හිටo ටොයියන්ට කොකා පෙන්නයි,පොනිල් ලිදේ

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ඔව් නෙහ්.අපේ ලපයා ඉන්නවා නෙහ්.අපි ඒක කොරනවා නෙහ්.

අපේ ලපයා... :lol::lol::lol: ඕකව මරිලවත් යන්නේ නැනේ... jvp එක විනාස කරලම දැම්මා...
 
chathu05

Well-known member
  • Dec 22, 2006
    4,043
    262
    83
    Maithripala-Sirisena.jpg

    පාර්ලිමේන්තු අනුමැතියහා ඉදිරිපත්ව ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය නොදෙන බව ශ‍්‍රීලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ඊට ජන්දය දීමට නම් විසිවන සංශෝධනය ලෙස මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

    විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කෙරෙන්නේ නම් මැතිවරණ ක‍්‍රමයේ වෙනසකින් එය ප‍්‍රතිනිරූපනය විය යුතු යැයිද කී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා අතට ගන්නේ නම් ඊට ශ‍්‍රීලනිපය විරුද්ධ බවත් එවැනි දෙයක් කිරීමට නම් මහජනතාව ජන්දය දී නැති බවත් සදහන් කරයි.

    ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සමගම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යන දෙකම එකට නොගෙනෙන්නේ නම් ශ‍්‍රීලනිපය ඊට ජන්දය නොදෙන බව මහ ලේකම්වරයා පැවසීය.

    ---------------------------------

    මදැයි කොරා සිරිසේන සබාපතිකම් කරන නිදහස් පක්ශෙ 19ට විරුද්ධලු, හිටගෙ යහපාලනේ රෙද්ද පොල්ලෙ බේරෙනව, පොනිල විදායක අගමැතිකම් කරනකන් බලන් හිටපු ගොන් ටොයියන්ට අබ සරනයි....
    :lol::lol::lol::lol:

    Very Good Thread REP++
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    chande tibboth ranil agamathi wenawa kiyala ubala pili aran wage
    අපොයි ඔව් චන්දෙ තිබ්බ ගමන් පොනිල් අගමැති වෙනව හීනෙනෙන් තමා, පොනිල්ට කවුද බන් චන්දෙ දෙන්නෙ, රනිලට දින්ඩ පුලුවන් නම් ගිය ජනාධිපතිවරනෙට ඉල්ලඩ තිබ්බනෙ,
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    :yes::yes::yes: හොද වැඩේ ටොයියන්ට පම්පියට අගමැති කම අරන් දෙන්ඩ හිටට චන්දෙ දුන්න දැන් හරිනෙ,:lol::lol::lol: ටොයියන්ට වේදනාව උපරිමයි ඒක හින්ද පැරදුන මහින්දට කුනුහරපෙන් බැන බැන් ඉන්නව ලොල් :lol::lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තුන් ඈවරයි, තීන්දුයි.. ‘19’ට සන්ධානය විරුද්දයි.. යහපාලන යෝජනාව 2/3න් පරාජය වන්නට නියමිතයි..
    Maithripala-Sirisena.jpg

    පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්ව ඇති 19 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ලබා දෙන්නට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කර තිබේ.
    ඊයේ පස්වරුවේ විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන් හමුවූ සන්ධානයේ පක්‍ෂ නායක හමුවේදී මෙම එකඟතාවයට පැමිණ තිබේ. මැතිවරණ ක‍්‍රමයේ වෙනසක් සහිතව ඉදිරිපත් කෙරෙන සංශෝධනයක් සමඟ මිස දැනට ඉදිරිපත්ව ඇති සංශෝධනයට සහයෝගය පල නොකරන්නට ඔවුහු තීරණය කර තිබේ.
    මේ අනුව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම යහපාලන යෝජනාව 2/3ක අති බහුතර ඡන්දයෙන් පරාජය වීමට නියමිතව ඇත.
    මෙම සාකච්චාව සඳහා ශ‍්‍රිලනිපයෙන් නිමල් සිරිපාලද සිල්වා සහ අනුර ප‍්‍රියදර්ශණ යාපාද ජානිපෙන් දීපාල් ගුණසේකර සහ පියසිරි විජේනායකද, මඑපෙ දිනේෂ් ගුණවර්ධන, නව වාමාංශික පෙරමුනෙන් වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්‍ෂයෙන් තිස්ස විතාරණ, ඩියු ගුණසේකරද පිවිතුරු හෙළ උරුමයෙන් උදය ගම්මන්පිලද සහභාගී වූහ.

    :lol::lol::lol::lol::lol:
    පව් යකො ටොයියන්ට හිටo කොකා පෙන්නුවලූ, අගමැති පොනිල 2/3 චන්දෙන් පරදිනවලු,:lol::lol::lol: වහකාපියවු බුරු ටොයියනේ,
    :lol::lol:
     
