හිට් වෙච්ච MP3 Songs

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මේ ත්‍රෙඩ් එක මන් පටන් ගන්න හිතුවේ හිට් වෙච්ච MP3 Songs හැම කෙනාටම ඩව්න්ලෝඩ් කර ගන්න පුළුවන් වෙන්න ෂෙයාර් කරන්න හින්දා :yes:;)
    හිට් වෙච්ච,අහන්න කැමති songs ඔය ගොල්ලන්ටත් පුළුවන් නම් ෂෙයාර් කරන්න අපිට
    ඒක ඩවුන්ලෝඩ් කර ගන්නත් ලේසි වෙන්න DropBox,GoogleDrive,Mediafire වගේ එහෙකට දැම්මොත් නම් ගොඩක්ම වටිනවා..... :yes:
    මන් මේ ගොඩක් ඒවා Billboard ටොප් ලිස්ට් එකෙන් ගත්තු ඒවා.
    තව දාන්න ගොඩක් songs තියෙනවා.
    මෙන්න අද දෙන ලිස්ට් එක.



    50 cent - IN DA CLUB.mp3
    All The Right Moves - One Republic.mp3
    B.o.b.-airplanes_(feat_hayley_williams_of_paramore).mp3
    Back street Boys- Show me the meaning.mp3
    Boulevard Of Broken Dreams - Green Day.mp3
    Britney Spears-Womanizer.mp3
    Britney_spears_-_till_the_world_ends.mp3
    Can't Hold Us - Macklemore & Ryan Lewis - ft. Ray Dalton.mp3
    Celine Dion - My Heart Will Go On.mp3
    Come & Get It - Selena Gomez.mp3
    David Guetta - Dangerous (Feat.Sam Martin).mp3
    Diamonds - Rihanna.mp3
    Eminem - Lose Yourself.mp3
    Eminem - Love The Way You Lie ft. Rihanna.mp3
    Eminem - Till I Collapse.mp3
    Eminem- Mockingbird.mp3
    Eminem-not_afraid.mp3
    Enrique Iglesias - Tonight (I'm Lovin' You) [feat. Ludacris & DJ Frank E].mp3
    Enrique_iglesias-i_like_it_(feat_pitbull).mp3
    Fall Out Boy - Centuries.mp3
    Feel This Moment - Pitbull ft. Christina Agruilera.mp3
    Harlem Shake - Baauer.mp3
    Heart Attack - Demi Lovato.mp3
    Hold On, We're Going Home - Drake ft. Majid Jordan.mp3
    I Knew You Were In Trouble - Taylor Swift.mp3
    It's My Life.mp3
    Jennifer_lopez_feat._pitbull_-_on_the_floor.mp3
    Justin_bieber-never_say_never_(feat_jaden_smith).mp3
    Lady_gaga-alejandro.mp3
    Love Somebody - Maroon 5.mp3
    Maroon 5 - Animals.mp3
    Michael Jackson - Beat It.mp3
    Mirrors - Justin Timberlake.mp3
    Nirvana- Come As You Are.mp3
    Nirvana- Smells Like Teen Spirit.mp3
    One Direction - Steal My Girl.mp3
    Pitbull Feat Ne-Yo, Afrojack & Nayer - Give Me Everything.mp3
    Radioactive - Imagine Dragons.mp3
    Rihanna - Only Girl (In the World).mp3
    Scream & Shout - Will.i.am & Brintney Spears.mp3
    Stay - Rihanna ft. Mikky Ekko.mp3
    Taylor Swift - Out Of The Woods.mp3
    The Black Eyed Peas - Don’t Stop the Party.mp3
    Thrift Shop - Macklemore & Ryan Lewis ft. Wanz.mp3
    Timbaland - Apologize.mp3
    We Can't Stop - Miley Cyrus.mp3
    We Will Rock You.mp3
    White Flag.mp3
    Wiz Khalifa - You And Your Friends (Feat.Snoop Dogg & Ty Dolla $ign).mp3
    Wrecking Ball - Miley Cyrus.mp3



    කැමති ඒවා විතරක් උනත් වෙනම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් ඔයාලට
    ඔයාලගේ songs ටිකත් දාද්දි මේ විදියටම දන්නා ට්‍රයි කරන්න.
    ඉස්සෙල්ලාම songs වල නම් ටික ලිස්ට් කරලා දාන්න.

    එක song එකක් ෂෙයාර් කරත් උත්සාහය වටිනවා..... :yes:
    පුළුවන් නම් බිට්රේට් එක වැඩි කොලිටි songs විතරක් දාන්න.
    මේවා වල ලින්ක් වැඩ නැත්තන් ඉක්මනටම කියන්න හදලා දෙන්නම්.
    මෙතනින් මගේ mp3 ෆයිල්ස් වලට යන්න පුළුවන්.


     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    maroon ලගෙ සින්දු ලස්සනද බං ? :oo: :oo:
    මං නං සින්දු අහන්නෙ වටෙන් ඇහෙන සද්දෙ නැතිවෙන්න :no: :no: :no:
    ඒත් maroonලගෙ සින්දු නිකං ලී කපන කියතක් මුවහත් තියනව වගේනෙ සිඞ්හලු :dull: :dull:
    මට නං අප්පිරියයි :dull: :dull:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    maroon ලගෙ සින්දු ලස්සනද බං ? :oo: :oo:
    මං නං සින්දු අහන්නෙ වටෙන් ඇහෙන සද්දෙ නැතිවෙන්න :no: :no: :no:
    ඒත් maroonලගෙ සින්දු නිකං ලී කපන කියතක් මුවහත් තියනව වගේනෙ සිඞ්හලු :dull: :dull:
    මට නං අප්පිරියයි :dull: :dull:

    unge okkoma nm lassana na.
    one more night,animals wage nm hoda.
    move like Jagger nm wadak na.

    dn aluth unge hoda sindu adui bn.

    issara abba,bonium wage ewa patta.eth mn gawa na ewa :no:
    bt ewa thama patta.thiyenwa nm share karapnko සිඞ්හලු :angry:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    unge okkoma nm lassana na.
    one more night,animals wage nm hoda.
    move like Jagger nm wadak na.

    dn aluth unge hoda sindu adui bn.

    issara abba,bonium wage ewa patta.eth mn gawa na ewa :no:
    bt ewa thama patta.thiyenwa nm share karapnko සිඞ්හලු :angry:

    මට නං ඇනිමල්ස් එකත් අවුල් සිඞ්හලයෝ :( :( :(
    මා ගාව පරණ ඒව නෑබං :no: :no:
    2010 පස්සෙ ටොප් 100 එව්ව ටික තියෙනව එච්චරයි :no: :no:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    මට නං ඇනිමල්ස් එකත් අවුල් සිඞ්හලයෝ :( :( :(
    මා ගාව පරණ ඒව නෑබං :no: :no:
    2010 පස්සෙ ටොප් 100 එව්ව ටික තියෙනව එච්චරයි :no: :no:

    mage list eke nathi ewa thibe nam ahnna hithena sira ewa nm welawakuth thiyei nm pluwan tharamak share karapn machn :yes: