හිට්ලර් හා මැන්ඩෙලා

tintin4

Member
Dec 20, 2017
272
34
0
හිට්ලර් හා මැන්ඩෙලා

දිනක් නෙල්සන් මැන්ඩේලා රටේ නායකයා ලෙස රෙස්ටුරන්ට් එකක කෑම ගන්නා විට එහා මේසයක් කෙනෙක් කැම කැමට ලෑස්ති වෙලා හිටියා. තම ආරක්ෂක නිලදාරින්ට කීවා අර පුද්ගලයාට තම මේසයට ඇවිත් ආහාර ගන්නා ලෙස..එසේ පැමිණි අමුත්තා අත් දෙකම ගැහෙමින් බියෙන් කෑම කා එතනින් ඉවත්වී ගියා..එවිට ඔහු බියවි අත් වෙවුලු ආකාරය ගැන ඔහුගේ නිලධාරීන් හා ආරක්ෂකයන් කතා වුනා..
එවිට මැන්ඩෙලා කීවා..නැ ඔහුට තිබුනේ බයක් නෙවෙයි ..
මැන්ඩෙලා හිර ගෙදර ඉන්නා විට වධහිංසනයට ලක්කරන විට වරින් වර මැන්ඩෙලා වතුර ඉල්ලා සිටි අතර ඒ සෑම විටම මේ පුද්ගලයා පැමින මැන්ඩේලා ගේ ඔලුවට චූ කර ඇත..
ඔහුට එම දඩුවම හෝ ඊටත් වඩා දරුණු දඩුවමක් ලැබේ යැයි බියවු ඔහු එසේ හැසිරි ඇත..
එහෙත් නායකයා පලිගන්නා කෙනෙකුවූ විට ඔහු අසාර්ථක පාලකයෙක් වන අතර සමාව දීම මහින් ඔහුට උසස් සමාජයක් ඇතිකල හැකි බව පෙන්නාදී ඇත..

අපේ පාලකයන් ඒ අතින් කොතරම් තිරිසන් මිලේච්ඡ , වනචාරී නරුමයන්ද කියා ඔබට නොසිතේද ?

මැන්ඩේලා, ගාන්ධි වැනි නායකයන් බිහිවිය යුත්තේ බුදු දහම ඇති රටවල උවත්..මුන්ට ඕන වෙලා තියෙන්නේ හිට්ලර්ලා වීම අරුමයකි..එයත් ඕන චීවරධාරීන්ට වීම ලෝක විහිලුවකි
 
  • Like
Reactions: Jim_Moriarty

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,204
    113
    :yes:

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    got

    අපිට ඕන බැංකු හොරු
    අල්ල්හු අක්බාර කියාගෙන ගැන්නු 3-4ක් බැඳගෙන ඉන්නU ඕන රටක්