    EK Boy

    Banned
    Apr 4, 2013
    693
    76
    0
    コロンボ
    :yes::yes::yes: පොනිල බැලුවෙ ජිල්මාට් දාල විධායක අගමැති වෙන්ඩ, ලොල් තමා,හොද වැඩේ පම්පියට ආව විධායක අගමැති වෙන්ඩ ටොයියටත් මාර හැපි ඇති ඔන්න හිටo විධායකේ අයින් කරාලු.:lol::lol::lol::lol:
    Ponsiya ube account eka kawadda amasiyata denne? Ottuwa ko ube:rofl::rofl::rofl::rofl::rofl:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,409
    113
    අපොයි ඔව් චන්දෙ තිබ්බ ගමන් පොනිල් අගමැති වෙනව හීනෙනෙන් තමා, පොනිල්ට කවුද බන් චන්දෙ දෙන්නෙ, රනිලට දින්ඩ පුලුවන් නම් ගිය ජනාධිපතිවරනෙට ඉල්ලඩ තිබ්බනෙ,

    ehenam mokatada ban dagalanne..:lol: ranil agamathi kiya kiya..ubalage raja aith paradinawa kiyala ubala danma pili aran da?:baffled:
     
    Soviet Union

    Member
    Mar 4, 2015
    242
    21
    0
    එරෝසන්,
    කොහොමද නිදහස් පක්ෂෙ ගහපු ගේම.
    රටටයි දේශපාලනේටමයි පිළිලයක් වෙලා තිබ්බ මහින්දව ගලවලා යූ ඇන්පී කරපිටින් ඇවිත් ආයෙ ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදුවා. ලොල්හ්!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ehenam mokatada ban dagalanne..:lol: ranil agamathi kiya kiya..ubalage raja aith paradinawa kiyala ubala danma pili aran da?:baffled:
    දගලන්ඩ දෙයක් නැ බන් අපි කියන්නෙ19 වැඩක් නැ කියල,හිටo වැඩේ මග ඇරිය කියල.මෙතනට මහින්දගෙන් වැඩක් නැ කොල්ල මහින්ද ගෙදර ඉන්නෙ.
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,825
    3,409
    113
    දගලන්ඩ දෙයක් නැ බන් අපි කියන්නෙ19 වැඩක් නැ කියල,හිටo වැඩේ මග ඇරිය කියල.මෙතනට මහින්දගෙන් වැඩක් නැ කොල්ල මහින්ද ගෙදර ඉන්නෙ.

    balamu mokada wenne kiyala..janadipathi ge balathla nam adu wennama ona:):)
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    රඹා;18150419 said:
    ඕක මෛත්‍රිපාලගෙ ගැටයක්. මිනිහට දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරීගෙන එනනෙ රහ. ආපු දවසෙ ඉඳං රට යන එකමයි වැඩේ. දින 100 න් ආන්ඩුව විසුවරුවන්න උවමනාවක් තිබුන නම් ඔච්චර රටවල් වල දුවන්න නෙමෙයි මෙහෙට වෙලා හෝ ගාල වැඩ කරන්න එපැයි. ව්‍යවස්තාව වෙනස් කරල ජනාදිපති ධූරය අහෝසි කරල ඉවර වෙලා හදිස්සියක් නෑනෙ විදේස සන්චාර කොරන්න පස්සෙ බැරිය ගිහින් එන්න. දැන් හදන්නෙ ඕක නොකෙරෙන තැනට ගැටේ ගහන්න.:lol::lol::lol:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    Maithripala-Sirisena.jpg

    පාර්ලිමේන්තු අනුමැතියහා ඉදිරිපත්ව ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ජන්දය නොදෙන බව ශ‍්‍රීලනිප මහලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    ඒ මහතා පෙන්වා දෙන්නේ ඊට ජන්දය දීමට නම් විසිවන සංශෝධනය ලෙස මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.

    විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල සීමා කෙරෙන්නේ නම් මැතිවරණ ක‍්‍රමයේ වෙනසකින් එය ප‍්‍රතිනිරූපනය විය යුතු යැයිද කී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා ජනාධිපතිවරයාගේ බලතල අගමැතිවරයා අතට ගන්නේ නම් ඊට ශ‍්‍රීලනිපය විරුද්ධ බවත් එවැනි දෙයක් කිරීමට නම් මහජනතාව ජන්දය දී නැති බවත් සදහන් කරයි.

    ඒ අනුව විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සමගම මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම යන දෙකම එකට නොගෙනෙන්නේ නම් ශ‍්‍රීලනිපය ඊට ජන්දය නොදෙන බව මහ ලේකම්වරයා පැවසීය.

    ---------------------------------

    මදැයි කොරා සිරිසේන සබාපතිකම් කරන නිදහස් පක්ශෙ 19ට විරුද්ධලු, හිටගෙ යහපාලනේ රෙද්ද පොල්ලෙ බේරෙනව, පොනිල විදායක අගමැතිකම් කරනකන් බලන් හිටපු ගොන් ටොයියන්ට අබ සරනයි....
    :lol::lol::lol::lol:

    bump
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    gu naannawoo guu naanawooo

    අදටත් මේ තෙර්ඩ් එක වලගුයි හිට ටොයියන්ට කොකා පෙන්නල පොන්නයව ලිදේ ඔබල තියෙන්නෙ..:lol::lol::lol:
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,024
    1,298
    113
    Colombo, Sri Lanka
    :yes::yes: ඔක තමා අපි මුල ඉදල කියුවෙ හිටoට ඔක වෙනස් කරන්ඩ උවමනාවක් නැ, තියෙන්නෙ බල තන්හාව ව්තරයි කියල.හැබැයි ඔකෙන් මේකෙන් විදායකේ රහ බලන්ඩ ගිටිය පොනිලට කෙල උනා, යහපාලන ටොයියගෙ රෙද්ද ගැලවුනා....
    :baffled: :baffled: :baffled: