හිතට තදින්ම දැනුන song 1ක

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
අප හමු වූවත් නොවූවත්-කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවූනත් -ලොව එකසේ පවතිනවා


වේදනවක් හිතට දැනෙන කොට අහන්න ලැබෙන සින්දුත් ඒ දුකම කියන කොට අපි ඒ සිංදුවට ලෙංගතුකම් පානවා..........
මේ සිංදුවත් එවැන්නක්............මේ දවස් වල පුංචි සිත් වේදනාවකින් ඉන්නකොට අහම්බෙන් මේ ගීතය රස විදින්න පුලුවන් උනා.එතින් මන් ඒකට පෙම් බැන්දා..........

mamat kamathi song 1k kasun ayye...
thanks
 

kitty***

Member
Feb 9, 2008
4,828
111
0
Negombo
අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවයක් නෑ
එදා සෙනෙහෙන් නොබැදුනානම්
මෙදා වියොවක් නෑ

ඇස ගැටෙනා දස දහසක් නෙතු මත
ඔබෙ දෑසම මා සෙවූ තරම්
ඒ නෙතු කිසි දින මා සතු නොව බව
දැන දැන මා පෙම් කෙරූ තරම්
ඔබ නොදනී මුළු ලොවම දනී


mama me song 2katat eka wagema kamathi....
thanks chuty malli ayye...:)
 

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    පුන්පෝදා සෑ මළුවේ මට පිටුපා ඔබ උන්නේ..
    හිනැහෙයි කියා මා සිතුවත් හොරෙන්
    දුටුවේ නෑ පියමං කලා සඳ එලියේම නොපෙනී ගියා..


    මේ දවස්වල නිතරම මිමිණෙන පද පෙලක්..
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    පුන්පෝදා සෑ මළුවේ මට පිටුපා ඔබ උන්නේ..
    හිනැහෙයි කියා මා සිතුවත් හොරෙන්
    දුටුවේ නෑ පියමං කලා සඳ එලියේම නොපෙනී ගියා..


    මේ දවස්වල නිතරම මිමිණෙන පද පෙලක්..

    hm....harima lassana song 1k...
    thanks
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවී

    මා මළපසු
    සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන් නාදුනනා ඔබගේ
    නන් නාදුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව//

    අඩසඳ බැසගෙන යන සඳ
    සීතල අදුරු රැයක
    අඩසඳ බැසගෙන යන සඳ
    රෑහි අඩන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසෙවී

    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසෙවී

    mei sng eka sinduwa ahana gaman mama ma liya gaththa ekak ....kaalayak mei sng eka thadin hithata wadila thibuna ... danuth edala hitala ...mathakayata nagena sng ekak :)
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    සිදි වියලෙනා දිය පොදක් නොව
    ගලා බසිනා උල් පතක් වෙමු
    හැගුම් මත ජීවිතය නොතබා
    යුක්තියෙ නැන පහන් දල්වමු

    ඉඩක් නොතියමු කදුලු බිදකට
    සිනහා තවරමු රිදුම් දෙන හද
    අරාජික සුසුමක හදක් නොව
    දහස් සුවහස් ජය හදක් වෙමු

    නැගී සිටිමු අපි අප වෙනුවෙන්
    දිලී නැගෙන හිරු කිරන ලෙසින්
    නැගී සිටිමු යලි යලි දිරියෙන්
    හබා ඇදෙමු හී සර විලසින්

    පැතූම් ගෙන යයි ඉදිරියට අප
    නැගිටිමු පෙරටම යමු
    දෑස දල්වමු ඈත බලනට
    හිනැහෙමු අද හෙට සැම දා

    නැගී සිටිමු නිදහස වෙනුවෙන්
    නැගී සිටිමු අපි රට වෙනුවෙන්
    නැගී සිටිමු දස්කම් වෙනුවෙන්
    නැගී සිටිමු අපි අප වෙනුවෙන්

    war eka dawas wela .. thadinma hithata waduna sng ekak :)
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    තොත්තබබා;7579205 said:
    බුදුහාමුදුරුවෝ අපිත් දකින්නැති... බණත් අහන්නැති... ඒ... කාලේ...
    නිවන් දකින්නට පිං මදි වෙන්නැති... ඒකයි තවමත් සංසාරේ............
    :rolleyes::cool:

    mmm nice song..
    thank bro....
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    මේ ලොව යම් කිසිවෙකු
    මා හට පෙම් කළ බව
    එතකොට ඒ ගී රාවය
    හීන් හඩින් මට කියාවී

    මා මළපසු
    සොහොන් කොතේ
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව

    නන් නාදුනනා ඔබගේ
    නන් නාදුනනා ඔබගේ
    අත් අකුරින් ලියනු මැනව
    දුක් ගීයක් ලියනු මැනව//

    අඩසඳ බැසගෙන යන සඳ
    සීතල අදුරු රැයක
    අඩසඳ බැසගෙන යන සඳ
    රෑහි අඩන රැව් අතරින්
    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසෙවී

    එතකොට ඒ ගී රාවය
    යාන්තමින් මට ඇසෙවී

    mei sng eka sinduwa ahana gaman mama ma liya gaththa ekak ....kaalayak mei sng eka thadin hithata wadila thibuna ... danuth edala hitala ...mathakayata nagena sng ekak :)

    සිදි වියලෙනා දිය පොදක් නොව
    ගලා බසිනා උල් පතක් වෙමු
    හැගුම් මත ජීවිතය නොතබා
    යුක්තියෙ නැන පහන් දල්වමු

    ඉඩක් නොතියමු කදුලු බිදකට
    සිනහා තවරමු රිදුම් දෙන හද
    අරාජික සුසුමක හදක් නොව
    දහස් සුවහස් ජය හදක් වෙමු

    නැගී සිටිමු අපි අප වෙනුවෙන්
    දිලී නැගෙන හිරු කිරන ලෙසින්
    නැගී සිටිමු යලි යලි දිරියෙන්
    හබා ඇදෙමු හී සර විලසින්

    පැතූම් ගෙන යයි ඉදිරියට අප
    නැගිටිමු පෙරටම යමු
    දෑස දල්වමු ඈත බලනට
    හිනැහෙමු අද හෙට සැම දා

    නැගී සිටිමු නිදහස වෙනුවෙන්
    නැගී සිටිමු අපි රට වෙනුවෙන්
    නැගී සිටිමු දස්කම් වෙනුවෙන්
    නැගී සිටිමු අපි අප වෙනුවෙන්

    war eka dawas wela .. thadinma hithata waduna sng ekak :)

    thhanks malliyo....
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඔබෙ සිත මා සිත
    වෙන් කල
    සිතුවිලි සන්ගිලි පාලම
    එ මේ අත වැනෙනා
    චකිතය සිත තලනා

    ඇග සමබර කර ඉන්නේ කොහොමද? ..
    හමනා විට ආදරෙ කුණාටුව
    ඇදගෙනෙ වැටුනත් හිතට බියක්නන් නැ
    ඔබගේ සෙනෙහස
    දියසුලියේ සිරවී මා මියැදුනත්
    කමක් නැ

    ඔබෙ සිත මා සිත
    වෙන් කල
    සිතුවිලි සන්ගිලි පාලම
    එ මේ අත වැනෙනා
    චකිතය සිත තලනා

    කීරි ගැහනෙ කන් අයා සිටින්නද
    බිදෙනා විට පාලමෙ රැහන් පට
    දැසපියගෙනෙ
    මන් පියවර මැන්නා
    ඔබ මා අතැගිලි හමුවු විගසකිනා
    අප සිත් වෙන කර පාලම බිදුනා //

    :) :)
     

    DJ ASHAN

    Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මියුරු කල්පනා...නෙතක දැල්වුණා..අමයුරු රස හසකැන් මැද...හිතක් හිනැහුණා......
    වරෙක නැළවුණා...වරෙක ලතැවුණා....නුපුරුදු ගිනි දහසක් මැද...සිතක් මැළවුණා....
    හිමගිර මට වැලි අහුරකි...මහ සමුදුර දිය රැල්ලකි..කටු අකුලෙන් මල් පුබුදමි...ඔබ සැනසේ නම්.....
    පිනි බිඳකින් මුතු අමුණමි...දිනිසුරුගෙන් සීතල දෙමි....කඩු තුඩු මත සැතපෙන්නෙමි...ඔබ සැනසේ නම්...
     

    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    විකසිත තරු රෑනේ...
    එපා මවන්නට ඉතින් ඇගේ රුව..
    මුකුලිත මල් ළඳුනේ....
    එපා අසන්නට ඉතින් ඇගේ වත..
    ඈ නැත මගේ ලොවේ.......

    එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
    එකම පැතුම වී දෙසිතම පිපුණා
    හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
    ඈ මා එන මඟ බලා හිඳිනවද.....
    ඈ නැත මගේ ලොවේ.......

    අටවක පෝයට පන්සල වැඳලා..
    කන්දෙ විහාරේ දෙවියන් පුදලා..
    පහන් දල්වලා දෑතම සිපගෙන
    දිවුරා කීවත් පලා නොයන වග...
    ඈ නැත මගේ ලොවේ.......

    jiwitheta sameepa sng ekak :) lagadi thama me sng eke ahuwe :)
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    විකසිත තරු රෑනේ...
    එපා මවන්නට ඉතින් ඇගේ රුව..
    මුකුලිත මල් ළඳුනේ....
    එපා අසන්නට ඉතින් ඇගේ වත..
    ඈ නැත මගේ ලොවේ.......

    එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
    එකම පැතුම වී දෙසිතම පිපුණා
    හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
    ඈ මා එන මඟ බලා හිඳිනවද.....
    ඈ නැත මගේ ලොවේ.......

    අටවක පෝයට පන්සල වැඳලා..
    කන්දෙ විහාරේ දෙවියන් පුදලා..
    පහන් දල්වලා දෑතම සිපගෙන
    දිවුරා කීවත් පලා නොයන වග...
    ඈ නැත මගේ ලොවේ.......

    jiwitheta sameepa sng ekak :) lagadi thama me sng eke ahuwe :)

    ඔබෙ සිත මා සිත
    වෙන් කල
    සිතුවිලි සන්ගිලි පාලම
    එ මේ අත වැනෙනා
    චකිතය සිත තලනා

    ඇග සමබර කර ඉන්නේ කොහොමද? ..
    හමනා විට ආදරෙ කුණාටුව
    ඇදගෙනෙ වැටුනත් හිතට බියක්නන් නැ
    ඔබගේ සෙනෙහස
    දියසුලියේ සිරවී මා මියැදුනත්
    කමක් නැ

    ඔබෙ සිත මා සිත
    වෙන් කල
    සිතුවිලි සන්ගිලි පාලම
    එ මේ අත වැනෙනා
    චකිතය සිත තලනා

    කීරි ගැහනෙ කන් අයා සිටින්නද
    බිදෙනා විට පාලමෙ රැහන් පට
    දැසපියගෙනෙ
    මන් පියවර මැන්නා
    ඔබ මා අතැගිලි හමුවු විගසකිනා
    අප සිත් වෙන කර පාලම බිදුනා //

    :) :)

    thank you so much malliyooo....