් (අපේ අභාවප්‍රාප්ත සත් කීර්තිමත් ලුතිනන් ජෙනරල් තුවාන් නිෂාම් මුතාලිෆ් ඇතුළුව) පිළබදව ද මෙවැනි ලිපියක් පළකරන ලෙස ඔබෙන් ගෞරවයෙන් ඉල්ලමි.

    ඔන්න ලොක්කාගේ ඉල්ලීම ඉෂ්ඨ කලා.

    https://unofficialbattlefield.blogspot.com/2019/02/eli-cohen-how-israels-impossible-spy.html