හිතක් පපුවක් නැති යක්කු!

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    හිතක් පපුවක් නැති රටේ මිනිස්සුන්ගෙ ජීවිත ගැන කිසිම සංවේදීතාවයක් නැති යක්කු!

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,554
    16,371
    113
    මේකේ යහපාලනය හොඳයි කියන කට්ටියක්‍ තාම ඉන්නවා..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    කෝ කවුරුවත් වැරද්දක් කියන්නේ නැහැ නේ යහ පාලනය ගැන. යහපාලනය මිනිස්සු රවට්ට පූ විදියට තමා මේ .
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    පොහොට්ටු සභාපතිත් ඉන්නේ. රිසාද් ඡන්දේ ලංවෙලා අල්ලයි. මෝඩ ඇටනමය අන්දන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටු සභාපතිත් ඉන්නේ. රිසාද් ඡන්දේ ලංවෙලා අල්ලයි. මෝඩ ඇටනමය අන්දන්න

    ඉතින් ඔයා කියන්නේ වරද කරුවන් අල්ලන්න එපා කියලද මිතුරේ ? ඔයාගේ රෙද්ද ගැලවුනා නේද මිතුරේ ?
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඉතින් ඔයා කියන්නේ වරද කරුවන් අල්ලන්න එපා කියලද මිතුරේ ? ඔයාගේ රෙද්ද ගැලවුනා නේද මිතුරේ ?
    වරද කරුවන් අල්ලන්නවා නම් කමක් නෑ. ඇට නමය අන්දන්න බොරු බයිලා ඕනේ නෑනේ. අප්‍රේල් 25 චන්දේ කිව්වම මාර්තු මාර්තු මූල කියනවා දැ අල්ලන්න ඔක්කොම රේඩි. බදුදීන්ට බඩු ශෝට් කියලා.

    ආයේ ජූනි චන්දේ කීව්වම මැයි අගදි කියපි බදුදීන්ව අල්ලන්න ඔක්කොම රේඩි.

    දැන් චන්දේ අගොස්තු නේහ් බලමු ජූලි මැද වෙද්දිවත්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    වරද කරුවන් අල්ලන්නවා නම් කමක් නෑ. ඇට නමය අන්දන්න බොරු බයිලා ඕනේ නෑනේ. අප්‍රේල් 25 චන්දේ කිව්වම මාර්තු මාර්තු මූල කියනවා දැ අල්ලන්න ඔක්කොම රේඩි. බදුදීන්ට බඩු ශෝට් කියලා.

    ආයේ ජූනි චන්දේ කීව්වම මැයි අගදි කියපි බදුදීන්ව අල්ලන්න ඔක්කොම රේඩි.

    දැන් චන්දේ අගොස්තු නේහ් බලමු ජූලි මැද වෙද්දිවත්.

    කමක් නැත්නම් හොඳයි...ඒත් මම බැලුව සජියට....එක්කෝ ඕනේ නෑ
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කමක් නැත්නම් හොඳයි...ඒත් මම බැලුව සජියට....එක්කෝ ඕනේ නෑ
    මන්දයා දන්න බන් අන්දන්න හැට නමය. පුන්නකු බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ මේ දවස්වලට ඩිමාන්ඩ් බන් ඇටනමයක්ම ඉන්නවා ටගොට් කොරන්න.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මන්දයා දන්න බන් අන්දන්න හැට නමය. පුන්නකු බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ මේ දවස්වලට ඩිමාන්ඩ් බන් ඇටනමයක්ම ඉන්නවා ටගොට් කොරන්න.

    මිතුරේ රනිල් මහතා අධිකරණය ස්වාදීන කළා , පොලිසිය ස්වාදීන කළා....

    ඉතින් ආනඩුව මොකටද 69 අන්දන්නේ ....මට හිතෙන්නේ නම් ඔයා සජිත්ට ඇඳිලා ඉන්නේ...රිෂාර්ඩ්ටත් කඩේ යන්නේ ඒකයි….
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක බලලා ගූ ඇන් පී එකෙක්ට ත්‍රෙඩ් එකේ බඩ ගිහින්

    නානා පදනමේ කට්ටිය පරක්කු මොකද
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මන්දයා දන්න බන් අන්දන්න හැට නමය. පුන්නකු බිසිනොස් එකක් පටන් ගන්න ඉන්නේ මේ දවස්වලට ඩිමාන්ඩ් බන් ඇටනමයක්ම ඉන්නවා ටගොට් කොරන්න.

    ඈට නමේට පුන්නක්කු දීලා උබ පුතානෝට දීපු එවුන්ටයි පුතානෝට දෙවෙනි මනාපේ දීපු එවුන්ටයි මොනවද දෙන්න බලාපොරොත්තු වෙන්නේ.... මිතුරේ