හිතට අමාරුයි තමයි බන්. එත් බලාගෙන ගියාම තියන ලොකුම බාදාව රටේ ආණ්ඩුව. දේශපාලකයෝ. අපි කරන සුළු දෙකට වඩා බොහොම ලොකු බලපෑමක් උන්ට මේ රටට කරන්න පුළුවන්. අපි එකතුවෙලා කරන ඕනෙම දෙයක් බලය පාවිච්චි කරලා වෙනස් කරන්න පුළුවන්. එකයි ලොකුම ගැටලුව.... රටේ පාලකයෝ අපේ පැත්තේ නම්, අපිට මහා ජාතිය විදිහට දිනන්න තිබ්බා බොහොම ලේසියෙන්. සියල්ලන්ටම සාධාරණව සලකනවානම් එත් අපිට දිනන්න තිබ්බා! නමුත් ලෝකේ කිසිම කොන්ද පන තියන රාජ්ය පාලකයන් නොකරන සොන්න වැඩයි, සොන්න ගතියි හින්දා තමා අපිට කට පියන් බලන් ඉන්න වෙලා තියෙන්නේ. අපේ කරුමෙට, කාලකන්නිකමට රටට ආදරය කරන දේශපාලකයෙක්ගේ පාලනය යටතේ ජිවත් වෙන්න තරම් උපන් දා ඉඳලා පිං කරලා නෑ. මැරෙන කොට වත් සැනසීමෙන් මැරෙන්න පුළුවන් වෙයිද දන්නේ නෑ!


