හිට්ලර් සහ ජර්මනිය

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හිට්ලර් සහ ජර්මනිය

    හැමෝම මිනීමරුවෙක් කෲර පාලකයෙක් විදිහට හදුන්වන හිට්ලර්ගේ එකම බලාපොරොත්තුව උනේ ජර්මන් ජාතිය කලවම් නොවූ පිරිසිදු, ලෝකෙ බලවත්ම ජාතිය කරන්න .


    ඒ වෙනුවෙන් ඔහු රටේ අද්‍යාපනය , නව නිපැයුම් ,පරීක්ශනාගාර ඉහලම තත්වෙට ගෙනාව .
    ලෝකෙ හොදම ගුවන් යානා හැදුව

    ලෝකෙ ලොකුම හොදම කාලතුවක්කු හැදුව

    ලෝකෙ හොදම යුද්ද ටැංකි හැදුව

    ලෝකෙ දියුනුම රොකට් හැදුව .
    ලෝකෙ මුලින්ම වනාන්තර සංරක්ශණය කරන්න පනත් ගෙනාව .
    ලෝකෙ මුලින්ම දුම් පානයේ අහිතකර බව පෙන්නල දීල 18+ කරා .
    නවීනතම වයිද්‍ය උපකරන බෙහෙත් නිපදෙව්ව .
    දියුනුම රහස් ඔත්තුසේවය හැදුව

    කාලය හරහා යන්න පරීක්ශණ කරා .
    ලෝකෙ මුල්ම නවීන නගර සැලසුම් හදුන්වල දුන්න .


    හිට්ලර් අනිත් ජාතීන්ට කොහොම සැලකුවත් තමන්ගෙ ජාතිය ඉහලටම ගෙනාව .


    ඉතින් එහෙම හිට්ලර් කෙනෙක් අපේ රටටත් එනවනම් .ඔව් පො%නයො දෙන්නෙක්ට වැඩිය දහස් ගුනයක් හොදයි . මාත් ඒ හිට්ලර්ට කැමතියි . :love::love::love::love:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    අවුලක් නෑ අන්න සොහොනේ සල්ලිත් ආපහු දෙන්න කමතියිලු
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉතින් එහෙම හිට්ලර් කෙනෙක් අපේ රටටත් එනවනම් .ඔව් පො%නයො දෙන්නෙක්ට වැඩිය දහස් ගුනයක් හොදයි . මාත් ඒ හිට්ලර්ට කැමතියි . :love::love::love::love:



    මාත් කැමතියි. 100% එකඟයි. හැබැයි පොඩි මෙව්වා එකක් තිනවා.

    1. ශින්හලය කලවන් නොවූ ජාතියක් කරන්න බෑ. අවරුදු දහස් ගානක ඉඳන් කලාවන් වෙලා කුජිත වෙලා වටේ ගිය උන්ගෙන් බිහි උන ජාතියක් ශිනහලය කියන්නේ. අදාළ හිට්ලර්වරයාට කිං රාවණ ජාන ක්ලොනකරණය කර නව ශිංහල ජාතිය බිහිකිරීමට සිදුවේ (හිට්ලර් යුදෙව්වෝ මැරුවා වගේ මිලියන 15ක් පමණ වත්මන් කලවන් ශින්හලු මරන්න සිදුවේ.)

    2. හිට්ලර් ජර්මනුවෙක් පොර ජර්මනිය හැරදා ගියේ නෑ. දැන් නව හිට්ලර් හදන්න යන්නේ ලංකන්-ඇමරිකන් හයිබ්‍රිඩ් එකකින් ද ? :lol: එනිවේ ඇමරිකන් කාරයෝ චීන්නුන්ට, ඉන්දියන් උන්ට වඩා 100000000000% ගුණයක් හොදයි.

    3. හිට්ලර් තමන්ගේ ජාතියට සැලකුව චන්ද බලං යුදෙව් පල්ලි අස්සේ රිංගන්න ගියේ නෑ

    4. හිට්ලර් පව්ල් පාලනයක් ගෙන ගියා කියල සාක්කි නෑ නේද ?






    p.s
    ගූNP පාලනය සාධාරනිකරණයක් මෙයින් අදහස් නොවේ. එන්න ඉන්න පක්කුද සුවර් නැත. ශින්හලු එක්ක බෑ


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    reputation_neg.gif
    හිට්ලර් සහ ජර්මනිය 06-26-2018 10:57 AM oya moko baya wela ?




    ඒ කාලෙත් පකයට බය නැතුව පකයා කිව්වා මට මොන බයද හුට්ටිගේ පුතේ. බය හුට්ටල තමා හොරෙන් ඇවිත් රෙප් කපල යන්නේ පොන්නයෝ වගේ කොන්ද පණ නැති ජාතිය :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අවුලක් නෑ අන්න සොහොනේ සල්ලිත් ආපහු දෙන්න කමතියිලු




    සල්ලි අරන්ද ? වියාපාරිකයෝ ආධාර කරපු මුදල් වෙන්න බැරිද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන හිට්ලර්ද යකෝ වරෙව් යන්නේ අර පාතාලයාගේ මළ ගෙදර..කුරුදු පොලු සෙනවිට නම් සෑහෙන්න රිදිලා...
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    984
    113
    V
    Hitler caused the ugliest crime against humanity
    and you think building rockets would make it up to that?
    lol
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මොන හිට්ලර්ද යකෝ වරෙව් යන්නේ අර පාතාලයාගේ මළ ගෙදර..කුරුදු පොලු සෙනවිට නම් සෑහෙන්න රිදිලා...


    කුරුදුවා මොන්ගල ද?
    අරු උගේ එකෙක්ද ?
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අපේ උන් මේ හිට්ලර් කියන නමට බය වෙලා තියෙන්නේ.
    ටිකක් කල්පනා කරලා බලපල්ලා.
    මේ රට එහෙට මෙහෙට වැනෙන දෙකයි පනහේ පුටු රත් කරන ජනාධිපති කියලා
    නමට ඉන්න උන්ට හදන්න බෑ.
    කෙලින් තීරණ ගන්න පුළුවන් කොන්දක් තියෙන
    සිංහල,මුස්ලිම්,දෙමල කියන හැමෝගෙම ප්‍රශ්ණ වලට උත්තර දෙන්න පුළුවන් ජනාධිපති
    කෙනෙකුයි ඕනා.නැතුව සුළු ජාතික ජන්ද වලට කෙල හලාගෙන ඇවිදින්,ඒවා සුරනගෙන ඇවිදින්
    මොකුත් දන්නේ නෑ වගේ ඉන්න බෑ.ඉතින් හිට්ලර් කිව්ව ගමන් අපේ උන් හිතුවේ අර මිණි මරණ එකා කියලා.
    පොඩ්ඩක් මොලෙන් හිතපල්ලා.රට වැටිලා තියෙන තැන.කාට මේක ගොඩ ගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ :sorry:
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    මාත් ඒ හිට්ලර්ට කැමතියි . :love::love::love::love:
    දේශපාලනය නිසා කුජීත වෙලා තියෙන මේ රට හදනන නම් දරදඩු පාලනයක් ඕනෙමයි
     
    Last edited: