මේ ඉන්නේ මැඩිය! මම බැලුවේ මොකද මේකාට වුනේ කියලා.
දිග ලිපි දාන කොට මටත් අවුලක් වුනා. එක දවසක් characters ගාණ වැඩියි කියලා මැසේජ් එකක් ආවා.(මගේ නම් අකුරු සයිස් 3බන්)අන්තිමට ලිපිය දෙකට කඩලා දැම්මා.
අවුලක් නෑ බන්.ඕක කෑලි කීයකට කැඩුවත් අපේ උන් ආසාවෙන් කියවයි.අගේ අඩුවෙන්නේ නෑනේ.මං වගේම තමයි මේකේ හුඟක් එවුන් බලන් ඉන්නේ ඔය ත්‍රෙඩ් එක කියවන්න.ඉක්මණට දාපන්.![]()
එහෙනම් කෑලි කෑලි වලට කඩලා දාන්නම් මචන්.......!










