හිටි වන කවි මඩු

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,096
    11,973
    113
    අවුරුදු කීපයකට කලින් අපේ ගමේ හිටිවන කවි මඩුවක් තිබ්බා පන්සලේ...
    හෙන කම්මැලි කියලා මම හිතුවේ.

    මම බෑ කියද්දිත් කට්ටිය මාව ඇදන් ගියා...හප්පේ ..

    අට දෙනෙක් දෙපැත්තකට බෙදිලා, මරා ගන්නවා....මචං කවි වලින්
    බලන් ඉන්න සිරාවට ආසයි. ටික වෙලාවකින් මුුුලු ගමක්ම ඒතන
    ඒක බලන්න....

    උඹලගේ අත්දැකීමුත් බෙදමුතේ...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මේ තියෙන්නේ එළකිරියෙත් thread පිට thread වැටිච්ච ලංකාවෙම hit වුණ හිටිවන කවි වළියක් ..

     
    • Like
    Reactions: DHE

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේකෙත් ත්‍රෙඩ් ගියා බන්. කවි වලින් මරාගත්ත පට්ට ආතල්
     
    • Like
    Reactions: bokaRaj