හිටියා චුට්ටී කියලා කෙලි පොඩ්ඩක්..!!!!
හිටියා චුට්ටී කියලා කෙලි පොඩ්ඩක්.. පොඩ්ඩ උනාට ටිකක් එලට හිටියා. ඒ කිව්වේ ලස්සනයි කියල හා..ද..?
ඉතිO මේ ලස්සන හින්දම කොල්ලෙකුත් ස්ටෙලා තමයි හිටියේ. (මොකද ටිකක් ලස්සන කෙල්ලෙක් ඉතින් තනිකඩ ඉන්නවාට අපේ අය්යලා අකමැතිනේ.) සීන් කෝන් එක උනේ මේකි උසස් පෙළ හෙම කොරොලා ගෙදර ඉන්න අවධියේ.
හෙට ආදරණීය පෙම්වතාගේ උපන් දිනේ.. හම්බෙන්නත් කලින්ම සෙට් වෙලා හිටියේ. ඒත් ඉතින් අහවල් එක වන වනා යන්න ඈ.. අතෙත් සතේ නැහැ. අම්මගෙන් ඉල්ලන්නත් බැහැනේ ඉස්කෝලෙත් නැති නිසා… මේකි කල්පනා කරනවා කරනවා. ම්හ්: එන්නේ නැ. මේකිට… එන්නේ නැහැ… මේකිට අදහසක් එන්නේ නෑ පින්වතුනි…
ඔන්න ඉතින් ශක්‍ර දේවතවගේ අරක උනු වෙලා (ආසනය ) මේ වෙලවේ ගෙදරට එනව තරිදු කියලා හාදයෙක්..( කෙල්ල හිතුවේ එහෙමයි ) අල්ලපු ගමේ.. තාත්තත් එක්ක වැඩ කරන නිසා ටිකක් පුරුදුයි..
ඒත් ඉතින් කොල්ලෙක් නේ…
නOගී ගෙදර කවුරුවත් පේන්න නැත්තේ?…
අම්මා මල්ලිත් එක්ක පන්තියකට ගිහින්.. තාත්තනම් වැඩට ගියා.. එන කොට ටිකක් හවස් වෙනවා..
ඇයි අය්යා ගියේ නැත්ද?
නෑ නOගී අද මම ගියේ නැහැ..
දැන් විභාගෙත් ඉවරයි නේද..
මේකත් ආපු කාරනයක් කියන්නේ නැතුව වල් පල් කියෝනව..
ගෙදර කවුරුත්ම නැත්ද න0ගී..
නැහැ… අය්යා ආවේ…
කෙලින් කියන්නැති තැන මේකිත් ඇහුවා.
ලොකූ වැඩකට නම් නෙමෙයි.. ඒත් ඔයාව දැක්කම කිස් එකක් දෙන්න හිතෙනවා..
මේකි රතු උනා.. එහෙමනේ ඉති0 හැදිච්ච කෙල්ලෝ.
අයියට පිස්සුද..
මෙන්න මේකා පර්ස් එකෙන් ඇදලා අරන් 500/- දනවා මේකි ඉන්න තැන ස්ටූල් එකක් උඩට..
න0ගී කැමති නම් මේක අරන් කිස් එක දෙන්න..
නයි කයිද රෝස් පාන් කිව්වලු.. බෑ කියලා අහවල් එකෙන්ද කොල්ලට අරන් දෙන්නේ..
ඔන්න මේ පැත්තට විතරයි. ඈ..
කෙල්ල වම් කම්මුලත් පෙන්නලා තරිදු දිහාට නැමුනා..
ම්ම් ම.
න0ගී මේ 500 ත් අරන් බැලන්ස් වෙන්නත් එක්ක අනිත් පැත්තටත් දෙන්නද?… අනේ ඉත්0 500 වගේ ඈ 1000. හා..
ම්ම් ම..
ඒකත් ඔහොම ඉවර උනා කියමුකෝ කෙල්ලට දැන් පස්ට සතුටුයි..1000 ක් ම තියෙනවනේ..
හවසනේ වැඩේ උනේ..
චුට්ටී,… චුට්ටී.. තාත්තා ගෙදර ආපු හැටියේම කතා කලා කෙලීට.. තාත්තා සැර නිසා මේකිත් දුවගෙන ගියා ලගට.. දවල් තරිදු ආවද මෙහේ. මලා බඩු මාට්ටු.. කිස් කරනවා කවුරුවත් ඩැකලා කියලා වගේ..
ඔ ඔව් තාත්තේ.. තාත්තගෙන් ඊ ලග ප්‍රශ්නෙත් බලා ගෙනම මේකි උත්තර දුන්නා.. කාලා.. තියෙයි..
ආ එහෙනම් කමක් නෑ… මම රු 1000 ක් එව්වා ඒක අරන් තිබ්බද..
(කොල්ලගේ අම්මාටයි ආච්චිටයි තාමත් හචින් යනවාලු )

රෙපක් දාගෙන අනික් අයට බලන්න BUMP එකකුත් දාල යන්ඩ හොඳේ...!!!!